Blood sugar meter එකක් ගන්න හොඳ brand එකක් කියන්නකෝ මචංලා. කලින් freestyle ද මොකක්ද එකක් ගත්තේ, ඒක බිම වැටිලා කැඩුන ලගදී
ආයෙත් ඒකක්ම ගන්නද නැත්නම් ඊට වඩා හොඳ එකක් තියේද ගන්න. හොඳ warranty එකකුත් එක්ක ගන්න තැනක් දන්නව නම් කියන්න. 
(Strips වෙනම ගන්න තියෙන එකක් වෙන්න ඕනේ, පැකට් එකම එකපාර නැතුව)
(Strips වෙනම ගන්න තියෙන එකක් වෙන්න ඕනේ, පැකට් එකම එකපාර නැතුව)
100% accurate na