මචන්ලා ලංකාවේ මේ වගේ ට්රක් එකක් ඩ්රයිව් කරන්න බරවාහන ලයිසන් ඕනද ? සැහැල්ලු වාහන (B) ලයිසන් එකකින් ඩ්රයිව් කරන්න පුලුවන්ද ? Engine capacity: 650 cc