Fedora 40 ඇවිත්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    KDE Plasma 6​

    Screenshot-from-2024-04-21-16-42-00.png


    Linux Kernel 6.8​

    fedora-linux-kernel.jpg



    Changes: https://fedoraproject.org/wiki/Releases/40/ChangeSet

    Download: https://fedoraproject.org/spins/kde/

    Immutable version: https://fedoraproject.org/atomic-desktops/kinoite/
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,181
    113
    අපි නම් ඔටෝ ගියර් වින්ඩෝස් තියද්දි මැනුවල් ගියර් ලිනක්ස් උට්ටවල් පාවිච්චි කරන්නෙ නෑ. වැඩකරන තැන තියනවා මගුල් ටිකක්. ඒවා අකමැත්තෙන් උනත් පවත්වාගන යන්න වෙලා තියන්නේ.
     
    • Like
    • Sad
    Reactions: Lovtus and NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,405
    5,516
    113
    mamath lagadi linux os godak demm ekakwath set une ne apahu windows. issara nam linux patta stable. den ehema ne. fedora demma tikakin weda ne. linux ekakawath wine app eka hariyata weda kale ne. lassana nam thiyenawa. functions-user friendly adui matanam windows ta wada.
     
    • Like
    • Sad
    Reactions: Lovtus and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උබුන්ටු නම් මට දුකක් දෙන්නම නෑ.
    Mkkda හොඳ oke

    ට්‍රයි කරල බලන්න
    ආස හිතෙයි 😄

    Snaps ඇරුනම Ubuntu වල වරදක් නෑ.
    මමත් කාලයක් kubuntu පාවිච්චි කලා.
    KDE තමයි මට සෙට්. Gnome හුරු නෑ.
    Red hat සර්වර් පාවිච්චිය නිසා Fedora වලට ආවා.
     
    • Like
    Reactions: Lovtus and NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උඹේ ඩෙස්ක්ටොප් එකේ ස්ක්‍රීන් ෂෝට් එකක් දාපන්කෝ බලන්න. :love:
     
    • Like
    Reactions: Lovtus and NRTG