යුරෝපෙ රටක තනි වෙලා ඉන්න @Mr Bones වගේ ලාමක ටිං ටිං ලා හිතන් ඉන්නේ මේකේ කවුරුහරි දාන ඒවට 🤣 දැම්මහම යුක්රේනේ දිනයි කියලා..පව් ඉතිං..FB ළදරු මානසිකත්වය.😅😅 ඇමෙරිකාව සැන්ක්ශන් දාපු රටවල් පවෆුල් වෙලා කිව්වම කාටද බන් හිනා යන්නේ නැත්තේ...