2028 න් පසු O/L විභාගයෙන් අසමත් වීමක් නැහැ..

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මගෙත් අදහස නම් මේකම තමයි. AL වලින් හැලෙන ළමයින්ව කොහොමහරි වුර්තිය අද්‍යාපනය දක්වා අරගෙන ගිහින් සෑම කෙනෙකුටම වුර්තිය පුහුණුවක් දෙන්න ඕනේ...
    තියෙන්නෙ බන් ඉතින් ඔය නයිටා එකේ
    මුන් ඒවා කරත් ලේසියට ත්රිවිල් එකක් ඇරගෙන පාක් එකේ ඉන්නවා, නැත්තන් ඇමතියෙක්ට පුකදීලා රෝහල් කම්කරු වගේ ජොබකට යනවා අයිස් ගහන්න බලාගෙන
     
    • Sad
    Reactions: NRTG

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    අවුලක් නෑ මේ වගේ මන්ද බුද්ධික සෙට් එකක් හදල තියෙයි media වලින්...
    1709982287562-01.jpeg
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,104
    198,597
    113
    Colombo, Sri Lanka
    තියෙන්නෙ බන් ඉතින් ඔය නයිටා එකේ
    මුන් ඒවා කරත් ලේසියට ත්රිවිල් එකක් ඇරගෙන පාක් එකේ ඉන්නවා, නැත්තන් ඇමතියෙක්ට පුකදීලා රෝහල් කම්කරු වගේ ජොබකට යනවා අයිස් ගහන්න බලාගෙන
    එකනම් ඇත්ත මචන්. මම කියන්නේ කොහොමහරි ඉස්කෝලේ ඉවර උණු හැටියේම ළමයි කෙලින්ම ඕකට සම්බන්ද කරන්න ක්‍රමයක් තිබිනනම් හරි
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    jiwitheta ganan kiyana de poddak hari thiyenna oni,.

    o/l walata s ekak wath ganna ba kiyanne eka awulak ethana
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එකනම් ඇත්ත මචන්. මම කියන්නේ කොහොමහරි ඉස්කෝලේ ඉවර උණු හැටියේම ළමයි කෙලින්ම ඕකට සම්බන්ද කරන්න ක්‍රමයක් තිබිනනම් හරි
    16ට වැඩි එකෙක් කියන්නෙ වැඩිහිටියෙක්, උන්ට බලෙන් උගන්නන්න නීති දාන්න බෑනෙ
     
    • Sad
    Reactions: NRTG

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    No failures in O/L exams after 2028: Minister​


    exams.jpg


    After 2028, there will be no failures in the GCE Ordinary Level (O/L) examinations, Education Minister Susil Premajayantha said.

    While addressing an event held to distribute electric bicycles to rural areas with Hutch Telecommunications Company, he said the Ministry will allow all the students to study up to GCE (O/L) to select their path, whether to follow academic or vocational training.

    Accordingly, the children need not leave their schools but can continue for another two years with their academic or vocational training. Subsequently, they will be directed to vocational training programmes.

    "We have updated most of the programmes. A total of 4.3 million students are currently studying in 10,126 public schools, over 300 international schools, and over 110 private schools. Now we are in the process of transforming education. For the last 75 years, we followed the curriculum introduced by Britishers because we were under British rule," the Minister said.

    Even in Britain the same curriculum is not found as they develop their methodologies drastically, he said.

    "Therefore, it is time to transform education in the country, and it is one of the themes introduced by the IUNSCO in 2022.

    "We want to deviate the education system from exam-centric education to practicals or introduce modules," Minister Premajayantha said.

    https://www.dailymirror.lk/breaking-news/No-failures-in-OL-exams-after-2028-Minister/108-278540

    Good move
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒක හොඳයි..නැත්නම් ත්‍රීවීල් කාරයෝ වැඩි වෙලා ඩස්පයොන්ට තමා වාසි..
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,874
    113
    සේදවත්ත
    ජනගහනය ලොකු අවුලක්.
    ලොකු ජනගහනයක් කියන්නේ ආදායම බෙදියාමේ ගැටලු එනවා.
    ඒ කියන්නේ සෝෂල් නෙට් එකක් දාන්නම වෙනවා
    ඒ කියන්නේ අධ්‍යාපනය අතුලු දේවල් වලට සහන දිලා ලොකු වියදමක් කරන්න වෙනව.
    අපිට සල්ලි නැ.
    ලංකාව සොරා කාල නැතිනම් සෝශල් නෙට් එකක් හදන්න ඕනේ වෙන්නේ මැ අපේ හොරාකාලත් බිලියන 85 වගේ කරනවා . ටිකක් විධිමත් පසුගාමු අදහස් අත ඇරල කරත් අපිට 150 වඩා කරන්න පුලුවන්. අපේ ජනගහනය වැඩි උනාට රට පොඩි එතකොට නිසි සම්පත් කලමණාකරණයක් කරානම් හැමෝටම පොදු පහසුකම් බුක්ති විදින්න පුලුවන් . මේච්චර ගේම් ගහලත් නොමිලේ දෙන ටික දැක්කම මීට වඩා කල හැකිය . සෝශල් නෙට් දාගෙන සමෘදියයි අස්වැසුම් ටකරන් බෙදන්න ඕනේ නැ . රැකියා පහත් කරන් නැත්තම් හැමෝටම ජිවත්වෙන්න හොද රැකියාවක් හදන්න පුලුවන් ජනගහනය වැඩි ඉල්ලුම තියනවා භාන්ඩ හා සේවා වලට රට අස්සෙම
    රිසර්ච් කරන්න සල්ලි යනවා. අපි මේ කරන අත්‍යවශ්‍ය රිසර්ච් ටික කරවාගන්න කොච්චර වියදමක් යනවාද බං. එහෙම තියෙද්දි තමයි අපි කොහොමහරි ඇදන් යන්නේ.

    අපි නිශ්පාදන අර්ථිකයක් සෙට් නැ. අපිට ඉන්න රිසොස් ටික පාවිච්චි කරලා සේවා අර්ථිකයක් ඕනා.
    මේක කාටවත් තේරෙන්නේම නැත්තේ ඇයි ද මන්දා.

    ඒකට ලංකාව ලොකු නැ. මදි. තරගකාරිත්වකට යන්න තරම් මිනිස්සු ලග සල්ලි නැ.
    ලේසිම දෙයක් කියන්නද?
    රටේ දැනට හදන මුලික එදිනෙදා අවශ්‍යත දේවල් ගැන හිතන්න.
    බිත්තර රටින් ගෙන්නලා උනත් අඩුවට දෙන්න පුලුවන් ඇයි?

    https://data.worldbank.org/indicator/SE.XPD.TOTL.GD.ZS?locations=LK

    අපි අද්‍යාපනයට දෙන්නේ 1.2% මුලු නිශ්පාදනයෙන් ඉතින් රිසච් වලට දෙන්නේ කොහෙද තමා මේවා වැඩි වෙන්න ඕනේ අපේ අහල පහල රටවල් 4-6 වගේ දෙනවා

    අපිට කරන්න පුලුවන් නිශ්පාදන අපි කරන්න ඕනේ අපිට විශේශ එවා, නිශ්පාදනය අතින් අලාභ එවා අපි පිටින් ගේන්න ඕනේ තමා ඒවා ගෙනල්ලා ඒවා කරන මානව ශ්‍රමය ඉට වඩා විශේශිකරන අංශයන්ට යවන්න ඕනේ ,මේවා මානව කලමණාකරණය . අපිට සේවා කියලා දැනට දෙන්න පුලුවන් මානව ශ්‍රමය සහ දැනුම . දැනුම තුලත් තොරතුරු තාක්ශන ගේන්නේ 2 බිලියන වගේ අදායමක් පමණයි
    අපේ දුපතේ ඉන්න මිලියන 22 ඇති නවොත්පාදනයන් වැඩි කරන්න . වෙන දියුණු රටවල මිනිස්සු නැතුව නවොත්පාදනයන් කරනවා
    ඔව් පිටරට ට සේවා දෙමු කියලා කිය්නනේ.

    සේවා හා නිෂ්පාදන දෙකක්. දෙක අතර අන්තර් සම්බන්දයක් තිබ්බට, මේ දෙකම එකපාර කරන්න අපිට බැ .

    පරණයි කියලා හිතෙන විශයන් ටික කොහොමත් ඔබ්සලිට් නේ. ඒවා අයින් කරන්න හෝ යාවත්කාලින කරන්න ඕනා.

    අපි දැනට කරන්නේ අපේ භෞතික ශ්‍රමය විකුනල සල්ලි හොයන එක සෙවා දෙනවනම් අපි ඉන්නේ හොද නාවුක කේන්ද්‍රස්ථානයක , සංචාරක , නව තාක්ශන දැනුම මේ තුන අපිට සේවා ලෙස දියුණු කරන්න තිබ්බේ මිට අවුරුදු 30 විතර කලින් . අපි පරක්කුයි . එකෙන් ඵල ප්‍රයෝජන ගන්නේ වෙන උන් අපේ රටට ඇවිත් දැන්


    අපේ සම්පුර්ණ පාසල් විශ්වවිද්‍යාල දෙකම අලුතෙන්ම හදන්න ඕනේ
    විදේශ විශ්ව විද්‍යාල එක්ක එකතුවෙන්න ඕනේ
    ශිශ්‍ය හුවමාරුව වැඩි කරන්න ඕනේ
    විශ්ව විද්‍යාලවට පෞගලික නව නිශ්පාදන ආයතන එක්ක පරික්ශන කරන්න දෙන්න ඕනේ
    ගුරුවරුන්ට වෙන රටවල පුහුනු හා පාඨමාලා රජෙයෙන් දෙන්න ඕනේ
    It ගැන දන්නැ. දන්නැති දේවල් කියන්න බැ. හැබැයි මම හින්නේ it වලටත් ප්ලැන් එකක් නැ. රට ගිහින් it ඇසුරු කරලා එහෙ කම්පැනි ටිකක් ලංකාවට ගේන තැනට ගෙනාපු කලින් වැඩ්ඩෝ ටිකක් නිසා ස්වයංව නැගි හිටපු කර්මාන්තයක් කියලා. It ගොඩක් අසංවිධිතයි කියලා⁣ පේනවා. එතකොට ඒකත් හරි ස්ට්‍රිම් කියන එකට වැටෙන්නේ නැ.
    අපේ අවුල අපේම අලුත් ගෝ කොපි ප්‍රොඩක්ට් හැදෙන එක අඩුයි
    අපි ඩෙව් සෙන්ටර් කල්චර් එකෙන් එලියට යන්න ඕනේ
    ආන්ඩුවෙන් යටිතල පහසුකම් ලබාදෙන්න ඕනේ , මාර්ගත මුදල් ගෙවිම් ක්‍රම ගේන්න ලංකාවේ මුල්‍ය නීති හදන්න ඕනේ මේවා කරන්න දැන් හොදටම කල් වැඩි

    රටින් එලියට යන නොයන එක අදාල නැ බං. හැම රටම දියුනු උනේ පිටරටින් ගෙන්නං නෙනෙයි. ඕක අර්තරහිත කතාවක්. රටින් ගෙන්නලත් ගොන් ජොක් කරන අය ඉන්නේ.
    ඉන්දියාවේ හදට යානා යවපු ලොක්කා රට ඉගෙන ගත්ත අය නෙවෙයි. IIT පොරක්.
    ලංකාවේ රස්සා නැත්තම් ලංකාවේ ප්‍රයෝගික අධාපනයක් දුන්නොත් රටින් යන්න පුලුවන් ගිහින් රැකියා කරලා ලංකාවට ඒ දැනුම ගේන්න පුලුවන් , එක්කෝ වෙන රටක ව‍යාපාරයක් හදන්න පුලුවන් .

    අපේ රටේ යම් දැනුමක් නැත්තම් ඉදල වැටුප් වලට පිට රටිකින් ටික කාලෙකට විශේශ පුද්ගලයන් ගේන්න ඕනේ එතකොට අපේ අයට එ අයගෙන් ඉගෙන ගන්න පුලුවන් එමයි අපේ පරම්පරවාක් හදන්නේ . ස්කිල් එක අප්ග්‍රෙඩ් කරන්න පුලුවන්
    අනික ලංකාවේ ඔය ඉන්න මහචාරින් අති බහුතරය විදෙස් විශ්වවිද්‍යාල වල අචාර්ය උපාධි කරපු , ස්කොල් ගහපු අය හොයන්න. අපිත් ස්පෙෂලිස්ට් ඇන්දේ විදෙස් සේවයෙන් පසු.

    අවශ්‍ය රටට ගැලපෙන ක්‍රමය තෝරාගැනිම. හැම එකාම කියන විදිහට මේ රට සිංගප්පුරුව කරන්න හදනවා මිසක් ලංකාව කරන්න හදන්නේ නැනේ.


    1 මේරට පොඩි.
    2. මිනිස්සු වැඩි
    3. සල්ලි නැ.
    4. මිනිස්සුන්ට ඉගෙන ගන්න පුලුවන්.
    5. මුන් රට යන්නත් ඕනා රටකට ඇඩප්ට් වෙන්නත් පුලුවන්.

    ඕක තේරුම් අරන් වැඩක් කරගන්නවානම් ගේමක් ගහතැහැකි.
    1 මේරට පොඩි. ඔව්
    2. මිනිස්සු වැඩි
    3. සල්ලි නැ. සල්ලි තියනවා ඒවා මාටිය ගහනවා කලමනකරණය නැ වියදම වැඩි
    4. මිනිස්සුන්ට ඉගෙන ගන්න පුලුවන්.

    උගන්නන අවස්ථාව දෙන්න ඕනේ
    අවස්ශතාව ඇති කරන්න ඕනේ
    ඉගෙන ගන්න තැන් හදන්න ඕනේ


    5. මුන් රට යන්නත් ඕනා රටකට ඇඩප්ට් වෙන්නත් පුලුවන්. ඔව්
     
    • Like
    Reactions: NRTG