ඔන්න බලපං. අඩුවට දැම්මම ඇයි මෙච්චර අඩු අහනවා. වැඩියෙන් දැම්මම ආහ් ඒක තමයි හරි ගාණ කියනවා. ඉතින් ලදරං වුණත් ලක්ෂ විස්සක් තිහක් මාර්කට් එකට වඩා වැඩි කරලා විකුනන්නේ.