Meka ganan adu ai?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,095
    1
    59,202
    113
    Mother Earth
    ඔන්න බලපං. අඩුවට දැම්මම ඇයි මෙච්චර අඩු අහනවා. වැඩියෙන් දැම්මම ආහ් ඒක තමයි හරි ගාණ කියනවා. ඉතින් ලදරං වුණත් ලක්ෂ විස්සක් තිහක් මාර්කට් එකට‍ වඩා වැඩි කරලා විකුනන්නේ.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,909
    12,247
    113
    Behind u :p
    ඔන්න බලපං. අඩුවට දැම්මම ඇයි මෙච්චර අඩු අහනවා. වැඩියෙන් දැම්මම ආහ් ඒක තමයි හරි ගාණ කියනවා. ඉතින් ලදරං වුණත් ලක්ෂ විස්සක් තිහක් මාර්කට් එකට‍ වඩා වැඩි කරලා විකුනන්නේ.
    Meka ganan adu ai kiyala ahuwei Meka
    Nissan skyline series eka ekka Yana nisa ban,
     
    • Like
    Reactions: Candid-B