Bodies of child rapists being publicly hanged in Afghanistan

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,664
    1
    60,261
    113
    Mother Earth
    no no. this isn't the right way. while you all are going to approve this violent treatment for a child rapist I'm gonna disapprove. my point is we should not take the law into our hands. there is a well defined proper punishment for a pedophile in the book of law. so do you understand how awful it is to hang a man in public exposure. this is barbaric. a BIG NO NO from me. (n)(n)
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,562
    2,163
    113
    Child rapist la nam, me wade waraddak kiyannath ba, ape lankaweth hitiye matata patte pradeshiya saba pathi kenek a kale kello 400 k da kohoda gahala thiyenawa kiyala
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,865
    1
    15,581
    113
    අනෙ මුන්ගෙ මරිසි,
    මුන් චයිල්ඩ් කියනවා ඇත්තෙ ඉපදුන ගමන් උන්ට

    ඔකුන් ඔක්කොම එල්ලන වෙනො එහෙනම්.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,403
    2,000
    113
    මෙක හොදයි මෙකෙන් මිනිස්සු බය වෙලා වෑරදි කරන එක නවතියි කියලා පාලකයො මෙහෙමෙ කරනව කියලා හිත්නවනම් එක වෑරදියි. තලෙබාන් කාරයො මෙ කරන්නෙ power move එකක් සින්හලෙන් කියනවනම් තමන්ගෙ බලය තහවුරුකරගන්න කරන ගෑලරියට ගෑහිල්ලක්. ලන්කාවෙත් ඔය වගෙ සිද්දි උනා ගමෙ කසිප්පු පෙරපු එකා මරලා දෑම්ම මිනිස්සු හුරෙ දෑම්මා, ඒත් නීති විරොදි මත්පන් කියන්නෙ මරනීය දඩුවම දෙන වරදක් නෙවෙයි කියල කියන්න කවුරුත් හිටියෙ නෑ, චන්දෙ ලන්වෙනකොට රටක් විදිහට අපිට කරන්න බෑරි බව දෑනගෙන්ත් මරන දඩුවම ක්‍රියාත්මක කරන්න ඔනෙ කියලා වෑලලෙන්න හෑදුවා. ඔනෙම සන්විදානයක් මිනිස්සු ඉස්සරහ moral high ground ගන්න ඔය වගෙ stunts කරනවා.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,401
    5,915
    113
    ලෙබ්බෙගෙන් ලියුමක් අරන් සරියා නීතියානුකූලව කසාද බැඳලා කරානම් කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
    2