මෙක හොදයි මෙකෙන් මිනිස්සු බය වෙලා වෑරදි කරන එක නවතියි කියලා පාලකයො මෙහෙමෙ කරනව කියලා හිත්නවනම් එක වෑරදියි. තලෙබාන් කාරයො මෙ කරන්නෙ power move එකක් සින්හලෙන් කියනවනම් තමන්ගෙ බලය තහවුරුකරගන්න කරන ගෑලරියට ගෑහිල්ලක්. ලන්කාවෙත් ඔය වගෙ සිද්දි උනා ගමෙ කසිප්පු පෙරපු එකා මරලා දෑම්ම මිනිස්සු හුරෙ දෑම්මා, ඒත් නීති විරොදි මත්පන් කියන්නෙ මරනීය දඩුවම දෙන වරදක් නෙවෙයි කියල කියන්න කවුරුත් හිටියෙ නෑ, චන්දෙ ලන්වෙනකොට රටක් විදිහට අපිට කරන්න බෑරි බව දෑනගෙන්ත් මරන දඩුවම ක්‍රියාත්මක කරන්න ඔනෙ කියලා වෑලලෙන්න හෑදුවා. ඔනෙම සන්විදානයක් මිනිස්සු ඉස්සරහ moral high ground ගන්න ඔය වගෙ stunts කරනවා.