umba gawa already USD thiyanawanm ehe gihin USD to INR maru karana eka labai, mokada conversion rate 1k 2 sarayak pay karanne wenawa LKR--> USD-->INR karaddi , athe USD nathnam mehen INR aran yanne, eka awulk wenne na habai poddak balanne un langadi unge samahra currency wenasak kala, lankawe trusted place 1kin balala ganne e wageme geniyanne puluwan limit 1kth balanne
SIM nam Airtel shape, Lankawata ehema call gannewanm Airtel labai
අරන් යන සල්ලි ඔක්කොම එහෙ වියදම් කරනවා නං INR අරං යන්න. එහෙ සිම් ගන්න එක නං ලංකාවේ වගේ ලේසි නැහැ. රෝමින් දාගන්න එක ලේසි. සිම් එකක් ගන්නවා නං එයාර්ටෙල් හොදයි. රටේ ගොඩක් තැන් වලට කවරේජ් තියෙනවා.india යනකොට මෙහෙන් කෙලින්ම INR ද USD අරන් යන එක ලාබ?
මෙහෙන් INR අරන් ඉන්දියාවට යන එක india legal ද?
india chennai යනවනම් එහෙන් ගන්න හොඳ sim package එක මොකද්ද?
Mehn INR ganna.india යනකොට මෙහෙන් කෙලින්ම INR ද USD අරන් යන එක ලාබ?
මෙහෙන් INR අරන් ඉන්දියාවට යන එක india legal ද?
india chennai යනවනම් එහෙන් ගන්න හොඳ sim package එක මොකද්ද?
අරන් යන සල්ලි ඔක්කොම එහෙ වියදම් කරනවා නං INR අරං යන්න. එහෙ සිම් ගන්න එක නං ලංකාවේ වගේ ලේසි නැහැ. රෝමින් දාගන්න එක ලේසි. සිම් එකක් ගන්නවා නං එයාර්ටෙල් හොදයි. රටේ ගොඩක් තැන් වලට කවරේජ් තියෙනවා.
pitin india walata INR genna baha kiyala rule ekak thiyanawada? airport eken case eka danawaluMehn INR ganna.
INR closed currency ekk. But awlk wenne na. But bank walin nm karanne na.
Sim eka mama nm gatte airtel. Tikk loku process ekk thiyenawa haby.
ehe Hotel ekaka nm inne hotel eknm ahala balnna..
අරන් යන සල්ලි ඔක්කොම එහෙ වියදම් කරනවා නං INR අරං යන්න. එහෙ සිම් ගන්න එක නං ලංකාවේ වගේ ලේසි නැහැ. රෝමින් දාගන්න එක ලේසි. සිම් එකක් ගන්නවා නං එයාර්ටෙල් හොදයි. රටේ ගොඩක් තැන් වලට කවරේජ් තියෙනවා.
USD aran yanna.india යනකොට මෙහෙන් කෙලින්ම INR ද USD අරන් යන එක ලාබ?
yesමෙහෙන් INR අරන් ඉන්දියාවට යන එක india legal ද?
chennai yanne ban. ehe kohomda?koheda yanne? Delhi airport eke Airtel store ekak tiyanawa
habai balance denne nathi scene tiyanawa hena loku scene
habai ganna eka patta labai roaming walata wada
LKR tiyanawanam INR direct ganna eka lesiy
kiyak wageda?
Ema awlk na geniyanwa.pitin india walata INR genna baha kiyala rule ekak thiyanawada? airport eken case eka danawalu
USD aran gihin ehen INR karanna ona kiyala?
Roaming dagena palayan. Karumayak ehen sim Ganna eka.india යනකොට මෙහෙන් කෙලින්ම INR ද USD අරන් යන එක ලාබ?
මෙහෙන් INR අරන් ඉන්දියාවට යන එක india legal ද?
india chennai යනවනම් එහෙන් ගන්න හොඳ sim package එක මොකද්ද?
එහෙම එකක් නැහැ.pitin india walata INR genna baha kiyala rule ekak thiyanawada?
අහල තියෙන දේ තේරෙන්නේ නැහැ ස්පැරෝkoheda yanne? Delhi airport eke Airtel store ekak tiyanawa
habai balance denne nathi scene tiyanawa hena loku scene
habai ganna eka patta labai roaming walata wada
LKR tiyanawanam INR direct ganna eka lesiy
kiyak wageda?