විවාදයක් කරගන්න බැරුව මුන් හදන රට...මම හිතන්නේ මුලින්ම විවාද දෙකටම දින දෙපැත්තම එකඟ වෙන්න ඕනේ... අරක මුල මේක පස්සේ කතාව වැඩක් නෑ...
සජබේ අය මතවාදෙන් ශක්තිමත්නම්.... උන්ට කෝක මුලින් තිබ්බත් එකයි...
ඒ වගේම මාලිමාවේ අය මතවාදෙන් ශක්තිමත්නම් උන්ටත් කොක මුලින් තිබ්බත් එකයි...
හැබැයි සජියා අනුරට බයයි..
මාලිමා අර්ථික ටිම් එක සජබේ ආර්ථික ටිම් එකට බයයි..
මාලිමාව බලන්නේ අනුර සජියා විවාදේ තියලා ඊටපස්සේ ආර්තික විවාදෙන් ගැලවෙන්න
සජබේ බලන්නේ ආර්තික විවාදේත් එක්ක ගොඩගිහින් අරකෙන් ගැලවෙන්න....
වීරයා අන්තිමට තමයි සීන් එකට එන්ටර් වෙන්නෙ.වඳ පොන්නයා කාටත් බයයි.
වඳ පොන්ස් + රාජපකයි හවුල විවාදෙකට එන්න බයයිලුද?![]()
