විවාදේ....

විවාදේ

  • සජියා බයයි අනුරට වගේම මාලිමාව බයයි සජබේ ආර්‍තික කමිටුවට

    Votes: 19 82.6%
  • එහෙම කියන්න බෑ

    Votes: 4 17.4%

  • Total voters
    23

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,183
    25,927
    113
    29
    ලොවෙත් නැති තැනක

    මම හිතන්නේ මුලින්ම විවාද දෙකටම දින දෙපැත්තම එකඟ වෙන්න ඕනේ... අරක මුල මේක පස්සේ කතාව වැඩක් නෑ...​

    සජබේ අය මතවාදෙන් ශක්තිමත්නම්.... උන්ට කෝක මුලින් තිබ්බත් එකයි...​

    ඒ වගේම මාලිමාවේ අය මතවාදෙන් ශක්තිමත්නම් උන්ටත් කොක මුලින් තිබ්බත් එකයි...​

    හැබැයි සජියා අනුරට බයයි..​

    මාලිමා අර්ථික ටිම් එක සජබේ ආර්ථික ටිම් එකට බයයි..​

    මාලිමාව බලන්නේ අනුර සජියා විවාදේ තියලා ඊටපස්සේ ආර්‍තික විවාදෙන් ගැලවෙන්න​

    සජබේ බලන්නේ ආර්‍තික විවාදේත් එක්ක ගොඩගිහින් අරකෙන් ගැලවෙන්න....​




     
    • Like
    Reactions: ttj

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,927
    113
    29
    ලොවෙත් නැති තැනක

    හබන් කුකුලො කැකුන තලන කොට උරන්ට රජමගුල්...(අනිත්පැත්තට හුත්හො). දැන් මේක මෙහෙම මාසයක් දේකක් ඇදුන නම්... අම්මේ....​

     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,414
    36,334
    113
    මැදමහනුවර
    මම සජිත්ට එච්චර කැමති කෙනෙක් නෙව
    https://elakiri.com/threads/මන්-දිහා-හිරිකිත-විදියට-බැලුවා.1919781/

    හැබැයි ආර්ථික කමිටු විවාදෙ හොඳයි
    නායක දෙන්නගෙ එකට වඩා

    ඇමෙරිකාවේ වුනත් අපේක්ෂක දෙන්නා
    ගෙන්නුවට අවසානයේ debate එක
    එච්චර වැදගත් නැහැ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,790
    39,684
    113
    Homagama

    මම හිතන්නේ මුලින්ම විවාද දෙකටම දින දෙපැත්තම එකඟ වෙන්න ඕනේ... අරක මුල මේක පස්සේ කතාව වැඩක් නෑ...​

    සජබේ අය මතවාදෙන් ශක්තිමත්නම්.... උන්ට කෝක මුලින් තිබ්බත් එකයි...​

    ඒ වගේම මාලිමාවේ අය මතවාදෙන් ශක්තිමත්නම් උන්ටත් කොක මුලින් තිබ්බත් එකයි...​

    හැබැයි සජියා අනුරට බයයි..​

    මාලිමා අර්ථික ටිම් එක සජබේ ආර්ථික ටිම් එකට බයයි..​

    මාලිමාව බලන්නේ අනුර සජියා විවාදේ තියලා ඊටපස්සේ ආර්‍තික විවාදෙන් ගැලවෙන්න​

    සජබේ බලන්නේ ආර්‍තික විවාදේත් එක්ක ගොඩගිහින් අරකෙන් ගැලවෙන්න....​




    විවාදයක් කරගන්න බැරුව මුන් හදන රට...
    ඊයා හලෝ
     
    • Haha
    Reactions: Kalegana

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,067
    2,560
    113
    20 wenakal sajiyata kal dila thiyenne. u awe nathnam Arthika kamituwa ekka thiyanna kamathilu. Malimawa kiyana eka hari ban. sajiyage inna ewwo okkama Ranil gawa hitapu ewwone. heta kohe idida kauda danne.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    වඳ පොන්නයා කාටත් බයයි.

    වඳ පොන්ස් + රාජපකයි හවුල විවාදෙකට එන්න බයයිලුද? 🙈😂
    වීරයා අන්තිමට තමයි සීන් එකට එන්ටර් වෙන්නෙ.
     
    • Haha
    Reactions: shenat

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,898
    46,098
    113
    රනිල් ඇයි හැංගිලා ඉන්නේ..හරිනම් එයත් එන්න ඕන නේද.?වෙන රටවල් වල තරග කරන අපේක්ෂකයෝ ඔක්කොම එනවනේ..
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ඔය එක වේශියෙක්වත් අපිට හොදක් කරන්නෙ නෑනෙ. සම්තින් එක දාගන්න වැඩක් සෙට් කරගන්න නෙ ඔය දගලන්නෙ!! :growl:
     
    • Sad
    Reactions: Kalegana

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල
    ඔච්චර වැඩ්ඩො නම් රට බාර දීපු වෙලාවේ අරගෙන කරන්න තිබ්බණේ... :ROFLMAO: :ROFLMAO:
    එක්කෙනෙක්ගේ නම් වැඩ ටික හොදට බලා ගත්තා.

    අපේ රනිල් හාමු හිටියේ නැත්තම් ඔය ඔක්කොගෙම වැඩ කෑලි බලාගන්න තිබ්බා. :lol:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    game ekaka wunath boss level eka enne anthimata... aththa kathawa sajith anurata bayayi... npp kamituwa anith unta bayai...
    ane manda oi... joke thama depaththama