මධ්‍යම අධිවේගයේ සිමෙන්ති බාල්කයක් කඩා වැටේ..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_5c4a21e3f4.jpg

    (පුෂ්පකුමාර මල්ලවආරච්චි,තිලකරත්න දිසානායක සහ ආනන්ද ඊ ජයකොඩි)

    ඉදි වෙමින් පවතින කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් පෙරේදා 4 පස්වරුවේ කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති .

    වෙල්යාය මැද මෙම ප්‍රදේශයේ මාර්ගය ඉදි කිරීමෙන් පවතින්නේ කොන්ක්‍රීට් කණු මතය .එහි ඉදිකිරීම් කටයුතු සිදු කරන අවධියේ දමන ලද හරස් කොන්ක්‍රීට් බාල්කයක් මෙසේ මැදින්කඩා වැටී ඇත.

    මාර්ගය ඉදිකිරීම් සිදු වෙන අතර මෙසේ කොන්ක්‍රීට් බාල්ක කඩා වැටෙන්නේ නම් මාර්ගය ඉදිකර අවසන් වීමෙන් පසු අධිවේගී මාර්ගයේ ගමන් කිරීම මහත් අනතුරකට හේතුවක් වනු ඇතැයි ප්‍රදේශවාසී වූ සඳහන් කරති .

    මේ සම්බන්ධයෙන් ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු නලින්ද රත්නායක මහතා මෙසේ පැවසීය.

    මෙම කොන්ක්‍රීට් කොටස් තැබීම සිදු කිරීම 2021 වර්ෂයේදී සිදු කළේ. දැනට කඩා වැටීම සිදුව ඇති කොටස පසෙකට පෙරලීමක් වැනි දෙයක් සිදුවීම හේතුවෙන් මෙලෙස කඩාවැටීම සිදුව ඇති බවටයි පෙනෙන්නට තිබෙන්නේ යම් ව්‍යාපෘතියක් දිගු කලක් ඉදිකිරීම් නවතා තැබීම සුදුසු නැහැ. අතරමග නවතා දමා ඇති ව්‍යාප්ති කඩිනමින් අවසන් විය යුතුයි..

    image_8b722fd5b1.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850

    Pahath bim osse goda karala hadana ewa bahinawa, wassata ganwathura, munta wire
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ලොකු විතාන මහත්තයාගේ සිමෙන්ති ද 😄
     
    • Haha
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කමක් නෑ රාවණා දඩුමොනරෙ යන තාක්ෂණය තිබුනේ අපිට නේ 😁
     
    • Love
    Reactions: NRTG

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,329
    5,893
    113
    oka lane 6 kata yawanna thibba parak neda route 4 k kare,
    cost cutting kiyala
    anika route ekath wenas kara.

    gampahata hari udugampolata hari exit ekak thibba parana plan eke,

    me aluth eke exit eka maru wuna bemmulla ho daraluwata,
     
    • Like
    • Wow
    Reactions: Asmodeus and NRTG