LB finance fight

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,661
    11,281
    113
    ලංකාව් ඔනම කෙනෙක්ට තමන්ගේ ආරක්ෂාවට ෆෝන් එක අරන් වීඩියෝ කරන්න අයිතිය තියනවා
    වෘත්තියභාවයක් තියන ආයතනයක් නම් සදාචාරත්මකව ප්‍රශ්නය හැන්ඩ්ල් කරන්න ඔන
    මම දැකලා තියනවා ..නම ගිය ඉස්පිරිතාලවල වීඩියෝ කරන එක තහනම් කියලා ..බෝඩ් ගහලා තියනවා
    මෙතනදී මැනේජ්ර් ගැටලුව විසදනවා වෙනුවට උන්ට තර්ජනය කරනවා
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,661
    11,281
    113
    LOLC stole my second key. I will never ever go to a finance in my life
    මෙයාලගේ මම එෆ් ඩී එකක් දාලා ..සල්ලි ගන්න ගියාම හෙට එන්න කියලා හරවලා යැව්වා..ලංකාවේ මහ බැංකු නීතිය අනුව ලොකු මුදලක් නෙමේ නම් ..එවලෙම දෙන්න බැංකුව බැදිලා ඉන්නවා..මම ඒක ගැන කම්ප්ල්ෙන් කලාම ...ලස්සනට ප්‍රශ්නය හැන්ඩ්ල් කරලා...මට බටර් පාර ගෑවා..ලොල් ..ලංකාවේ බැංකු මාරම ප්‍රාථමිකයි !
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,042
    2,294

    Wadak ne katha karala
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,042
    2,294
    113
    ita passe mokada une , key eka labune nadda ?
    මම වෙන බැංකුවක තිබ්බ loan එක තමයි මේකට හැරෙව්වේ. Bank එකෙන් කිව file එකේ තිබ්බ දුන්න කියල LOLC එකෙන් පිළිගත්තේ නැහැ. මොකද ඔය case එක ආවේ අවුරුදු 3,4 පස්සේ මම settle කරන්න යද්දී. උන්ට cancer හැදිලා මැරෙන්න ඕනි සක්කිලි . Stick with Banks . පුලුවන්නම් loan ගන්නේ නැතිව කරන්න .
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,688
    3,015
    113
    රජය‍ේ ආයතනවල වැඩ කරන එවුන් අවුල් ප්‍රයිවට් එකේ කොච්චර හොදට කස්ටමස්ලට සලකනවද කියන එවුන්ට කනට ගහලා පෙන්නන්න ඕන වීඩියෝ එකක් . අරුන් ප්‍රශ්නය සෙට්ල් කරන්නේ නැතුව පොර ටෝක් දෙන්නේ . අඩුම තරමේ උන්ට කස්ටර්ම සන්සුන් කරගන්නවත් දන්නෑ .
    dan atthetama rajaye ewa hodai kiyala hithenawa godak private ewata gihama. cusstomer kenekuta katha karandawatha dan nathi kisima polite nathi gobba un inne
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    අවුරුදු කීපයකට කලින් ලංකා බැංකුවෙන් ලීසිං දාලා ඇල්ටෝ කාර් එක ගත්තා. අවුරුදු 5 ක් පුරා මාසිකව වාරික ගෙවලා ඉවර වෙලා එහි ගියාම විනාඩි 10 ක් වගේ කාලයක් ඇතුළත අදාළ ලියකියවිලිත් දීලා දෙවෙනි යතුරත් අපිට භාර දුන්නා. කිසිම රස්තියාදුවක් වුනේ නෑ. ඒ අවුරුදු 5 තුළ දවසක් යතුර කාර් එක ඇතුළේ තියෙද්දී දොරවල් ලොක් වෙලා අදාළ ශාඛාවේ කළමනාකරුට ගිහින් කීවාම දෙවෙනි යතුරත් සමග නිලධාරියෙක් ගෙදරට එව්වා.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,754
    10,254
    113
    මම වෙන බැංකුවක තිබ්බ loan එක තමයි මේකට හැරෙව්වේ. Bank එකෙන් කිව file එකේ තිබ්බ දුන්න කියල LOLC එකෙන් පිළිගත්තේ නැහැ. මොකද ඔය case එක ආවේ අවුරුදු 3,4 පස්සේ මම settle කරන්න යද්දී. උන්ට cancer හැදිලා මැරෙන්න ඕනි සක්කිලි . Stick with Banks . පුලුවන්නම් loan ගන්නේ නැතිව කරන්න .
    යතුර නැතිකරපු එකට ඔයා legal action ගත්තේ නැද්ද ?
     
    • Like
    Reactions: War Fighter

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,901
    1
    56,917
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ කාර් එක ගත්තෙ CDB ලීසිං එකක් දාල. ඒ වෙලාවේ මම ඇහුව රිමෝට් කී එක උන්ගේ පෙට්ටගමේ දාගෙන අවුරුදු ගානක් තිබුනම බැටරි දියවෙලා කී එක නරක්වෙයි නේද කියල.

    උන් කිව්වා ලියුමක් ලියල දෙන්න කියල රිමෝට් කී එක මට දෙන්න කියල. ලියුම ඒ වෙලාවේ ලියල දුන්නම රිමෝට් කී දෙකම මට දුන්න.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,640
    4,869
    113
    dan atthetama rajaye ewa hodai kiyala hithenawa godak private ewata gihama. cusstomer kenekuta katha karandawatha dan nathi kisima polite nathi gobba un inne
    ගොඩක් ප්‍රයිවට් ආයතන ඔය කියන තරම් හොඳ වත් කාර්යක්ෂමවත් නෑ. මම රජයේ සහ පුද්ගලික දෙපැත්තෙම වැඩකරල තියෙන නිසා දන්නව. දෙකේම ලොකු වෙනසක් නෑ කියල.
     
    • Like
    Reactions: War Fighter

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    ගොඩක් ප්‍රයිවට් ආයතන ඔය කියන තරම් හොඳ වත් කාර්යක්ෂමවත් නෑ. මම රජයේ සහ පුද්ගලික දෙපැත්තෙම වැඩකරල තියෙන නිසා දන්නව. දෙකේම ලොකු වෙනසක් නෑ කියල.
    Dekema inne ekama minissu, management awul nam boka thama ithin.