Payment Gateway Module එකක් හදන්න 2022 දෙසැමබර් වගේ ඇහුවේ
මු මගේ පස්සෙන් එනවා සර් සර් ගගා කොහොම හරි මු දැන් මාස 2 කලින් වැඩේ කරනවද අහනවා මම කිව්වා අප්‍රියෙල් අන්තිම කරමු කියලා එහෙම කියලා ඌ අය දවස් දෙකකින් අය එකම අහනවා. මට හිතුණා මුට සල්ලි ප්‍රශ්නයක් ඇති කියලා හිතලා උගෙන් එක අහලා ඔව් කියන නිසා මම මගේ වැඩෙන් අඩු කරගන්න කියලා කොටසක් ගෙව්වා.
හොදට කතා කරලා හිටියා මුට මම ගිය සතියේ Order එක දුන්නා තව ගානක් දීලා
මු දැන් Phone Answer කරන්නනේ නැහැ
Fb Msg වලට Reply දෙන්නේ කරදරයක් වුනා (ඔය වචනයම ඇති මට ඌ ගැන හිත ගන්න)
දැන් කොහොම හරි මම දීලා තියෙන්නේ Advance මට වැඩේ හදිසි දැන් මු Phone එක Answer කරන්නේ නැති නිසා මම ඌට SMS එකක් ගැහුවා වංචාවකට අහු වුනා කියල හිතල මම වැඩේ වෙන කෙනක් ට දෙනවා කියල කරුණාකරලා ඉක්මනට කියන්න කියලා
ඌ එකට Reply කරේ නැහැ මට මම දැන් ලොකු ප්‍රශ්නයක ඉන්නේ වෙන එකෙක් ට දීලා කර ගත්තට පස්සේ මු සල්ලි ඉල්ලුවොත් මොකද කරන්නේ කියලා සල්ලි නොදී ඉන්න පුලුවන් ඊට පස්සේ ගම කෑවොත් වැඩේ කරලා සල්ලි දුන්නේ නැහැ කියල එකට මොකද කරන්නේ ?