අයෙත් හොරෙක් ට අහු වුනා වගේ මම

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Payment Gateway Module එකක් හදන්න 2022 දෙසැමබර් වගේ ඇහුවේ
    මු මගේ පස්සෙන් එනවා සර් සර් ගගා කොහොම හරි මු දැන් මාස 2 කලින් වැඩේ කරනවද අහනවා මම කිව්වා අප්‍රියෙල් අන්තිම කරමු කියලා එහෙම කියලා ඌ අය දවස් දෙකකින් අය එකම අහනවා. මට හිතුණා මුට සල්ලි ප්‍රශ්නයක් ඇති කියලා හිතලා උගෙන් එක අහලා ඔව් කියන නිසා මම මගේ වැඩෙන් අඩු කරගන්න කියලා කොටසක් ගෙව්වා.

    හොදට කතා කරලා හිටියා මුට මම ගිය සතියේ Order එක දුන්නා තව ගානක් දීලා
    මු දැන් Phone Answer කරන්නනේ නැහැ
    Fb Msg වලට Reply දෙන්නේ කරදරයක් වුනා (ඔය වචනයම ඇති මට ඌ ගැන හිත ගන්න)
    දැන් කොහොම හරි මම දීලා තියෙන්නේ Advance මට වැඩේ හදිසි දැන් මු Phone එක Answer කරන්නේ නැති නිසා මම ඌට SMS එකක් ගැහුවා වංචාවකට අහු වුනා කියල හිතල මම වැඩේ වෙන කෙනක් ට දෙනවා කියල කරුණාකරලා ඉක්මනට කියන්න කියලා

    ඌ එකට Reply කරේ නැහැ මට මම දැන් ලොකු ප්‍රශ්නයක ඉන්නේ වෙන එකෙක් ට දීලා කර ගත්තට පස්සේ මු සල්ලි ඉල්ලුවොත් මොකද කරන්නේ කියලා සල්ලි නොදී ඉන්න පුලුවන් ඊට පස්සේ ගම කෑවොත් වැඩේ කරලා සල්ලි දුන්නේ නැහැ කියල එකට මොකද කරන්නේ ?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Getting Ready Here We Go GIF
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    සල්ලි නෙමෙයි මනුස්සකම වටින්නේ බං.

    උබ ඌට බනින්න ගහන්න යන්න එපා රනිල් හාමුගේ බලය ඇරගෙන.

    ඕක අතැරලා දාපන්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Huththo

    Don’t you have SLA?

    Pol kadana un meeta wada hodata sla thiyan wada karanawa
    agreement එකක් ගැහුවා බන් මට එක Payment gateway එක දෙන තැනින් ම කිව්වා
    එකේ මොනවා හරි අවුලක් උනොත් ඌ වග කියනවා කියලා මම උගෙන් අත්සන ගහපු Document එකක් ගෙන්න ගත්තා. හැබැයි සල්ලි දුන්නට පස්සේ සද්ද නැහැ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    ඉහි ඉහි මටමමයි වෙන්නේ
    Sad Season 4 GIF by The Office
    අඩන්න දෙයක් වෙලා නැහැ
    සල්ලි ප්‍රශ්නයක් නැහැ මට
    මම වෙන එකෙක් ට දුන්නට පස්සේ
    ඒ යකා පස්සේ ඇවිත් අය සල්ලි ඉල්ලුවොත් කියලා මට තියෙන ගැටළුව
     
    • Like
    Reactions: gamerlk

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,634
    113
    Auckland
    අඩන්න දෙයක් වෙලා නැහැ
    සල්ලි ප්‍රශ්නයක් නැහැ මට
    මම වෙන එකෙක් ට දුන්නට පස්සේ
    ඒ යකා පස්සේ ඇවිත් අය සල්ලි ඉල්ලුවොත් කියලා මට තියෙන ගැටළුව

    Uta hukaganna kiyapan

    Dishonest huththalata kelinma gema illapan bun

    Nalawanna yanne ai

    Awoth Ubata una paduwa Ugen illapan wtf
     
    • Like
    Reactions: gamerlk

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඌට phone answer නොකර ඉන්න පුළුවන් නම්
    උබට බැරි ඇයි වෙන එකෙක්ට දෙන්න.
    උබට හොඳ excuse එකක් තියනවා.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මුට මයි වෙන්නෙ
    අතාරින්න එපා.. අම්මා දම්මලා බන්නවපං
     
    • Haha
    Reactions: Ysa Karu

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    උබ මේ වෙද්දි හොරුන්ට අහුවෙලා නැතිකරගෙන තියන මුලු සල්ලි ගාන කීයක් වගේ වෙන්න ඇතිද?
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    agreement එකක් ගැහුවා බන් මට එක Payment gateway එක දෙන තැනින් ම කිව්වා
    එකේ මොනවා හරි අවුලක් උනොත් ඌ වග කියනවා කියලා මම උගෙන් අත්සන ගහපු Document එකක් ගෙන්න ගත්තා. හැබැයි සල්ලි දුන්නට පස්සේ සද්ද නැහැ
    Sri Lankan?
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    උබේ keyboard එකේ . (DOT) එක නැද්ද, අඩුම තරමේ , කොමා එකවත් ? කඩපන්කෝ දෙයක් කියාගෙන යන්නේ නැතුව. FillT ගේ රැපක් ඇහුව වගේ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,149
    20,743
    113
    හස්තිශෛලපුර
    මු සල්ලි ඉල්ලුවොත් මොකද කරන්නේ

    ඉතින් ඌටත් සල්ලි දිලාදාපන්.. දෙන්නම සතුටින් නේ..