ඕවා දැන් වැඩක් නෑ බං. අපරාදේ ලිස්ට් හද හදා දගලන්නේ. සුද්දෝ අපිට පුකේ ඇරල තියෙන දේවල් කොල්ල කාගෙන ගිහිල්ල තියෙද්දීත් අපි උන්ගෙ රටවල්වලට යන්න වළි කන්නේ. ඒ හින්ද 88 - 89 රෝල් කරල ගහගනිං උඹේ පුකේ. දැන් කාලේ වෙනස් තාලේ අලුත්.
පරණ දේවල් අමතක කරා කියලඇයි දැන් මේ ත්‍රෙඩ් එක දැම්මේ
මේවා පරණ දේවල්
දැන් JVP එක විජේවීර කියන මිහරකා නායකත්වය දීපු කලේ තිබ්බ JVP එක නෙමයි .
දැන් JVP එක කාලීනව මතවාදීව ගොඩක් ම වෙනස් වෙච්ච පක්ෂයක් කොටිම්ම අනිත් ප්‍රධාන පක්ෂ දෙකත් එක්ක තිබ්බම කිසිම වෙනසක් හොයන්න බැරි තරමටම වෙනස් වෙලා . එක හොද ප්රවනතාවයක් , සමාජවාදී විදිහට ඉදල කිසිම ජයක් ලබන්න බෑ කියන එක jvp එක දැන් තේරුම් අරන් ඉවරයි
මම තව ටිකක් පැහැදිලි කරන්නම්
දැන් බලන්න ලංකාවේ තිබ්බ ජනාධිපතිවරණ ;
එකක JVP එක මහින්දත් සහයෝගය දීලා රට පෙරට ගියා ,
ඊටපස්සේ සරත් ෆොන්සේකා ඉල්ලන වෙලාවේ JVP එක UNP එකට සහයෝගය දුන්නා ,
ඊටපස්සේ සිරිසේන ඉල්ලන වෙලාවෙත් JVP එක UNP එකට සහයෝගය දුන්නා,
ඊටපස්සේ ගොටභය ඉල්ලන වෙලාවෙත් JVP එක UNP එකට සහයෝගය දුන්නා,
මෙහම බැලුවන JVP එක වැඩිම විනාශය කරපු UNP එකටම තමයි JVP එක වැඩියෙන්ම උදව් කරලා තියෙන්නේ
ඉතිං JVP එකටයි UNP එකටයි මේක ප්‍රශ්නයක් නැත්තනම් උබ මොකටද මේ පරණ මගුල් අවුස්සන්නේ
හෑලි නන් මටත් ලියන්න ඇහැකි
මේක බලන්න
1945 සිට 1975 දක්වා වසර 30කි
1945 දී ජපානය 100% විනාශ විය
1965 දී ජපාන් ආර්තිකය ඉතාලියද, 1975 දී එක්සත් රාජදානියද පසු කර ගියේය
1945 සිට 1989 සිට මේ දක්වා වසර 35කි
1989 දී රට 100% විනාශ උනේ නැත
2024 වන විට ණය බර ??
ජීවන තත්වය ??
බුද්දි ගලනය ??
ඇල්ටො කට්ටක මිල ??
අවම වැටුප ??
අඩු බර උපත් ගනන ??
දිනක ආදායම ඩොලර් 2ට අඩු ජනගහනය ??
මූලික අවශ්‍යතා මත බදු බර ??
අලුත් ලෝකයක් ගොඩ නගන්න
එන්න මාලිමාවට
# මාලිමාව - පාර කියන මග
# සමාජ වාදය - ලෝකය දිනන මග
# to the workers of the world
88 - 89 කිය කියා වැළලෙන්නේ තියෙන දේශපාලන සංස්කෘතියට වහල් වෙච්චි බේසික පුතාලා. උන් දන්නේ නෑ තමන්ගේ පොඩි එකාලා පවා මේ ක්‍රමයෙන් විනාශ වෙනව කියලා. පෝලිම්වල ලැග ලැග එකටෙ දුක් වින්ද එවුන් දැන් ආයෙත් පුරුදු පාරෙ යනව දකින කොට ඇට වල්ලෙන් එල්ලලා ගහන්න හිතෙනවා.පරණ දේවල් අමතක කරා කියල
ප්රභාකරන් ගේ එල්ටිටි එවුන් ආවත් එතකොට මෙහෙමයි ?
එතකොට උඹලගේ අල්ලපු වත්තේ එකා උඹට කොටනවා කියල දැන් ඌ හොඳයි කියල උඹ කියනවද
ජෙප්පෝ අවුලවපු ගින්නට ගොඩක්ම පිදුරු දැම්මේ යුන්පී ආණ්ඩුවෙන්...ඔය කාලේ යූ.එන්.පී. ආණ්ඩුව සිල් අරන්ද හිටියේ ? සියඹලා ගෙනාවේ ජෙප්පෝ විතරද ?
හැන්දෑවට ආණ්ඩුවේ වෑර්ලස් එකෙන් ප්රවෘත්ති අහල රට තොට විස්තර දැනගත්ත එවුන් තමයි 88 -- 89 භීෂණය කියල වැළපෙන්නේ. එදා වැඩියනේම මිනිස්සු මැරුනේ පෞද්ගලික කොන්තර නිසා. මැරුවා ජෙප්පො කලා කියන්න තුණ්ඩුවක් දැම්මා. මෙච්චර සෝෂල් මීඩියා තියෙන අද දවසෙත් ගොනාට ඇන්දෙන කාළකණ්ණි එවුන් ඉන්න එකේ එදා කොහොමට තියෙන්න ඇද්ද?ජෙප්පෝ අවුලවපු ගින්නට ගොඩක්ම පිදුරු දැම්මේ යුන්පී ආණ්ඩුවෙන්...
යුන්පි ගමේ ලොක්කෙක් එක්ක ඇරියස් එකක් තිබ්බ එකෙක් හිටියනම් ඌව මාරුව, ජෙප්පෝ මැරුවේ කිව, කෙස් කොලොස්..
සහෝ88-89 භීෂණ රෝල් කරලා පුකේ ගහගනින්, නාකි පොන්නයෝ රටට පුකේ ඇරපු ඒවා මතක නෑ වේසිගෙ පුතාල එනවා නාකි පුකවල් ලොවන්න, උඹලට ඇත්තටම ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද තාම කුලියට කහින්න. තුක් නොදකින්.
මෙතන උඩ පැනීමක් නෑනේ, ඇයි චන්දෙ ලංවෙද්දි 88-89 ගගා හැම තැනම වලලෙන්නේ? එච්චරම බය වෙලාද? අවුරුදු 30 කලින් වෙච්ච රෙද්දවල් දැන් අදාලම නැහැ, දැන් JVP එකේ ඉන්නවුන් කොහොමත් ඒවාට වගකියන්න බැඳිලා නැහැ, මොකද ඕව කරපු උන් දැන් වයසට ගිහිල්ල නැත්නම් ජීවතුන් අතර නැහැ, 88-89 කිය කියා වෙලලෙන එකම හේතුව නම් මිනිසුන්ට මතක් කරනවා JVP කරන්නේ ආවොත් නැවත 88-89 කාලයක් උදා කරන ඒ නිසා ආයේ රාජපකයලට/පොනිල් ලට චන්දය දෙන්න කියන එක. එතකොටන උඹල වගේ නාකි හොරුන්ගේ ඇට ලොවල බඩගෝස්තරය පුරවන උන්ගේ මඩිය තරවෙන්නේ? නේ ?සහෝ
මේකේ ලියල තියෙන්නේ ජේවීපී එක 88-89 කරපු දේවල් වලින් ටිකක්
71 ඒවා නැහැ
මේක ලියාලු එකෙන් කියන්නේ නැහැ මහින්ද හොරා නෙමේ කියල, රනිල් අනුරව බටලන්දෙන් බේරපු ඒවා
මේ ලියල තියෙන්නේ අපේ රටේ සිදුවුණ එක භිෂණයක්
ඔයාට පුළුවන් මහින්ද සහ ගැන්සියේ හොර වැඩ දාපු තව නුලක්
දැනුවත් වෙන්න ලියන්න
උඩ පනින්න එපා නිකන්
ඔය තැටිය ගේන්න එපා බන් @Sallaalaemathiමෙතන උඩ පැනීමක් නෑනේ, ඇයි චන්දෙ ලංවෙද්දි 88-89 ගගා හැම තැනම වලලෙන්නේ? එච්චරම බය වෙලාද? අවුරුදු 30 කලින් වෙච්ච රෙද්දවල් දැන් අදාලම නැහැ, දැන් JVP එකේ ඉන්නවුන් කොහොමත් ඒවාට වගකියන්න බැඳිලා නැහැ, මොකද ඕව කරපු උන් දැන් වයසට ගිහිල්ල නැත්නම් ජීවතුන් අතර නැහැ, 88-89 කිය කියා වෙලලෙන එකම හේතුව නම් මිනිසුන්ට මතක් කරනවා JVP කරන්නේ ආවොත් නැවත 88-89 කාලයක් උදා කරන ඒ නිසා ආයේ රාජපකයලට/පොනිල් ලට චන්දය දෙන්න කියන එක. එතකොටන උඹල වගේ නාකි හොරුන්ගේ ඇට ලොවල බඩගෝස්තරය පුරවන උන්ගේ මඩිය තරවෙන්නේ? නේ ?
මෙතන එදා ඉදන්ම උනේ ඕක, ජෙප්ප/බයියා/ටොයිය/ටෝබයිය කියාගෙන මරාගත්ත, අන්තිමට මෙරුනේ අපි අපිමයි, උඹත් එක්කවත් වෙන කා එක්කවත් තරහක් නැහැ, තරහ අපිව මේ තත්වෙට දාපු පොන්න වේස දේශපකයලත් එක්ක, මම JVP fanboy නැහැ, නමුත් මේ සැරේ චන්දෙ දෙන්නේ JVP එකට, මොකද අනෙක් ප්‍රධාන පක්ෂ දෙක 75 වසරක් මාරුවෙන් මාරුවට ලංකාවේ පුක පළල තියෙන්න, උන් කරපු රෙද්දකුත් නෙහෙ රටට වෙච්ච හොඳකුත් නැහැ, හෙට ඉපදෙන්න ඉන්න ළදරුවත් ලක්ෂ 10 වැඩිය ණයයි, මේ තත්වෙට අපිව තල්ලු කරේ කව්ද? JVP තාම බලය 100% ගත්තේ නැහැනේ, ඒ එකම හේතුවට තමයි උන්ට චන්දෙ දෙන්නේ, බැරි වෙලාවෙත් උන් කියපු දේවල් නොකලොත් උන් වෙටෙන්නෙත්, හොර වේස ගොඩට තමා. චන්දෙ කාටද දෙන්නේ කියන එක උඹේ අයිතියක්.ඔය තැටිය ගේන්න එපා බන් @Sallaalaemathi
71 කලත් වැරැද්ද වැරද්දමයි
88-89 කලත් වැරැද්ද වැරද්දමයි
මහින්දය 2014 ඉඳන් 2018 වෙනකල් රට කාපු එකත් වැරැද්ද වැරද්දමයි
එකනේ බන් උන්ව පරද්දන්නේ මේ පාරත්
වැරදි හදන් එන්නම් කියලනේ උනුත් කියන්නේ
ඔය මහින්දය කිවුවේ උන්ගේ වැරදි අඩුයි කතාවකුත්
එතකොට අපි උන්ට දෙනවද?
උන්ට දෙන්නෙත් නැහැ
රට ගිනි තියපු ජෙප්පොන්ට දෙන්නෙත් නැහැ බන්
මෙතන එදා ඉදන්ම උනේ ඕක, ජෙප්ප/බයියා/ටොයිය/ටෝබයිය කියාගෙන මරාගත්ත, අන්තිමට මෙරුනේ අපි අපිමයි, උඹත් එක්කවත් වෙන කා එක්කවත් තරහක් නැහැ, තරහ අපිව මේ තත්වෙට දාපු පොන්න වේස දේශපකයලත් එක්ක, මම JVP fanboy නැහැ, නමුත් මේ සැරේ චන්දෙ දෙන්නේ JVP එකට, මොකද අනෙක් ප්‍රධාන පක්ෂ දෙක 75 වසරක් මාරුවෙන් මාරුවට ලංකාවේ පුක පළල තියෙන්න, උන් කරපු රෙද්දකුත් නෙහෙ රටට වෙච්ච හොඳකුත් නැහැ, හෙට ඉපදෙන්න ඉන්න ළදරුවත් ලක්ෂ 10 වැඩිය ණයයි, මේ තත්වෙට අපිව තල්ලු කරේ කව්ද? JVP තාම බලය 100% ගත්තේ නැහැනේ, ඒ එකම හේතුවට තමයි උන්ට චන්දෙ දෙන්නේ, බැරි වෙලාවෙත් උන් කියපු දේවල් නොකලොත් උන් වෙටෙන්නෙත්, හොර වේස ගොඩට තමා. චන්දෙ කාටද දෙන්නේ කියන එක උඹේ අයිතියක්.
උඹේ තියරියත් වැරදි බ්රෝමෙතන එදා ඉදන්ම උනේ ඕක, ජෙප්ප/බයියා/ටොයිය/ටෝබයිය කියාගෙන මරාගත්ත, අන්තිමට මෙරුනේ අපි අපිමයි, උඹත් එක්කවත් වෙන කා එක්කවත් තරහක් නැහැ, තරහ අපිව මේ තත්වෙට දාපු පොන්න වේස දේශපකයලත් එක්ක, මම JVP fanboy නැහැ, නමුත් මේ සැරේ චන්දෙ දෙන්නේ JVP එකට, මොකද අනෙක් ප්‍රධාන පක්ෂ දෙක 75 වසරක් මාරුවෙන් මාරුවට ලංකාවේ පුක පළල තියෙන්න, උන් කරපු රෙද්දකුත් නෙහෙ රටට වෙච්ච හොඳකුත් නැහැ, හෙට ඉපදෙන්න ඉන්න ළදරුවත් ලක්ෂ 10 වැඩිය ණයයි, මේ තත්වෙට අපිව තල්ලු කරේ කව්ද? JVP තාම බලය 100% ගත්තේ නැහැනේ, ඒ එකම හේතුවට තමයි උන්ට චන්දෙ දෙන්නේ, බැරි වෙලාවෙත් උන් කියපු දේවල් නොකලොත් උන් වෙටෙන්නෙත්, හොර වේස ගොඩට තමා. චන්දෙ කාටද දෙන්නේ කියන එක උඹේ අයිතියක්.
සහෝදරයාහැන්දෑවට ආණ්ඩුවේ වෑර්ලස් එකෙන් ප්රවෘත්ති අහල රට තොට විස්තර දැනගත්ත එවුන් තමයි 88 -- 89 භීෂණය කියල වැළපෙන්නේ. එදා වැඩියනේම මිනිස්සු මැරුනේ පෞද්ගලික කොන්තර නිසා. මැරුවා ජෙප්පො කලා කියන්න තුණ්ඩුවක් දැම්මා. මෙච්චර සෝෂල් මීඩියා තියෙන අද දවසෙත් ගොනාට ඇන්දෙන කාළකණ්ණි එවුන් ඉන්න එකේ එදා කොහොමට තියෙන්න ඇද්ද?
අරගලයක් කියන්නේ කොට්ට පොර වගේ රෙදි ඔබල කරන දෙයක් නෙවෙයි. ලංකාවේ අතීතයේ ඉදන්ම අරගල තිබුණා. ලේ ගලල ගියා. මිනිස්සු මැරුනා. අන්තිමට ඉතුරු වුණේ උගත් පාඩම් හා ප්‍රතිඵල විතරයි. ජේවිපේ අතින් මිනිස්සු මැරුණා. හැබැයි භීෂණය වැපුරුවේ, බල්ලො බළල්ලු වගේ අහිංසකයින් පෝරකයට යැව්වේ එවකට ආණ්ඩුව.... අද ආයෙත් 88 - 89 භීෂණය ගැන කතා කරන්නේ ඇයි? හැම ඡන්දෙකදිම මේක එන්නේ ඇයි? වෙන මොකටවත් නෙවෙයි අරගලයක් මැවෙන තැනට වැඩ කරපු දේශපාලන මජර සංස්කෘතිය අදටත් තමන්ගේ බලය වෙනුවෙන් ඉව අල්ලන නිසයි. 88 - 89 කිය කියා තව තවත් මේ මජර සංස්කෘතියක වහලෙක් වෙනවා නම් උඹලා තවත් නොනිල විදියට පරම්පරා ගාණක් පෝරකයට යවනවා නොමරා මරමින්. අද මේ පෝස්ට් එකෙන් කතා කරන්නේ දේශපාලන අරමුණක් නිසා මිසක අර මැරිච්ච මිනිසුන්ට අනුකම්පාවෙන් නෙවෙයි. ඒ අනුකම්පාවෙන් ආයෙත් අර මජර දේශපාලන සංස්කෘතියට පාර කපා ගන්න.සහෝදරයා
ඔයාගේ වයස කීයද?
පුලුවන්නම් ඔයා ලොකු ජේවීපී යටත් වැසියෙක්නම්, අනුර ට හරි, ටිල්වින්ට හරි කියවල උන් මිනී මැරුවේ නැහැ කියල ඔය කියන ශෝෂල් මිඩියා එකකට ඇවිත් කියන්න කියල කියන්න බලන්න
අනේ සහෝ ජේවීපී එක 71 දී තරුණයෝ දොළොස්දාහක් විතර මාරුව, 88-89 දී රටේ කොඳු ඒ කියන්නේ ප්රබුද්ධ ගණයට ගැනෙන, දැන් හිටියොත් රටට වැඩක් ඇති 7000ක් විතර මාරුව
දැන් වෙන්නෙත් එකමයි මේ අවුරුද්දේ අනුර ඇතුළු අය ආයෙත් පරදිනවා
එයාලට දිනන්න එහෙනම් දළදාවට ගහපු බෝම්බය වෙනුවෙන් ලොකු දෙයක් කරන්න වෙයි
බැලුම් පිම්බිල ටික දවසකින් හුලන් බහිනවා සහෝ
මහින්දට වුනෙත් එකමයි
ගොටට වුනෙත් එකමයි
------ Post added on May 7, 2024 at 7:28 AM