මිතුරනි, ට්‍රැවලින් ජොබ් එකක් සෙට් උනා. පෝන් ඒකෙන් yt short කෑලි 6 වගේ දැම්මා. Views 500 උඩ ආවා ඔක්කොටම. පෝන් ඒකෙන් මේ වැඩේ කරන්න අමාරුයි. චුටි කැමරාවක් ගන්න බැලුවේ සාක්කුවේ දාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ ඒ නිසා ස්ටික්, ග්රිප් එහෙම ගහන්න වෙන්නේ නෑ. වීඩියෝ කරන්නේ මුහුද, beach විතරයි.
Insta x3, go 3 ගැන ඇහැ ගහගෙන ඉදලා reddit එකේ බැලුවම වීඩියෝ quality එක හරි නෑ කියලා තියෙනවා. Gopro එහෙම කොහොමද? වැඩේට සෙට් වෙන එකක් තියෙනවනම් කියන්න
budget - 140
Insta x3, go 3 ගැන ඇහැ ගහගෙන ඉදලා reddit එකේ බැලුවම වීඩියෝ quality එක හරි නෑ කියලා තියෙනවා. Gopro එහෙම කොහොමද? වැඩේට සෙට් වෙන එකක් තියෙනවනම් කියන්න
budget - 140