Action camera recommendations

you are ugly but I

Well-known member
  • Nov 1, 2023
    534
    720
    93
    මිතුරනි, ට්‍රැවලින් ජොබ් එකක් සෙට් උනා. පෝන් ඒකෙන් yt short කෑලි 6 වගේ දැම්මා. Views 500 උඩ ආවා ඔක්කොටම. පෝන් ඒකෙන් මේ වැඩේ කරන්න අමාරුයි. චුටි කැමරාවක් ගන්න බැලුවේ සාක්කුවේ දාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ ඒ නිසා ස්ටික්, ග්රිප් එහෙම ගහන්න වෙන්නේ නෑ. වීඩියෝ කරන්නේ මුහුද, beach විතරයි.

    Insta x3, go 3 ගැන ඇහැ ගහගෙන ඉදලා reddit එකේ බැලුවම වීඩියෝ quality එක හරි නෑ කියලා තියෙනවා. Gopro එහෙම කොහොමද? වැඩේට සෙට් වෙන එකක් තියෙනවනම් කියන්න

    budget - 140
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,533
    11,875
    113
    🤍
    Iphone ekk gninko eka patta

    Edit krnnt lesi

    Quality record wenw

    Go pro gttot eke wide record wenne e kiynne loku idak record wenw apita ona kotas hriyt gnn amarui

    Man gaw 8 ekk tynneh..
     
    I phone ekak tiyenawa. Eka watunot aparade. Ekaparak muhudata watenawa video karanna gihin.
     
    • Wow
    Reactions: Psiko

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,260
    40,968
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මිතුරනි, ට්‍රැවලින් ජොබ් එකක් සෙට් උනා. පෝන් ඒකෙන් yt short කෑලි 6 වගේ දැම්මා. Views 500 උඩ ආවා ඔක්කොටම. පෝන් ඒකෙන් මේ වැඩේ කරන්න අමාරුයි. චුටි කැමරාවක් ගන්න බැලුවේ සාක්කුවේ දාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ ඒ නිසා ස්ටික්, ග්රිප් එහෙම ගහන්න වෙන්නේ නෑ. වීඩියෝ කරන්නේ මුහුද, beach විතරයි.

    Insta x3, go 3 ගැන ඇහැ ගහගෙන ඉදලා reddit එකේ බැලුවම වීඩියෝ quality එක හරි නෑ කියලා තියෙනවා. Gopro එහෙම කොහොමද? වැඩේට සෙට් වෙන එකක් තියෙනවනම් කියන්න

    budget - 140
    Sony X3000 is still the best if you can find it Pons.
     
    • Like
    Reactions: Mr Bones

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    i have a gopro 11, primarily using to record scuba diving videos
    I would honestly recommened getting a good phone
    because getting an extra camera just creates more hassle & annoyance. you have to import videos & edit later, concerns while carrying, charging etc
     
    • Like
    Reactions: airazor and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,533
    11,875
    113
    🤍
    i have a gopro 11, primarily using to record scuba diving videos
    I would honestly recommened getting a good phone
    because getting an extra camera just creates more hassle & annoyance. you have to import videos & edit later, concerns while carrying, charging etc
    true ahh
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Iphone ekk gninko eka patta

    Edit krnnt lesi

    Quality record wenw

    Go pro gttot eke wide record wenne e kiynne loku idak record wenw apita ona kotas hriyt gnn amarui

    Man gaw 8 ekk tynneh..
    උඹ ගෝ ප්‍රෝ එකක් අල්ලලාවත් නෑනේද?
    අල්ලලා තියනවා නං දන්නවා.. ඒකෙ ලීනියර් කියන මෝඩ් එකෙන් වයිඩ් නැතිව නෝමල් විදිහට වීඩියෝ ගන්න පුලුවන් කියලා

    උඹට ලේසිම එක ඉන්ස්ටා 360ය. නිකං බෑග් එකේ ගහගන යන්නනෙ තියෙන්නෙ. පස්සෙ රීෆ්රේම් කරන්න පුලුවන්. ඔය එක කැමරාකවත් පත සෙන්සර් නෑනෙ. ඉතිං ආලෝකය හො‍දට තියන කොට වීඩියෝ හොදයි. ආලෝකය අඩු වෙනටකාට කොලිටි අඩුයි
     
    • Haha
    Reactions: Psiko