LB finance හුටපටේ

Hachiko15

Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    Lease ekak dagannakm enne wedagena okun demmata passe aye settlement ekak ganna ehama giyama thama. unge ganan balnna oni
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,926
    1
    15,685
    113
    image_whatsapp.jpg


    හායි...
     
    • Wow
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ලංකාවේ රාජ්‍ය සේවයේ හැටි තමයි :yes:

    මම ඕක කලින් කිව්වා ලංකාවෙ අවුල තියෙන්නෙ රාජ්‍ය පෞද්ගලික නෙමෙයි මිනිස්සුන්ගෙ කියලා . රජයේ එකෙකෙක් නම් කොහාට හරි පැමිනිළි හරි කරන්න තිබුණා . මේව නම් මුකුත් වෙන්නෙ නෑ

    image_whatsapp.jpg


    හායි...
    ඉශාර නානායක්කාරගෙ නෙමෙයිද දැන්
    ------ Post added on May 6, 2024 at 4:34 PM
     
    • Sad
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    කිසිම training එකක නැතුව වැඩට ගත්තු උන් වෙන්න ඇති. ගු හතයි.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    ඉශාර නානායක්කාරගෙ නෙමෙයිද දැන්
    Eyage LOLC ne

    Me wage esige puthalawa Terminate kara nam hari. Kohomath okata aya finance, banking sector eke wena job ekak karanna wenne na video evidence ekka.
    ------ Post added on May 6, 2024 at 5:16 PM
     
    • Like
    Reactions: sakuntha1996

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,926
    1
    15,685
    113
    ලංකාවේ රාජ්‍ය සේවයේ හැටි තමයි :yes:

    මම ඕක කලින් කිව්වා ලංකාවෙ අවුල තියෙන්නෙ රාජ්‍ය පෞද්ගලික නෙමෙයි මිනිස්සුන්ගෙ කියලා . රජයේ එකෙකෙක් නම් කොහාට හරි පැමිනිළි හරි කරන්න තිබුණා . මේව නම් මුකුත් වෙන්නෙ නෑ


    ඉශාර නානායක්කාරගෙ නෙමෙයිද දැන්
    ------ Post added on May 6, 2024 at 4:34 PM
    At present, LB Finance PLC is a subsidiary of Vallibel One PLC
    aaaaand
    The Vallibel One PLC was founded by Sri Lanka business tycoon Dhammika Perera in 2010.
     
    • Wow
    Reactions: sakuntha1996

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,348
    15,580
    113
    AL විතර බලලා නුගත් හුත්තලා ගත්තම ඔහොම තමයි
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Man me red tshirt boy wa danaw, hawasata hikaduwa train eka yana
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,592
    22,741
    113
    අම්බකිස්ස
    ඔකුන් ලෝන් ඇරිය්ස් වුනාම ගෙවන ගෙවන ටික දාන්නේ පොලිය කැපෙන්න එතකොට කොච්චර ගියත් ණය එහෙමමයි.ඉතින් ආයේ පොලිය හැදෙනවා..මේක සීන් එකෙ ඉන්න කෙනෙක්ට හොදට පැහැදිලි කරන්න පුලුවන් වෙයි.සර්පයො වගේ
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අපේ එකෙත් ලක්ශ 40 අත්පිට දීලා ඉතුරු ලක්ශ 30 ලීස් දැම්මේ 2015 දි.හරියට වාරික ටික ගෙව්වා කියලා අන්තිම මාස දෙකේ ලීස් එක ගත්තේ නෑ.