caregiver 2024

mamaisamare

Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    ජොබ් නැද්ද දැන් යුරෝප් රටවල, caregiver කෝස් එකක් කරලා පැනගන්න බැරිවෙයිද?😕
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,937
    113
    caregiver ?

    images
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    දවසට දෙදාහකටවත් රෑට ලෙඩෙක් ළඟ නවත්තගන්න එකෙක් නෑ. ඒවුනාට මුං රටකට යන්න තියෙනවනං ඕන බෙට්ටක් කරගහයි.🤢🤮
    සිරාවට ලංකාවෙ ඉඳන් කරද්දී එව්වා අඩු කුලේ ජොබ් හැබැයි පිටරට කිව්වොත් කක්කත් අනන් කයි. සිංහලු මරුම ජාතියක් තමා.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22