ජොබ් නැද්ද දැන් යුරෝප් රටවල, caregiver කෝස් එකක් කරලා පැනගන්න බැරිවෙයිද?😕
mamaisamare Well-known member Sep 15, 2022 314 257 63 Sri Lanka May 8, 2024 #1 ජොබ් නැද්ද දැන් යුරෝප් රටවල, caregiver කෝස් එකක් කරලා පැනගන්න බැරිවෙයිද?
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,159 29,818 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 May 8, 2024 #3 දවසට දෙදාහකටවත් රෑට ලෙඩෙක් ළඟ නවත්තගන්න එකෙක් නෑ. ඒවුනාට මුං රටකට යන්න තියෙනවනං ඕන බෙට්ටක් කරගහයි. Reactions: aggregate
aggregate Well-known member Jun 8, 2011 10,707 11,091 113 May 8, 2024 #4 LINDA_ADERSON_22 said: දවසට දෙදාහකටවත් රෑට ලෙඩෙක් ළඟ නවත්තගන්න එකෙක් නෑ. ඒවුනාට මුං රටකට යන්න තියෙනවනං ඕන බෙට්ටක් කරගහයි. Click to expand... සිරාවට ලංකාවෙ ඉඳන් කරද්දී එව්වා අඩු කුලේ ජොබ් හැබැයි පිටරට කිව්වොත් කක්කත් අනන් කයි. සිංහලු මරුම ජාතියක් තමා. Reactions: LINDA_ADERSON_22
LINDA_ADERSON_22 said: දවසට දෙදාහකටවත් රෑට ලෙඩෙක් ළඟ නවත්තගන්න එකෙක් නෑ. ඒවුනාට මුං රටකට යන්න තියෙනවනං ඕන බෙට්ටක් කරගහයි. Click to expand... සිරාවට ලංකාවෙ ඉඳන් කරද්දී එව්වා අඩු කුලේ ජොබ් හැබැයි පිටරට කිව්වොත් කක්කත් අනන් කයි. සිංහලු මරුම ජාතියක් තමා.