ඔව් බන් අනික සේරම එක වගේtech giant ලා
අවුර්ද්ද පතා මගුල් එලියට දාන එක නවත්තලා, පොඩ්ඩක් තව ගැප් එකක් තියන්න ගත්තා නම් වටිනවා..
Aniwa, unge Product Lifecycle num amu chaa..wadak naa ban aragena.. tawa awrudu 2k wagge yanakota okath parana eka kiyala un wena ekak promote karanawaa..
1 nano meter walin passe monawagge processor bihiweida danne naa needa.. nanometer walin passe measure karanne "Picometer" walin kiyala reddit ekke thibunaa
1 nm = 1000 pm
M4 එකෙන් කරන්න පුළුවන් M1 එකෙන් බැරි වැඩ මොනවද?
එහෙම එකක් නෙවෙයි. ගොඩක් power efficiency පැත්ත තමයි බලලා තියෙන්නේ. අනික RAM එක ගොඩක් optimized කරලා තියනවා. ඇත්තටම ඇපල් M chip වල intel වලට ශාපෙක්ෂාව ගොඩක් අඩු කරන්ට් එකක් ගන්නේ. බැටරි පාවිච්චිවෙන ඩිවයිස්, එක චාර්ජ් එකෙන් ගොඩක් වෙලා පාවිච්චි කරන්න පුළුවන්. හීට් වෙනවත් ගොඩක් අඩුයි නිසා කුලින් සිස්ටම් එක ලොකුවට අවශ්‍යවෙන්නේ නැහැ. ඩිවයිස් එක ගොඩක් පොඩියට හදන්න පුළුවන්M4 එකෙන් කරන්න පුළුවන් M1 එකෙන් බැරි වැඩ මොනවද?