MacBook Pro M5 eka thiyenne..M5 pro Eka awa neda banwikunanna thiyenawane
MacBook Pro M5 Pro eka awe na thama
MacBook Pro M5 eka thiyenne..M5 pro Eka awa neda banwikunanna thiyenawane
ඔය වෙන්නේ සබ්ජෙක්ට් එක ඉන්ටරෙස්ට් නෙ අනික්වා මතක නෑ.
M4 pro mac mini 24gb ram + 512gb space vs m4 pro macbook proMacBook Pro M5 eka thiyenne..
MacBook Pro M5 Pro eka awe na thama
අවුරුදු ගාණක් විවිද ජාතියේ වින්ඩෝස් මැෂින්( නෝමල් සහ හයිඑන්ඩ්) යූස් කරපු එකෙක් විදිහට මගෙ අත්දැකීම නම් මීට වඩා වෙනස්.දැන් ඇපල් ලැප්ටොප් කියල විශේෂ දෙයක් නැහැ නේ මිල වැඩි එක විතරයි. ඉස්සර වින්ඩෝස් හිර වෙන කාලේ නම් ඇපල් හොඳයි. දැන් නම් එහෙම විශේෂ දෙයක් නැහැ. ලංකාවේ ඉනන්ව නම් අනිත් එවුන්ට ලොකුව පෙන්නන්න ඇපල් හොඳයි. වෙන ඇති විශේෂ ලබ්බක් ඕකේ නැහැ![]()
Ade uba motion graphics ehema karala thiyeda? Lag wenne nadda?.
windows ලැප් එකේ 10Bit 4K Videos play කරන්න බෑ. ලැග් වෙනවා. macbook air m4 එකේ ස්මූත් ප්ලේ වෙනවා. සීක් කරන්න එහෙම කිසිම අවුලක් නැහැ.
අනිත් දේ තමයි OS එක මාර ස්මූත්. වැඩ කරන්න හරි ලේසියි.
කෝඩින් කරනෙකාට නම් දෙකේම කිසිම වෙනසක් නැහැ.
මෝෂන් ග්රැෆික්ස් කරලා නෑ මචං. මගෙ සෝනි කැමරාවෙන් ගන්න වීඩියෝස් තමා එඩිට් කරන්නෙ. මැක්බුක් එක ගන්න කලින් 8Bit විතරයි ගත්තෙ එඩිට් කරන්න ගියාම එපා වෙන නිසා.Ade uba motion graphics ehema karala thiyeda? Lag wenne nadda?
Oya compare karanne adi intel chip sahitha windows pc and aluth m4 mac.අවුරුදු ගාණක් විවිද ජාතියේ වින්ඩෝස් මැෂින්( නෝමල් සහ හයිඑන්ඩ්) යූස් කරපු එකෙක් විදිහට මගෙ අත්දැකීම නම් මීට වඩා වෙනස්.
ඇපල් වල ප්‍ර ෆෝමන්ස් වැඩී මට දැනෙන හැටියට නං (විශේෂයෙන් ඇපල් සිලිකන් චිප් එන ඒවා). ඇපල් වල OS එක සහ හාර්ඩ්වෙයාර් තිතට ඔප්ටිමයිස් කරලා තියෙන්නෙ. මම දැනට Windows MSI Gaming එකක් (16GB Ram, 6GB GPU) ලැප් එකක් සහ macbook air m4 එකක් භාවිතා කරනවා. 10Bit 4K වීඩියෝස් එඩිට් කරනෙකාට ප්රොක්සි ෆයිල් හදන්නැතිව වින්ඩෝස් එකේ බෑ. ඔවර්හීට් වෙලා ඕෆ් වෙනවා (AC room එක ඇතුලෙත්) හැබැයි මැක්බුක් එයාර් එකේ කිසි අවුලක් නැතිව පුලුවනි. එතකොට මට හිතාගන්න පුලුවන් pro version සහ max වර්ෂන් වල performance.
windows ලැප් එකේ 10Bit 4K Videos play කරන්න බෑ. ලැග් වෙනවා. macbook air m4 එකේ ස්මූත් ප්ලේ වෙනවා. සීක් කරන්න එහෙම කිසිම අවුලක් නැහැ.
අනිත් දේ තමයි OS එක මාර ස්මූත්. වැඩ කරන්න හරි ලේසියි.
කෝඩින් කරනෙකාට නම් දෙකේම කිසිම වෙනසක් නැහැ.
මගෙ අලුත් msi එල අලුත් චිප් එකක්. අනික Nvidea RTX GPUOya compare karanne adi intel chip sahitha windows pc and aluth m4 mac.
Dan ena intel/amd chip mac walata wada fast. Power usage tikak wadi enisa mac walata wada battery life tikak adui..
Na windows aluth version mac walata wada efficient. Macbook pro 16GB ram eke Tahoe daala browser kipayak, telegram. Whatsapp open karapu gaman ram masi wela disc ekatath gahanawa..windows nan 64gb wath ram one![]()
ram wedi karama ram eka hodata use karanawane?64gb ram windows 4k edit karanan lag wenne nethi wei?Na windows aluth version mac walata wada efficient. Macbook pro 16GB ram eke Tahoe daala browser kipayak, telegram. Whatsapp open karapu gaman ram masi wela disc ekatath gahanawa..
Epa wela inne, tahoe ram kanawa..
Recommend me a machineNa windows aluth version mac walata wada efficient. Macbook pro 16GB ram eke Tahoe daala browser kipayak, telegram. Whatsapp open karapu gaman ram masi wela disc ekatath gahanawa..
Epa wela inne, tahoe ram kanawa..
Aluth chip eka mokadda nama danneth naneමගෙ අලුත් msi එල අලුත් චිප් එකක්. අනික Nvidea RTX GPU
බැට්රි වල නං පට්ට වෙනසක් තියනවා. මැක් එක දවසම ඇදගන්න පුලුවන් බැට්රි එකෙන්. අනිත් ලැප් එක පැය දෙකක් දෙක හමාරක් තමා උපරිම

Windows wala 16gb unath athi, 32 nam future proof.ram wedi karama ram eka hodata use karanawane?64gb ram windows 4k edit karanan lag wenne nethi wei?
Mama steam machine eka ganna inne.Recommend me a machine