ram ganan gihin hinda release ekata kela wena neda
Mama steam machine eka ganna inne.
PC + console hybrid.
Windows, linux, steamos okoma wada..
Power usage patta adui..
------ Post added on Jan 14, 2026 at 4:34 PM
ram ganan gihin hinda release ekata kela wena neda
Mama steam machine eka ganna inne.
PC + console hybrid.
Windows, linux, steamos okoma wada..
Power usage patta adui..
------ Post added on Jan 14, 2026 at 4:34 PM
Eth padu nathi wei mokada oka gaming console ekak.. game gagala gahala athal aran passe loku paduwak nathuwa wikunannath puluwan..ram ganan gihin hinda release ekata kela wena neda
Oke mouse eken game gahannath puluwanda? Controller netuwa?Eth padu nathi wei mokada oka gaming console ekak.. game gagala gahala athal aran passe loku paduwak nathuwa wikunannath puluwan..
Computer wage nemei console wala market eka awrudu ganak thiyanawa, aluth model enne awrudu ganakata passe..
awrudu ganak gihin aluth model ekak awath parana eka market..
PS 5 release une 2020 eth 2013 release una PS4 thama market.. 13 years..
මට ඉතිං උඹත් එක්ක ආගියු කරන්න දෙයක් නෑ. මම කිව්වෙ මගෙ පර්සනල් අත්දැකීම. උඹ ඒක පිළිගන්නවා නං පිළිගනිං නැත්තං නිකං ඉදහං මට මොකෝAluth chip eka mokadda nama danneth nane
Gaming lap wala gpu ekatai wadiya wiyadam karanne CPU wadak nathi nisa gaming walata.. cpu weak. Gpu eka cool karanna heat sink fan arawa mewata loku cost ekak yanawa oya gaming lap wala
මොනවටද එච්චර රැම් ඕන ? 4K Edit කරන්නද?Windows wala 16gb unath athi, 32 nam future proof.
Mac nam aduma 24gb ona..
Ow PC eka widiyata mouse keyboard ona magulak gahanna puluwan..Oke mouse eken game gahannath puluwanda? Controller netuwa?
Davinci Resolve, Capcut ඔය දෙකම බලපං.mokeda ban video edit karanne?software eka?matath test karala balanna one 4k edit
Tahoe wala edit karanna issella nikan os eka boot wela application tika run karannath patta ram godak use karanawa..මොනවටද එච්චර රැම් ඕන ? 4K Edit කරන්නද?
M1 pro to m4 pro welath normal use eke danena wenasak na.. rendering time seconds ganak adu eka arenna..You won’t feel any difference. If you get a good deal for M4, then go for it. Else get a M5, you will get 1 more year updates with M5.
මටනං හැබැයි එහෙම ගැටලුවක් නෑ මගෙ මැක්බුක් එයාර් එකේ. හැබැයි පැය ගණන් දිග වීඩියෝ නමෙයි. උපරිම විනාඩි දහය පහලව තමා.. ඒවගෙ නං 4K 10bit ඒව අවුලක් නැතිව පුලුවන්.Tahoe wala edit karanna issella nikan os eka boot wela application tika run karannath patta ram godak use karanawa..
Tab tikak wadi una gaman disk ekata gahala memory pressure orange duwanne..
Anik okkoma close karala edit witharak karanna nam 16gb athi wei..
M1 pro to m4 pro welath normal use eke danena wenasak na.. rendering time seconds ganak adu eka arenna..
Thadi 3d project, ML wage duwanna ona real life wenasak therenna..
------ Post added on Jan 14, 2026 at 4:58 PM
dan nvme disk nisa ram nathuwa disk ekata gahuwath parana intel walawath podi file crash wenne na..මටනං හැබැයි එහෙම ගැටලුවක් නෑ මගෙ මැක්බුක් එයාර් එකේ. හැබැයි පැය ගණන් දිග වීඩියෝ නමෙයි. උපරිම විනාඩි දහය පහලව තමා.. ඒවගෙ නං 4K 10bit ඒව අවුලක් නැතිව පුලුවන්.
තාම 360 වීඩියෝස් නම් එඩිට් කරලා බැලුවෙ නෑ.
Lap walin tri fold walata maru wenna inne gaana bassama..m6 oled eka awama tama battery ekata kela wenne![]()
ai glasses gattanan harine pc ekata remote connect wenna 100 inch screen.trifold ekath outdated weidan nvme disk nisa ram nathuwa disk ekata gahuwath parana intel walawath podi file crash wenne na..
Lap walin tri fold walata maru wenna inne gaana bassama..
Lap dan kale iwari ban..
AI Bara wadata and gaming walata pc ekak thiya gannawa max spec gahala..
Paredi ona unoth remote connect wenawa, windows app eken..
------ Post added on Jan 14, 2026 at 5:11 PM
Ai glass dan hama welema inna ba, wadak karannath ba.. bara nathi normal glass ekakata loku processing power ekak enna, e level ekata optics diyunu wenna, software hadenna thawa awrudu 5 10 yai..ai glasses gattanan harine pc ekata remote connect wenna 100 inch screen.trifold ekath outdated wei
I second this, same happened to me back in the corona days with a msi gaming laptopමම දන්නෙ නෑ ඔයාගේ අවශ්‍යතා.
ඒ මම හිතනවා ලොකු මුදලක් වියදම් කරලා ගන්න එක අලුත් එකම ගන්න කියලා.
පොඩි උපදෙසක් දෙන්නම් මම වැට් වැඩි කරනවා කියපු බයට 2023 දෙසැම්බර් 27 ( 27 හරියටම අද වගේ දවසක්) ගත්තා ලිනේවෝ එකක් ලක්ෂ හතරකට.ඒත් අප්‍රේල් මාසේ ඒකම ගන්න පුලුවන් කම තිබුනා 3.50 / 3.70 අතර . ඒක නිසා ඔය ලබන අවුරුද්දෙ වෙයි කියන මිල ඉහල යාම ගැන වොරි වෙන්න එපා. රුපියල් දීලා ගන්නවා නම් හිතන්න. ඩොලර් දීලා ගන්නවා නම් හිතන්න එපා.
පාවිච්චි කරල තියෙනවද වෙනස කියන්න.. දැන් තමයි හොදම. පට්ටම speed. video edit කරන එවුන් දන්නවා වෙනස.දැන් ඇපල් ලැප්ටොප් කියල විශේෂ දෙයක් නැහැ නේ මිල වැඩි එක විතරයි. ඉස්සර වින්ඩෝස් හිර වෙන කාලේ නම් ඇපල් හොඳයි. දැන් නම් එහෙම විශේෂ දෙයක් නැහැ. ලංකාවේ ඉනන්ව නම් අනිත් එවුන්ට ලොකුව පෙන්නන්න ඇපල් හොඳයි. වෙන ඇති විශේෂ ලබ්බක් ඕකේ නැහැ![]()