M4 macbook pro chip vs m5 pro

Testonetwo

Junior member
  • Dec 25, 2025
    75
    37
    18
    පාවිච්චි කරල තියෙනවද වෙනස කියන්න.. දැන් තමයි හොදම. පට්ටම speed. video edit කරන එවුන් දන්නවා වෙනස.
    මම nodejs කරනවා. ඒකෙ npm install, npm start වගේ command පට්ට speed එකෙන් වැඩ කරන්නෙ.. windows අල්ලන්නවත් හිත නෑ දැන්
    Same here, but I love my first laptop it gave more opportunities to me .
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,587
    10,862
    113
    වින්ඩෝස් 11 ගහනවනං අඩුම 24,gb වත් රැම්.ඕනෙ හුත්ත. ෆ්‍රෙශ් ගහලා බූට් කරාම රැම් එක 7ජීබී අල්ලල ඉවරයි මගෙනං

    දැන් ඇපල් ලැප්ටොප් කියල විශේෂ දෙයක් නැහැ නේ මිල වැඩි එක විතරයි. ඉස්සර වින්ඩෝස් හිර වෙන කාලේ නම් ඇපල් හොඳයි. දැන් නම් එහෙම විශේෂ දෙයක් නැහැ. ලංකාවේ ඉනන්ව නම් අනිත් එවුන්ට ලොකුව පෙන්නන්න ඇපල් හොඳයි. වෙන ඇති විශේෂ ලබ්බක් ඕකේ නැහැ :lol:
    ජිවිතේට මේ පකය මැක්බුක් එකක් අල්ලල නෑ
    ------ Post added on Feb 18, 2026 at 7:34 PM
     
    • Haha
    Reactions: supun_sg and nooby

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    වින්ඩෝස් 11 ගහනවනං අඩුම 24,gb වත් රැම්.ඕනෙ හුත්ත. ෆ්‍රෙශ් ගහලා බූට් කරාම රැම් එක 7ජීබී අල්ලල ඉවරයි මගෙනං


    ජිවිතේට මේ පකය මැක්බුක් එකක් අල්ලල නෑ
    ------ Post added on Feb 18, 2026 at 7:34 PM
    me comment eka danneth mac book eken pons
     
    • Haha
    Reactions: wissnshaftler