ලඟදි මම ත්රෙඩ් එකක් දැම්මනේ පොඩි පොඩි music කෑලි හදන්න පුළුවන් සොට්ටේයා ගැන අහල (පහල තියෙන්නේ ඒ ත්රෙඩ් එක). අන්තිමට ලොජික් ප්රෝ එක හොඳයි කියලා හිතුනා.
Trial එක දාල පොඩ්ඩක් අත පත ගානකොට ශේප් වගේ දැනෙන්නෙ. FL studio එකේ UI එක වැඩිය සෙට් උනේ නැහැ මට.
https://elakiri.com/threads/music-making-සොට්ටේයා-පාවිච්චි-කරන-සිංහලු-ඉන්නවද-මේකේ-🎹.2147629/