Logic Pro 😁🎧🥁

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    ලඟදි මම ත්‍රෙඩ් එකක් දැම්මනේ පොඩි පොඩි music කෑලි හදන්න පුළුවන් සොට්ටේයා ගැන අහල (පහල තියෙන්නේ ඒ ත්‍රෙඩ් එක). අන්තිමට ලොජික් ප්‍රෝ එක හොඳයි කියලා හිතුනා.

    Trial එක දාල පොඩ්ඩක් අත පත ගානකොට ශේප් වගේ දැනෙන්නෙ. FL studio එකේ UI එක වැඩිය සෙට් උනේ නැහැ මට.

    https://elakiri.com/threads/music-making-සොට්ටේයා-පාවිච්චි-කරන-සිංහලු-ඉන්නවද-මේකේ-🎹.2147629/

     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    Umbe paid eka gannada yanne?

    එහෙම තමයි හිතුවේ. මට පෙනුන විදියට (සහ සමහර උන් කියපු විදියට) ලොජික් එකේ stock එන plugins වලින් ගොඩක් වැඩ ගොඩදාගන්න පුළුවන්. පොඩි MIDI controller එකකුත් ගන්න බැලුවේ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    එහෙම තමයි හිතුවේ. මට පෙනුන විදියට (සහ සමහර උන් කියපු විදියට) ලොජික් එකේ stock එන plugins වලින් ගොඩක් වැඩ ගොඩදාගන්න පුළුවන්. පොඩි MIDI controller එකකුත් ගන්න බැලුවේ.
    මචන් ඔතන තව එකක් කල්පනා කරන්න තියනවා. ඔයා ස්ටොක් ප්ලගින්ස් වලින් විතරක් ගොඩ දාගන්න හිතනවනම් හොඳයි. ඒත් ඒක කරන්න පුලුහන්ද කියලා නම් දන්නෙ නෑ. තර්ඩ් පාර්ටි වී එස් ටී ප්ලගින්ස් කියන්නෙ වෙනම ලෝකයක්.පොඩ්ඩක් ගවේශනය කරලා බලන්න ආස හිතෙයි. සමහර ඒවා ඩෝ එක වගේ පස් ගුනයක් විතර ගනන්. ඉතින් ඔයාට බැරි වෙලාවත් ඒවා පාවිච්චි කරන්න ආස හිතුනුත් අනාගතේ ඔයාට වියදම් කරන්න සල්ලි තියනවද. මම ක්‍රැක්ඩ් සොෆ්ට්වෙයා පාවිච්චි කරන්න උනන්දු කරවනවා නෙවෙයි. ඔයා ඉන්න රට අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් එහෙම පාවිච්චි කරන්න උනොත් ඩෝ එක ඔරිජිනල් තිබිලා අනිත් ඒවා ක්‍රැක්ඩ් තුබුනොත් අවුල් නේද. ස්ටොක් ප්ලගින්ස් වලින් ඔයාගෙ ක්‍රියේටිවිටි එක ලිමිට් වෙනවා..මෙන්න මේවා ටිකක් හොයලා බලන්න. Kontakt, nexus, omnisphere,scaler2, ample guitars, serum,addictive drums
     
    • Like
    Reactions: iworld

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    එහෙම තමයි හිතුවේ. මට පෙනුන විදියට (සහ සමහර උන් කියපු විදියට) ලොජික් එකේ stock එන plugins වලින් ගොඩක් වැඩ ගොඩදාගන්න පුළුවන්. පොඩි MIDI controller එකකුත් ගන්න බැලුවේ.
    Kiyada oke price eka?
     

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    logic hodai...but producing walata lesima daw eka thama fl studio...pattern based daw 1k hinda mara ikmanta produce karanna puluwan... logic eke midi editing features madi....
     
    • Like
    Reactions: jamiezue