Music making සොට්ටේයා පාවිච්චි කරන සිංහලු ඉන්නවද මේකේ? 🎹

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    web-mixer-improvements.png

    ආතල් එකට වගේ ෆ්‍රී වෙලාවට හොබී එකක් විදියට පොඩි පොඩි music කෑලි හදන්න කියලා හිතුවේ.
    මට හදන්න ඕන ගොඩක් electronic ටයිප් එකේ music. දැනට FL Studio එකයි, Ableton එකයි තමයි consider කරන්නෙ. ගොඩක් එවුන් මේ දෙක හොඳයි කියලා කියන්නෙ electronic music වලට. එත් මේ දෙකම ටිකක් පරණ එව්වා.

    උඹලට හම්බවෙලා තියෙන music making software මොනවද?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    යකෝ මේකෙ වොයිස් කරලා ඇල්බම් රිලීස් කරපු උන් ඉන්නෙ
    කෝ අර වලතර දෙයියොගෙ තලගොයා ඇල්බම් එකේ ත්‍රෙඩ් එක තියෙන එකෙක් දාපල්ල 🤣🤪
     
    • Haha
    Reactions: Psiko and RandomGuy

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,989
    13,892
    113
    🤍
    web-mixer-improvements.png

    ආතල් එකට වගේ ෆ්‍රී වෙලාවට හොබී එකක් විදියට පොඩි පොඩි music කෑලි හදන්න කියලා හිතුවේ.
    මට හදන්න ඕන ගොඩක් electronic ටයිප් එකේ music. දැනට FL Studio එකයි, Ableton එකයි තමයි consider කරන්නෙ. ගොඩක් එවුන් මේ දෙක හොඳයි කියලා කියන්නෙ electronic music වලට. එත් මේ දෙකම ටිකක් පරණ එව්වා.

    උඹලට හම්බවෙලා තියෙන music making software මොනවද?

    Mac Windows both can except Logic Pro
    Logic pro
    Pro tools
    Cubase
    Reason
    Abelton Live
    Fl Studio
    Izotop RX for Voice Cleanups
     
    • Like
    Reactions: RandomGuy