The C.E.B Mobile App (iOS & Andorid)

How likely are you to recommend CEB Care App to a friend or colleague?


  • Total voters
    60

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    I voted 5

    it was super fast and i will expect this kind of performance from CEB IT team
    in 2016 i met a guy who is having 50k+ stackOverflow points for his profile and he is .Net expert work for CEB.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    use karanna gatta eeye idan.. balamuko.. payments nan karanne bank app eken kohomath.. power outages hariyata notify karanawa nan goda.. bill calculate wena widi okkoma pennanawa hariyata thithatama .. :yes: (android)

    Bill eka accurate da?
    Mage meter reader liyala dipu bill eke value ekai app eke calculator eke bill value ekai wenas.:D
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඕකෙන් අඩු ගානෙ මාසෙට අදාල බිල වත් බලාගන්න බැහැ. ඕකෙන් තියා වෙබ් සයිට් එකක් වත් නැහැ බිල බලාගන්න. ඒව රහස් විදියට තමයි තියන් ඉන්නෙ:frown: මුන්ට වෙන් කරන සල්ලි වලින් මොනව කරනවද මන්ද:baffled:
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    ඕකෙන් අඩු ගානෙ මාසෙට අදාල බිල වත් බලාගන්න බැහැ. ඕකෙන් තියා වෙබ් සයිට් එකක් වත් නැහැ බිල බලාගන්න. ඒව රහස් විදියට තමයි තියන් ඉන්නෙ:frown: මුන්ට වෙන් කරන සල්ලි වලින් මොනව කරනවද මන්ද:baffled:
    Ow whotta dan bilak denneth na
    Taucanna ona munta
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    නරකමත් නෑ, UX නං Nill සල්ලි ගසාකාලා ඇති intern කෙනෙක් ලවා develop කරලා වගේ
     
    Last edited:

    cc22

    Junior member
  • May 6, 2022
    69
    64
    18
    ඇප් එක හොදයි. ඒත් මැප් එක වැඩ නෑ කාලෙක ඉදන්.