Bhasha SO27001 අරගෙන

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    හෙළකුරු, හෙළPay සහ PayHere ඇතුළු ඩිජිටල් නිර්මාණ බලගන්වන අපගේ Bhasha සමාගම දැන් ISO 27001 ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිති සහතිකය ලබාගත් සමාගමක්! 🛡️🎉

    මිට වසර දෙකකට පෙර අපගේ PayHere සේවාවට මුහුණදීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් උගත් පාඩම් පෙරදැරිව, අපගේ දත්ත ආරක්ෂණ ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීමෙන් අනතුරුව අප මෙම ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිති සහතිය ලබාගැනීමට කටයුතු කළේ, අපගේ සියලු ඩිජිටල් නිපැයුම් හා සේවාවල දත්ත ආරක්ෂාව පරිශීලක ඔබට සහතික කිරීමේ අරමුණින්.

    ඉතිං මින් ඉදිරියට අපගේ නිපැයුම් සහ ඩිජිටල් සේවා භාවිතා කරන ඔබ අපගේ සේවා පරිශීලනයේදී ලබාදෙන සංවේදී තොරතුරු සහ පෞද්ගලික දත්ත, ජාත්‍යන්තර ප්‍රමිතීන්⁣ට අනුකූල දත්ත ආරක්ෂණ ක්‍රමවේද ඔස්සේ ආරක්ෂා වන බව මෙම සහතිකය තහවුරු කරනවා.

    ඒ නිසා හැමදාම විශ්වාසයෙන් අපගේ සේවාවන් භාවිතා කළ ඔබට, දැන් මෙම ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය නිසා තව තවත් විශ්වාසයෙන් අපගේ නිපැයුම් සහ සේවා භාවිතා කළ හැකියි.

    ඔබ අපගේ නිපැයුම් සහ සේවාවන් කෙරෙහි තබා ඇති විශ්වාසයයට සහ ආදරයට ස්තූතියි! ❤️

    #Bhasha #ISO27001 #DataSecurity #Certified
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,382
    8,852

    good hoda company ekakk!!
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    වෙන රටවලින් අපේ payment gateway වලට pay කරන්න දෙන්නේ නෑ decline කරනවා. මම දාලත් අහක් කලා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    mata mage CC ain karala aluth card ganna una me ballo hinda! 😡😡😡

    munge service nam use karanne na aye.. ballo
    මගේ කාඩ් ඔකොම මාරු කරන්න වුනා
    මගේ Personal Number එක මුන් ගේ ලීක් එක ගිහින් මට හැමදාම Spam එවන පිටරට එවුන් එක එක මගුල් එවනවා බ්ලොක් කරලම එපා වෙලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    වෙන රටවලින් අපේ payment gateway වලට pay කරන්න දෙන්නේ නෑ decline කරනවා. මම දාලත් අහක් කලා.
    ඔව් බං. අනික උන් stripe, PayPal ඇරුනම අනික් ඒවට ගෙවන්නත් මාර බයයි.
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    ඔව් බං. අනික උන් stripe, PayPal ඇරුනම අනික් ඒවට ගෙවන්නත් මාර බයයි.
    කාර්ඩ් එකේ සතයක් නැතත් අන්සෙකියුර් වගේ නම් අපි උනත් පේ කරන්නෙ නෑනෙ