මම බැදලා අමාරුවක වැටුනා මචන්ලා

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,888
    13,820
    113
    126
    Hogwarts
    Kathawa kiyewwama tikak mage story ekata samanai. Math randu nisama gani epa wela dan sex epawela ganith ekka. Nurse kenek hama thissema ellenda enawa unge pawle unta mama kaburanda nathi nisai, wadiya yanne ne gedara hadana nisa.
    Dakune ekak, kiyanda thiyenne benthara gagin mehata pusekwath genda epa. Epatte sakkili wage, adu kule gathi thiyanna un epatte untama hariyai.
    @Fbfocus ubala dennatama sirawata kiyanne , genige fb or insta user name ewapan. Mn set karan room eke iddima uba camarawa ussan waren atulata.. mage munata allanna epa. Eka evidence dala divorce file karapan. Within 8 months uba ta divorce eka lebei.
     
    • Haha
    • Wow
    Reactions: SK29 and sahan50

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,582
    13,214
    113
    // මට සෙට් වුනු කෙනා දකුනු පලාතෙ - //
    කතාවට කියන්නේ බෙන්තර ගගෙන් මෙහාට ඇස ඇරපු පුස් පැටියෙක් වත් ගෙන්න එපා කියලා
     
    • Like
    Reactions: sahan50

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,676
    1,860
    113
    Life after divorce isn't an easy thing.

    Try to appreciate the things you guys like in each other. Act with lot of patience. Be kind to each other. I am sure your wife too is going through a rough time right now. A third party like a good marriage counsellor could help.

    Most importantly you guys should live separately from your relatives.
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,914
    2,108
    113
    colombo
    FUCK Eka madi athi bro. Hoda Fuck ekak diyan. Uba nikan Abari abari ponnaya wage innakota gani Stress wenawane
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    Another day another thread :-

    Emios - 2
    Kiriyans - 0

    මේ ත්‍රෙඩ් දැක්කම කිරියෙ බැදපු නැති කොල්ලො :-

    කසාදයෙන් පැනලා යන්න අප උනන්දු කරලා
    පුරුදු පුහුනු කෙරුවෙ හොදම ස්පා ගැන කියලා
    ඉදහිටකදි කිව් විට ලමයෙක් හදනවා කියලා
    දුන්නෙ නැද්ද කන පැලෙන්න "No Kids No Worries" කියලා...

    එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි එමියෝ
    අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වගෙයි එමියො
    එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි එමියෝ
    දෙවියන් වඳිනා දෑතින් දෙපා වඳින්නම් එමියෝ..

    එමියා කියපු දේවල් ගැන දැන් බැලුවම හැරිලා
    පේනව ඒ සේරම කලෙ අපෙ හොඳටයි කියලා
    ඔසීවලම හිටියත් ඔබ එලකිරියෙන් මිදිලා
    අදටත් එමියෝ නුබෙ පිහිට අපිට ලැබිලා
    පිහිට අපිට ලැබිලා...

    එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි එමියෝ
    අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වගෙයි එමියෝ 🙏//

    @Emios
    All hail @Emios
     
    • Love
    Reactions: Mr UNKNOWN

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    මෙක ටිකක් දිග කතාවක්
    මම ඉස්සර නිතර කිරියට යන එන කෙනෙක් උබලා දන්නවා ඇති. මට ප්‍රොපෝසල් හොයන එක සෑහෙන්න කාලයක් ගියා. 2016 හොයන්න පටන් ගත්තු වැඩෙ හරිගියේ 2021 මුල. කොරෝනා අනන් මනන් නිසත් කල්ගියා. මට කොහොමත් සල්ලි තිබුනා ඒත් සෝබනේ දාන්න මට උවමනාවක් තිබ්බෙම නෑ. මම කේන්දර 50 50 විස්වාස කලෙ ඒත් අම්මා සෑහෙන්න කේන්දර විස්වාස කලා. අම්මත් ගුරුවරියක් නිසා එයා ගොඩක් බැලුවෙ ගුරුවරියක්මයි අන්න එතනදි අපිට වැරදුනා. තාත්තා නම් හෙව්වෙම සල්ලි දේපල එත් එහෙම සෙට් වුනේ නෑ. හොයලා හොයලා මට සෙට් වුනු කෙනා දකුනු පලාතෙ කලින් සම්බන්දෙකින් එකකින් ප්‍රශ්න වුනු කෙනෙක් වීඩියො කෝල් අරන් කොල්ලා එවා රෙකොඩ් කරලා අන්තිමට පොලීසි ගිහින් තමා බේරගෙන තියෙන්නෙ. මෙයා එයත් එක්ක සෙක්ස් කරලා නෑ කියලා කිව්වෙ එත් එක බොරුවක් නෙවෙ කියල පස්සෙ තේරුනා. මුල් කාලෙදි කොහොමත් ඔනෙම කපල් එකක් හොදින් එත් හදිසියේම තාත්තා නැතිවුනා එයාගෙ වැඩ ඔක්කොම ටික ආවෙ මට. එයා සල්ලි හම්බකලාට ගෙවල් සල්ලි තිබුනට බිස්නස් එක පිලිවෙලට කලෙ නෑ තනියම තමා කලේ වැඩ කරන අයත් එක්කෙනයි හිටියෙ. ඉතින් ප්‍රශ්න පටන් ගත්තා තාත්තා නැතිවුනු නිසා වෙඩින් එකත් මාස 4කට කල් ගියා. අපි ගොඩක් වෙලාවට ෆෝන් එකෙන් රන්ඩු කරගන්න පටන් ගත්තා. වෙඩින් එකට සති දෙකකට විතර කලින් අම්ම දැනගත්තා හරියන් නෑ කියලා එයාලට කෝල් කරලා කිව්වා හරියන් නෑ නවත්තන්න වෙනව රන්ඩු වැඩියි කියලා. එයාලා කපටිකමට ඔවා සුලු දෙවල් බැන්දම හරියයි කිය කියා හිටියා. එයාගෙ තාත්තා සෑහෙන කපටියි අපි දෙන වත්කම් කලින්ම කියල තිබුනත් එයාට ලැබෙන්නෙ මොනවද කියලා අන්තිම මොහොත වෙනකන් කිව්වෙ නෑ. මට යමක් කමක් තිබුන නිසා වගේම කෙනෙක් හොයාගන්න සෑහෙන්න අමාරුවුනු නිසා දෑවැදි බැලුවෙම නෑ. දෑවද්දට ලක්ශ 54ක විතර පරන හයිබ්‍රිඩ් එකකුයි පරන ඇදවල් 4කුයි කන්නඩි මේස දෙකකුයි හම්බුනා. සල්ලි ලක්ශ 100ක් දුන්න. මාමන්ඩියා කිව්වා වාහනේ 2017 කියලා එත් මම කිව්ව ඔක 2011 හෝ 12 කියලා. මිනිහට හීනමානයක් ඇවිත් දීපු සල්ලිවලින් තවත් ටුවරිසම් දුවපු ගෙවිච්ච කාර් එකක් ගත්තා ඒකෙන් දැන් මිහිහයි අපේ එක්කෙනාගෙ අයියයි පාවිච්චි කර කර ඉන්නවා කමක් නෑ කියලා මාත් ඒක හිතින් අත හැරියා. අපි දැනට බැදලා අවුරුදු දෙකයි ගහගත්තා සෑහෙන වතාවක් දවසක් හොදින් හිටියොත් දවසක් රන්ඩු. අපි ඉන්නෙ අපේ ගෙදරමයි අම්මලා ඉන්නෙ යට තට්ටුවෙ අපි ඉන්නෙ උඩ. වෙනම කුස්සියකුත් තියෙනවා. අපේ එක්කෙනාට ඔනි වුනෙ වෙනම අපාට්මන්ට් අරන් යන්න එත් අපේ ගෙදර අයිති මට නිසා වෙන තැනකට යන්න මට හිතෙන්නෙ නෑ අනික වෙන තැනකට ගියා කියලා වෙනසක් වෙන්නෙ නෑ මොකද අම්මා කිසිම වෙලාවක උඩට එන්නෙ නෑ ඇගිලි ගහන්නෙත් නෑ ඒත් මෙයා ඉන්න කැමති නෑ. මටත් යන්න විදියක් නෑ තාත්තා නැති නිසා. පුදුම එපාවීමක් තියෙන්නෙ කසාද බැන්දෙ අපරාදෙ කියලා හිතෙන්නෙ දැන්. මොනවා වියදම් කලත් වැඩක් නෑ හොද වෙලාවට තාම ලමයි නෑ. නැත්නම් තවත් දුක වැඩියි. එයාගෙ කපටිකම තමා රන්ඩු පටන් අරගෙන කොහොමහරි ශේප් කරලා දාන එක. මම කරපු ලොකුම මෝඩකම තමා බදින්න කලින් රන්ඩු තියාගෙන පස්සෙ හරියයි කියලා බැදපු එක. එයාට ඉගෙන ගන්නත් ලක්ශ ගානක් විය්දම් කරපු මට එයා ගැහුවා හීරුවා බැරිම තැන මාත් ගැහුවා අපේ ප්‍රශ්න එයාලගෙ අම්මලා තාත්තලටත් ගියා. මම කෙලින්ම කිව්වා මෙයත් එක්ක ඉන්නම බෑ ඩිවෝස් වෙන්න ඔනෙ කියල. ඌට තරහ ගිහින් කපලා මාව මරනවා කිව්වා ඌට තරහ ගියාම පාලනයක් නැති එකෙක්. කොහොමහරි එදා ප්‍රශ්නෙ කල් ගියා. මම එයාලගෙ ගෙදරවත් යන්න ආස වුනෙ නෑ. ඒත් අපේ ගෑනිගෙ රන්ඩුවෙන් බේරෙන්න බෑ එයලගෙ ගෙවල්වල යන්න එන් නෑ කියලා ඒක නිසා ගියා. අන්තිමට මම පරාද වුනේ මාමන්ඩියගෙන් බැනුනුත් අහගෙන උන් එක්ක ට්‍රිප් යන්නත් වුනා. මම දැන් මේ කරුමෙන් බේරෙන්න කොහොමද කියලා කල්පනා කරන්නෙ. ගෑනිගෙ හිත හරිනොගියොත් නිදාගන්නවත් දෙන් නෑ මානසික අවුලක් බෙහෙත් ගන්න යමු කිව්වට යන්නෙත් නෑ. බදින්න කලින් සයිකොලොගිස්ලට සල්ලි වියදම් කලාට වැඩක් වුනෙ නෑ. බදින්න ඉස්සෙලා රන්ඩු නම් කවදාවත් බදින්න එපා. කරුමයක් වෙන්න ඇති හොයලා හොයලා මරාලයක් සෙට් වුනෙ
    umba ban ekko kata wahagena inna oni...dawedda baluweth nallu...hambunata passe thawa kiyawannath gihin...balan giyama umbeth waradak nathuwama newei matanam pena widiyata..ganitama bana bana hitiyata... :rolleyes2:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    දෑවැද්ද දේපල බලල ගෑනු ගත්තම ඕක normal බන්.
    ඉස්සරහ ගෙවල් දෙකේ. අයිය බැන්ඳ හෙන සල්ලි තියන කෙල්ලෙක් ලී බඩු සාප්පු අනම් මනම් තියනවා. ඌ බෑ කියද්දී කලේ වැඩේ. දැන් ඌ ගෙදර ඉන්නවා.

    උන්ගෙ නංගි බැන්ද එකෙක් ව. එකිත් දැන් ගෙදර. ඒකිගෙ කේස් එක නම් මනමාලයගෙ පෙකණි වැල තාම කපල නැති සීන් එකක්. හත් අට දෙනෙක් ට කෑම හදන්න ඕනලු පාන්දර 3 ඉදල. අම්ම බයිනවලු හැම එකටම අරූ අම්මගේ පැත්තේ ලු. අම්මයි ඌයි වෙලාවකට එක ඇදෙත් නිදියන් ඉන්නවාලු. අම්මගේ චූටි පුතු. එහෙම උන්ට ගෑනු හරියන්නෙත් නෑ.

    මගෙ යාලුවෙකුත් බැන්ද ඒකිගේ අයියට පස් කපන සීන් එකේ ඉන්නෙ මහින්දගේ සනත් නිසාන්තයගෙ පුකේ එල්ලිලා හිටපු එකෙක් ගෙ නංගි කෙනෙක්. මහින්දයට කෙල උනාට පස්සෙ උන්ට වැලේ වැල් නැති වෙලා. ඒවාට ගෙදරින් කේස් ඇදිලා. දැන් ඩිවෝස්.

    බිස්නස් වගේ ගෑනු ගත්ත නම් කරන්න දෙයක් නැහැ ඉතිං. එකට ඉන්න පුළුවන් ද. sex life කොහොමද.
    කියන දේ අහනවද. සල්ලි හැසුරවන්නෙ කොහොමද. උගත් කම තිබ්බට වැඩක් නෑ සමාජීය දැනුම කොහොමද. ඕනාවට වඩා social ද. (එක නම් තමන්ගෙ කැමැත්ත අනුව)
    කොච්චර දේවල් තියනවද යකෝ බලන්න.

    දැන් ළමයෙක් ආවම ප්‍රශ්න විසදෙයි කියල හිතල ඒ වගේ මීහරක් වැඩ නම් කරන්න හදන්න එපා.
    ඔය ප්‍රශ්න ටික උපරිම විදියට උබත් කැපකිරීමක් කරලා බැලන්ස් කරගන්න බලපන් ඩිවෝස් වෙන්නෙ නැතුව. ඕව සාමාන්‍ය ප්‍රශ්න. වලි දාගන්නවා ආයෙ ශේප් වෙනවා. කියන්නෙ පවුල් ජීවිතේ තමයි බන්. ඕක උබට විතරක් ස්පෙෂල් දෙයක් නෙවේ. උබ බැදලා ඉන්නෙ උබේ ඩුප්ලිකේට් එකක් නෙවේ නෙ. වෙනම මනුස්සයෙක්.
    තව එකෙක් බැන්දත් ඔච්චරයි ඉතිං.

    කසාද බැන්ද නම් වෙනම ඉන්න ඕන කියන එක මගෙ තියරිය. කොයි පැත්ත වත් ඕනාවට වඩා පවුල් ජීවිතේට involve කරගන්න එපා. අනිවාරෙන් කෙල වෙනවා.
    යුතුකම් ටික කරනවා නම් සලකනවා නම් ප්‍රශ්නයන් වෙන්න විදියක් නැහැ නෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,860
    1
    100,289
    113
    33
    Kalutara
    Narcissistic?
    Grandiose Narcissist.

    Man eka parak galle inna yaluwekge gedara giya.uge nangi ammala tattala issarahama mata flirt kara.ammata benala mata buiscut alluwa.dakune minissu patta wenas kiyala terune eda

    අම්මෝ අම්මෝ මෙන්න රිතික් රොෂාන් ඇවිල්ලා..

    Hrithik Roshan Bollywood GIF

    ------ Post added on May 13, 2024 at 3:18 PM
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,055
    3,394
    113
    IN YOUR MIND RIGHT NOW!
    මමනම් කියන්නේ උබ ශේප් එකේ බල්ලා වගේ ඉදගෙන තව මාසයක් විතර හොදට fuck එක දියන්. උබට ඇති කියලා හිතෙන කාලයක් වෙනකන් ආතල් එක අරගෙන වෙන එකෙක් ලව්ව ප්ලෑන් එකක් ගහල එකිව උට සෙට් කරලා වැරදි හැසිරීමට සාක්ෂි ටිකක් හදාගනින්.. පස්සේ ඒ සේරමත් එක්ක ඩිවෝස් නඩුවක් දාපන්. ප්‍රශ්නයක් නැතුව ඩිවෝස් වෙන්න පුළුවන්.. ඊටපස්සේ රට පලයන් හොද කෙල්ලෙක් සෙට් කරන් ජිවිතේ සතුටින් ගෙවපන්.. අ මේ නඩු දානකොට උබට නිකරුනේ වියදම් උන ඒවත් පියවගනින් සත පහක්වත් අපතේ යවන්නෙපා.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,527
    1
    3,552
    113
    Earth
    අඩෝ, පට්ටම දුකයි උබට වෙච්ච කේස් එකට. ගෑනු කියවන්න ගත්තාම ගහන්න හිතෙනවා තමයි. ඒත් ගහන්න එපා. පුලුවන් තරම් ඉවසගේන ශේප් එකේ ඉදපං. ඩිවොස් කරන්න ඕන නම් එකට ඉන්න බැරි එකට හොද සාක්ෂි ටිකක් හදාගනින්. ඊටපස්සෙ ඩිවොස් එකක් ගනින්. ගෑනිගෙ තාත්තා මරණ කේස් කියන්නෙ උබව බය කරන්න වෙන්න ඇති (ඒකත් පාවිච්චි කරපං ඩිවොස් එකට). පොඩ්ඩක් ගැම්ම අරන් ඌව ඩෝන්ට් කෙයා ටයිප් එකේ ඉදපං. පුලුවන් ඉක්මනට මරාලෙන් නිදහස් වෙයං


    Good luck