ලක්ශෙට අඩු හොද බ්රැන්ඩ් මොනාද බන් තියෙන්නෙ? රේඩියෙශන් පැත්ත එහෙම අඩු ඒව තමා බලන්නේ.
ලක්ශෙට අඩු හොද බ්රැන්ඩ් මොනාද බන් තියෙන්නෙ?
ඕකනෙ බැරිරේඩියෙශන් පැත්ත එහෙම අඩු ඒව තමා බලන්නේ.
දෙන්නන් ලිස්ට් එකක්
ඕකනෙ බැරි
පොඩි එකාට එහෙනම් හොඳ ටැබ් එකක් අරන් දියන් wifi තියෙන. එතකොට rediation ප්රශ්නත් නැහැ.
Podi eka hitapu gaman wifege phone eka gannawa. Samsugn m21 ekak thiyenne. wifeta wadak karaganna hambene ne. mama baluwe tawa ekak aragena podi ekaata ekak deela (dena welaawata denna misak digata use karanna newi) e welawe wifeta eyage wadak karaganna phone ekak denna.
but mata honda sure ekak tiyenawa wife alutin ganna eka aran podi ekaata parana eka dei kiyala![]()
![]()
පොඩි එකාට එහෙනම් හොඳ ටැබ් එකක් අරන් දියන් wifi තියෙන. එතකොට rediation ප්රශ්නත් නැහැ.
ෆෝන් එක තරම් ඇස් වලට බලපමත් අඩුයි ස්ක්රීන් එක ලොකු නිසා.
Ado thanx machan, monada thiyena brands?get a small used andrioid tablet for 15,20 and give to podi eka when needed
Hamme yako mun balanawa ewa Radiation.... ubaga kalin tibba porn eka mokakda radiation adu ?ලක්ශෙට අඩු හොද බ්රැන්ඩ් මොනාද බන් තියෙන්නෙ? රේඩියෙශන් පැත්ත එහෙම අඩු ඒව තමා බලන්නේ.
Phone නම් කොහොමට වත් පොඩි එවුන්ට දෙන්න එපා බං උබ පොඩි එකාට ආදරේ නම් Phone දෙන එක නවත්ත වෙනවා බ්රෝ
Ehema lokuwata balanne ne ban. Max 45 minutes/1hr a day. Podima kaaley dunnoth virtual autism hadenawa.Podi unta phones deela unge 3d thinking awul karala uge mole wayasata sapekshawa hadila naha kiyala/aduwen develop wela thiyenne kiyala dena gaththama thama puk wenne.
PS : Just my 2 cents.
Podi eka hitapu gaman wifege phone eka gannawa. Samsugn m21 ekak thiyenne. wifeta wadak karaganna hambene ne. mama baluwe tawa ekak aragena podi ekaata ekak deela (dena welaawata denna misak digata use karanna newi) e welawe wifeta eyage wadak karaganna phone ekak denna.
but mata honda sure ekak tiyenawa wife alutin ganna eka aran podi ekaata parana eka dei kiyala![]()
![]()
yeah china scene eka tama baya. langadi dakka singer ekey honor/vivo wage brand. Okkoma chinese company.Radiation rating eka product description eke aniwa athi neda?
Mama Nan malata balala ne ,
Oya gewal wala hadana china ewa Nan Ganna deyak nAthuwa athi
refer these threads by the godරේඩියෙශන් පැත්ත එහෙම අඩු ඒව තමා බලන්නේ.