මචන්ලා, ෆෝන් එකක් ගන්න ඕනා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,468
    75,200
    113
    ලක්ශෙට අඩු හොද බ්‍රැන්ඩ් මොනාද බන් තියෙන්නෙ? රේඩියෙශන් පැත්ත එහෙම අඩු ඒව තමා බලන්නේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ලක්ශෙට අඩු හොද බ්‍රැන්ඩ් මොනාද බන් තියෙන්නෙ?

    දෙන්නන් ලිස්ට් එකක්

    රේඩියෙශන් පැත්ත එහෙම අඩු ඒව තමා බලන්නේ.
    ඕකනෙ බැරි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,200
    113
    දෙන්නන් ලිස්ට් එකක්

    ඕකනෙ බැරි

    Podi eka hitapu gaman wifege phone eka gannawa. Samsugn m21 ekak thiyenne. wifeta wadak karaganna hambene ne. mama baluwe tawa ekak aragena podi ekaata ekak deela (dena welaawata denna misak digata use karanna newi) e welawe wifeta eyage wadak karaganna phone ekak denna.

    but mata honda sure ekak tiyenawa wife alutin ganna eka aran podi ekaata parana eka dei kiyala 🥴 🥴
     
    • Like
    Reactions: Solo Rider

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්

    Podi eka hitapu gaman wifege phone eka gannawa. Samsugn m21 ekak thiyenne. wifeta wadak karaganna hambene ne. mama baluwe tawa ekak aragena podi ekaata ekak deela (dena welaawata denna misak digata use karanna newi) e welawe wifeta eyage wadak karaganna phone ekak denna.

    but mata honda sure ekak tiyenawa wife alutin ganna eka aran podi ekaata parana eka dei kiyala 🥴 🥴
    පොඩි එකාට එහෙනම් හොඳ ටැබ් එකක් අරන් දියන් wifi තියෙන. එතකොට rediation ප්‍රශ්නත් නැහැ.

    ෆෝන් එක තරම් ඇස් වලට බලපමත් අඩුයි ස්ක්‍රීන් එක ලොකු නිසා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,200
    113
    පොඩි එකාට එහෙනම් හොඳ ටැබ් එකක් අරන් දියන් wifi තියෙන. එතකොට rediation ප්‍රශ්නත් නැහැ.

    ෆෝන් එක තරම් ඇස් වලට බලපමත් අඩුයි ස්ක්‍රීන් එක ලොකු නිසා.
    get a small used andrioid tablet for 15,20 and give to podi eka when needed
    Ado thanx machan, monada thiyena brands?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,790
    15,086
    113
    Podi unta phones deela unge 3d thinking awul karala uge mole wayasata sapekshawa hadila naha kiyala/aduwen develop wela thiyenne kiyala dena gaththama thama puk wenne.
    PS : Just my 2 cents.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    Phone නම් කොහොමට වත් පොඩි එවුන්ට දෙන්න එපා බං උබ පොඩි එකාට ආදරේ නම් Phone දෙන එක නවත්ත වෙනවා බ්‍රෝ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,200
    113
    Phone නම් කොහොමට වත් පොඩි එවුන්ට දෙන්න එපා බං උබ පොඩි එකාට ආදරේ නම් Phone දෙන එක නවත්ත වෙනවා බ්‍රෝ
    Podi unta phones deela unge 3d thinking awul karala uge mole wayasata sapekshawa hadila naha kiyala/aduwen develop wela thiyenne kiyala dena gaththama thama puk wenne.
    PS : Just my 2 cents.
    Ehema lokuwata balanne ne ban. Max 45 minutes/1hr a day. Podima kaaley dunnoth virtual autism hadenawa.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Podi eka hitapu gaman wifege phone eka gannawa. Samsugn m21 ekak thiyenne. wifeta wadak karaganna hambene ne. mama baluwe tawa ekak aragena podi ekaata ekak deela (dena welaawata denna misak digata use karanna newi) e welawe wifeta eyage wadak karaganna phone ekak denna.

    but mata honda sure ekak tiyenawa wife alutin ganna eka aran podi ekaata parana eka dei kiyala 🥴 🥴

    Radiation rating eka product description eke aniwa athi neda?

    Mama Nan malata balala ne ,
    Oya gewal wala hadana china ewa Nan Ganna deyak nAthuwa athi
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,200
    113
    Radiation rating eka product description eke aniwa athi neda?

    Mama Nan malata balala ne ,
    Oya gewal wala hadana china ewa Nan Ganna deyak nAthuwa athi
    yeah china scene eka tama baya. langadi dakka singer ekey honor/vivo wage brand. Okkoma chinese company.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,758
    113
    රේඩියේෂන් එකනම් ඉතිං අපිට කන්ට්‍රෝල් කරන්න බැනේ..
    කොහොමත් ඔය බජට් එකට හොද samsung, xiaomi වගේ එකක් ගන්න පුළුවන්...
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    බම්පරේ

    ගෙවන්ඩ පෝං දෙන තැනක් කියපල්ලා බයි ටොයි ජෙපි කලු කැත කොට සුදු අඟල් 9 අඩුකුල රදල කුල සිංහලුනේ