කළුතර කටුකුරුන්ද ගල්ගේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,484
    75,227
    113
    අපරාදේ මේ පට්ට ලස්සන වලවුවක් විනාස වෙලා.. මේ වලවුවේ විස්තර දන්නවද කවුරු හරි?

    Oka dan ganna deyak ne. oya land eka, eka eka magul walata pawichchi wenawa. Thambi area ekaka tiyenne. Danna widiyata godak dewal ehema horakan karala iwarai. ithuru wela tiyenne biththi tika witarai.

    පරණ ගෙවල් වල structural repairs කරන්න හරි company නෑ බන් ලංකාවෙ. ඒකයි ගොඩක් උන් අත ඇරල දාන්නෙ.

    https://maps.app.goo.gl/uKtGE8uZqu7XQXTS9
    Company thiyenawa ban, aula tiyenne wiyadama wadi. samara un innawa owa renovate karala podi boutique hotel ehama daana.
    ------ Post added on May 15, 2024 at 7:45 AM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Thanks 🙏

    වෙලාවක් නෑ මචං යන්න එකයි.

    වෙලාවක ගිහිං සුද්ද කරලා එන්න ඕනි.
    යනවා නම් කියපන් මචන් මාත් එනවා මේ අමාරු කාලේ කීයක් හරි හොයා ගන්න... :sorry:
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    Oya wage parana gewal godak ataarala daala tiyena ewa renovate karanna lesi naa. Karat pattama paduyi. Eelanga prashne tiyenne deeds clear naa. Issara kaale godak idam wikunapuwa pattama kachal. Samahara weda karala tiyenne verbal agreements walata witarai. Ehema idam generation eken generation ekata awilla den mokak hari karanna giyama tamai edagena naanna wenne. eelangata wenne nadu kiyanna.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Thanks 🙏

    වෙලාවක් නෑ මචං යන්න එකයි.

    වෙලාවක ගිහිං සුද්ද කරලා එන්න ඕනි.
    දවසට 3000ක් දෙන්නම් කියලත් අද එන්නම් හෙට එන්නම් කියලා මගාරිනවා. මම වෙන එකෙක් දාලා සුද්ද කරගන්නම්. උඹ එන්න එපා.

    යනවා නම් කියපන් මචන් මාත් එනවා මේ අමාරු කාලේ කීයක් හරි හොයා ගන්න... :sorry:
    උඹ වරෙන්
    ------ Post added on May 15, 2024 at 2:20 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අරගෙන හදාගත්ත නං සැපට ඉන්න තිබුන. මවුන්ට් වල මගේ යාලුවෙක්ගේ ගෙදරකුත් තිබුන ඔයවගේ ඒ මිනිස්සු ඒ ගෙදර විකුණල ගියා.
    ඒ ගෙදර ගත්තු උන් හැදුවද එක?
    පරණ ගෙවල් වල structural repairs කරන්න හරි company නෑ බන් ලංකාවෙ. ඒකයි ගොඩක් උන් අත ඇරල දාන්නෙ.

    https://maps.app.goo.gl/uKtGE8uZqu7XQXTS9
    උඹ ඔය කිට්ටුවද ඉන්නේ බන්?
    Oka dan ganna deyak ne. oya land eka, eka eka magul walata pawichchi wenawa. Thambi area ekaka tiyenne. Danna widiyata godak dewal ehema horakan karala iwarai. ithuru wela tiyenne biththi tika witarai.
    ඔව් මේ ගෙදරත් මුස්ලිම් ෆැමිලි එකකට පස්සේ අයිති වෙලා තියෙන්නේ. උන්ට මේක හරියට මෙන්ටෙන් කරගන්න බැරුව හරි මොකක හරි වෙන්න ඇති. ඔක්කොම ගලවාගෙන ගිහිල්ල
    අපරාදේ මෙව්වා සංරක්ෂණය කෙරුවනම් මොන තරම් වටිනවද
    ලේසි නැ මේ වගේ ගෙවල් ආපහු තිබුන තත්වෙට ගන්න එක. අලුත් ගෙවල් 2ක් හදන සල්ලි යනව හරියට හදල ගන්න ගියාම.
    ඔය ඉඩමේ තමයි කළුතර අලුත් උසාවි සංකීර්ණය හදන්න propose කරලා තියෙන්නේ ...
    ඕක ලගදීම කැඩෙයි
    ඒ කියන්නේ මේක දැන් රජයට අයිති.
    Oya wage parana gewal godak ataarala daala tiyena ewa renovate karanna lesi naa. Karat pattama paduyi. Eelanga prashne tiyenne deeds clear naa. Issara kaale godak idam wikunapuwa pattama kachal. Samahara weda karala tiyenne verbal agreements walata witarai. Ehema idam generation eken generation ekata awilla den mokak hari karanna giyama tamai edagena naanna wenne. eelangata wenne nadu kiyanna.
    උඹ කියන එක් ඇත්ත.තව දෙයක් තමයි පුර විද්‍යා එකෙන් සමහර පරණ ගෙවල් වල උලුකටයක් වත් මාරු කරන්න දෙන්නේ නැ.
    එත් ඉතිං අයිතිය තියනව නම් මේ වගේ එකක් හදල ටුවරිසම් ෆීල්ඩ් එකේ මොකකට හරි පාවිච්චි කරන්න පුළුවන් පාඩු නැතුව. ගාල්ල පැත්තේ මේ වගේ පරණ ගෙවල් පට්ට මාකට් ඉතිං, සුද්දෝ වැඩිපුර ඉන්න කැමතිත් මේ වගේ පරණ ප්ලේස් වල.
    මේ වගේ පරණ ගෙවල් සැහෙන්න ටුවරිසම් ෆීල්ඩ් එකේ හොටෙල්, රෙස්ටුරන්ට් වගේ ඒවාට පාවිච්චි කරනවා. තවත් පරණ ගෙවල් ගොඩක් සුද්දෝම සල්ලි වලට අරන් තියෙන්නේ. අපේ හරියේ තියන ලොකු වලවූ ඔක්කොම වගේ සුද්දොන්ට අයිති.

    මේකත් හරිම ලස්සන වලවුවක්. අපිට කිට්ටුව තියන. මම මේකට ඉස්සර ගිහින් තියනව. මේකේ ඉස්සර වෙඩින් වලට දුන්න.. දැන් මේකත් අයිති සුද්දේකට
    347576814_658064749693653_8188445509140676870_n.jpg

    මේ දැන් පාරට පෙන විදිය.
    347410318_658064866360308_6062838604790479522_n.jpg
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    Company thiyenawa ban, aula tiyenne wiyadama wadi. samara un innawa owa renovate karala podi boutique hotel ehama daana.
    Ehema danna ekak thiyenwnn pm ekk dapan

    උඹ ඔය කිට්ටුවද ඉන්නේ බන්?
    Oka galu para ayine bn thiyenne. Bus eke yaddit penawa.
    ------ Post added on May 15, 2024 at 3:20 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    උඹ කියන එක් ඇත්ත.තව දෙයක් තමයි පුර විද්‍යා එකෙන් සමහර පරණ ගෙවල් වල උලුකටයක් වත් මාරු කරන්න දෙන්නේ නැ.
    එත් ඉතිං අයිතිය තියනව නම් මේ වගේ එකක් හදල ටුවරිසම් ෆීල්ඩ් එකේ මොකකට හරි පාවිච්චි කරන්න පුළුවන් පාඩු නැතුව. ගාල්ල පැත්තේ මේ වගේ පරණ ගෙවල් පට්ට මාකට් ඉතිං, සුද්දෝ වැඩිපුර ඉන්න කැමතිත් මේ වගේ පරණ ප්ලේස් වල.
    මේ වගේ පරණ ගෙවල් සැහෙන්න ටුවරිසම් ෆීල්ඩ් එකේ හොටෙල්, රෙස්ටුරන්ට් වගේ ඒවාට පාවිච්චි කරනවා. තවත් පරණ ගෙවල් ගොඩක් සුද්දෝම සල්ලි වලට අරන් තියෙන්නේ. අපේ හරියේ තියන ලොකු වලවූ ඔක්කොම වගේ සුද්දොන්ට අයිති.

    මේකත් හරිම ලස්සන වලවුවක්. මම මේකට ඉස්සර ගිහින් තියනව. මේකේ ඉස්සර වෙඩින් වලට දුන්න.. දැන් මේකත් අයිති සුද්දේකට
    ඔව් මචන්. ගාල්ලේ නම් මේ කාලේ ඕකමයි කරන්නේ. පිලාන, බද්දෙගම පැත්තේ ගොඩක් ගෙවල් ඔහොම විකුණනවා. සමහර පරණ ගෙවල් වල තියන ප්‍රශ්නයක් තමයි පාර අයිනට සෑහෙන්න කිට්ටුයි. ඒවනම් දෙන්න බැරුව ඇති.
    මැටරඹ පාරෙ මගෙ යාළුවෙක්ගෙ මාමගෙ ගෙයක් සුද්දෙක්ට අවුරුද් 20කටද කොහෙද කුලියට දුන්නා කිව්වේ කෝටි 1කට විතර. ඌ එකේන් කොලඹ කිට්ටුවෙන් ගෙයක් ගත්තා කිව්වා. සුද්දා අරන් තිබුණා කිව්වේ ගෙදර උගේ ගානේ රෙනොවේට් කරන්නලු. ඒක නම් 1950 ගණන් වල ගෙයක්. ගොඩක්ම පරණ නෑ. හැබැයි ඇතුලේ ඉඩ තියන ගෙයක්ලු. පොර නම් කිව්වේ සමහර සුද්දො අවුරුදු 20, 30 වගේ ගණන් වලට බද්දටලු ගන්නේ. ගනිද්දි ලොකු ගානක් ගෙවනවා.

    මේ ෆොටෝ එකේ තියෙන්නේ කොග්ගල කඩේ හන්දියේ සදර්න් එකට හැරෙන පාර ඉස්සරහ තියෙන අරඹවෙල වලව්ව නේද?