අපරාදේ මේ පට්ට ලස්සන වලවුවක් විනාස වෙලා.. මේ වලවුවේ විස්තර දන්නවද කවුරු හරි?
අපරාදේ මේ පට්ට ලස්සන වලවුවක් විනාස වෙලා.. මේ වලවුවේ විස්තර දන්නවද කවුරු හරි?
Company thiyenawa ban, aula tiyenne wiyadama wadi. samara un innawa owa renovate karala podi boutique hotel ehama daana.පරණ ගෙවල් වල structural repairs කරන්න හරි company නෑ බන් ලංකාවෙ. ඒකයි ගොඩක් උන් අත ඇරල දාන්නෙ.
https://maps.app.goo.gl/uKtGE8uZqu7XQXTS9
යනවා නම් කියපන් මචන් මාත් එනවා මේ අමාරු කාලේ කීයක් හරි හොයා ගන්න...Thanks
වෙලාවක් නෑ මචං යන්න එකයි.
වෙලාවක ගිහිං සුද්ද කරලා එන්න ඕනි.
දවසට 3000ක් දෙන්නම් කියලත් අද එන්නම් හෙට එන්නම් කියලා මගාරිනවා. මම වෙන එකෙක් දාලා සුද්ද කරගන්නම්. උඹ එන්න එපා.Thanks
වෙලාවක් නෑ මචං යන්න එකයි.
වෙලාවක ගිහිං සුද්ද කරලා එන්න ඕනි.
උඹ වරෙන්යනවා නම් කියපන් මචන් මාත් එනවා මේ අමාරු කාලේ කීයක් හරි හොයා ගන්න...![]()
ඒ ගෙදර ගත්තු උන් හැදුවද එක?අරගෙන හදාගත්ත නං සැපට ඉන්න තිබුන. මවුන්ට් වල මගේ යාලුවෙක්ගේ ගෙදරකුත් තිබුන ඔයවගේ ඒ මිනිස්සු ඒ ගෙදර විකුණල ගියා.
උඹ ඔය කිට්ටුවද ඉන්නේ බන්?පරණ ගෙවල් වල structural repairs කරන්න හරි company නෑ බන් ලංකාවෙ. ඒකයි ගොඩක් උන් අත ඇරල දාන්නෙ.
https://maps.app.goo.gl/uKtGE8uZqu7XQXTS9
ඔව් මේ ගෙදරත් මුස්ලිම් ෆැමිලි එකකට පස්සේ අයිති වෙලා තියෙන්නේ. උන්ට මේක හරියට මෙන්ටෙන් කරගන්න බැරුව හරි මොකක හරි වෙන්න ඇති. ඔක්කොම ගලවාගෙන ගිහිල්ලOka dan ganna deyak ne. oya land eka, eka eka magul walata pawichchi wenawa. Thambi area ekaka tiyenne. Danna widiyata godak dewal ehema horakan karala iwarai. ithuru wela tiyenne biththi tika witarai.
ලේසි නැ මේ වගේ ගෙවල් ආපහු තිබුන තත්වෙට ගන්න එක. අලුත් ගෙවල් 2ක් හදන සල්ලි යනව හරියට හදල ගන්න ගියාම.අපරාදේ මෙව්වා සංරක්ෂණය කෙරුවනම් මොන තරම් වටිනවද
ඒ කියන්නේ මේක දැන් රජයට අයිති.ඔය ඉඩමේ තමයි කළුතර අලුත් උසාවි සංකීර්ණය හදන්න propose කරලා තියෙන්නේ ...
ඕක ලගදීම කැඩෙයි
උඹ කියන එක් ඇත්ත.තව දෙයක් තමයි පුර විද්‍යා එකෙන් සමහර පරණ ගෙවල් වල උලුකටයක් වත් මාරු කරන්න දෙන්නේ නැ.Oya wage parana gewal godak ataarala daala tiyena ewa renovate karanna lesi naa. Karat pattama paduyi. Eelanga prashne tiyenne deeds clear naa. Issara kaale godak idam wikunapuwa pattama kachal. Samahara weda karala tiyenne verbal agreements walata witarai. Ehema idam generation eken generation ekata awilla den mokak hari karanna giyama tamai edagena naanna wenne. eelangata wenne nadu kiyanna.
Ehema danna ekak thiyenwnn pm ekk dapanCompany thiyenawa ban, aula tiyenne wiyadama wadi. samara un innawa owa renovate karala podi boutique hotel ehama daana.
Oka galu para ayine bn thiyenne. Bus eke yaddit penawa.උඹ ඔය කිට්ටුවද ඉන්නේ බන්?
මෙන්න මුන් කරනවා. මේ තියෙන්නේ හික්කඩුවේ renovate කරපු එහෙම වලව්වක්. බලපන් ලස්සන මේකේ.Ehema danna ekak thiyenwnn pm ekk dapan
ඔව් මචන්. ගාල්ලේ නම් මේ කාලේ ඕකමයි කරන්නේ. පිලාන, බද්දෙගම පැත්තේ ගොඩක් ගෙවල් ඔහොම විකුණනවා. සමහර පරණ ගෙවල් වල තියන ප්‍රශ්නයක් තමයි පාර අයිනට සෑහෙන්න කිට්ටුයි. ඒවනම් දෙන්න බැරුව ඇති.උඹ කියන එක් ඇත්ත.තව දෙයක් තමයි පුර විද්‍යා එකෙන් සමහර පරණ ගෙවල් වල උලුකටයක් වත් මාරු කරන්න දෙන්නේ නැ.
එත් ඉතිං අයිතිය තියනව නම් මේ වගේ එකක් හදල ටුවරිසම් ෆීල්ඩ් එකේ මොකකට හරි පාවිච්චි කරන්න පුළුවන් පාඩු නැතුව. ගාල්ල පැත්තේ මේ වගේ පරණ ගෙවල් පට්ට මාකට් ඉතිං, සුද්දෝ වැඩිපුර ඉන්න කැමතිත් මේ වගේ පරණ ප්ලේස් වල.
මේ වගේ පරණ ගෙවල් සැහෙන්න ටුවරිසම් ෆීල්ඩ් එකේ හොටෙල්, රෙස්ටුරන්ට් වගේ ඒවාට පාවිච්චි කරනවා. තවත් පරණ ගෙවල් ගොඩක් සුද්දෝම සල්ලි වලට අරන් තියෙන්නේ. අපේ හරියේ තියන ලොකු වලවූ ඔක්කොම වගේ සුද්දොන්ට අයිති.
මේකත් හරිම ලස්සන වලවුවක්. මම මේකට ඉස්සර ගිහින් තියනව. මේකේ ඉස්සර වෙඩින් වලට දුන්න.. දැන් මේකත් අයිති සුද්දේකට