දෙවැනි ලෝක යුද්ධයට හා ඇක්ෂන් ෆිල්ම් වලට ආස අයට සෙට් වෙන ෆිල්ම් එකක්.
දෙවැනි ලෝක යුද්ධයේ වෙච්ච වැදගත්ම මෙහෙයුමක් ගැනයි කතාව. නමුත් මේක ඇක්ෂන් කොමඩි යටතේ හෙවිලි වෙනස් කරලා නිසා ඇත්ත කතාවට වඩා නාට්‍යානුසරයි. ඒ නිසා ඇත්තම සිද්ධියට වඩා වෙනස් උනත් පට්ට හැපනින්.
බලන් ඉන්න පුලුවන් අවසානය දක්වා.
Sisu වගේ ඒවා බැලුවනම් මේක නොබලා ඉන්න හේතුවක් නැ.
දැනට සියලුම ස්ට්‍රිමින් වල තියනවා.
හැමදාම වගේ ඩිරෙක්ට් දාන යාලුවන්ට රෙස්පෙක්ට්.
The Ministry of Ungentlemanly Warfare
2024
IMDB 7+