The Ministry of Ungentlemanly Warfare (movie) 🤩🤩

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,795
    39,692
    113
    Homagama
    දෙවැනි ලෝක යුද්ධයට හා ඇක්ෂන් ෆිල්ම් වලට ආස අයට සෙට් වෙන ෆිල්ම් එකක්.

    The Ministry of Ungentlemanly Warfare
    2024
    IMDB 7+

    MV5BOWI5YTlkNTktOTJlMC00MmYyLThkNzQtYmExOGZkZDE1ZjgwXkEyXkFqcGdeQXVyMjM4NTM5NDY@._V1_FMjpg_UX1000_.jpg

    දෙවැනි ලෝක යුද්ධයේ වෙච්ච වැදගත්ම මෙහෙයුමක් ගැනයි කතාව. නමුත් මේක ඇක්ෂන් කොමඩි යටතේ හෙවිලි වෙනස් කරලා නිසා ඇත්ත කතාවට වඩා නාට්‍යානුසරයි. ඒ නිසා ඇත්තම සිද්ධියට වඩා වෙනස් උනත් පට්ට හැපනින්.
    බලන් ඉන්න පුලුවන් අවසානය දක්වා.
    Sisu වගේ ඒවා බැලුවනම් මේක නොබලා ඉන්න හේතුවක් නැ.


    දැනට සියලුම ස්ට්‍රිමින් වල තියනවා.

    හැමදාම වගේ ඩිරෙක්ට් දාන යාලුවන්ට රෙස්පෙක්ට්.
    Mixed Martial Arts Sport GIF by UFC
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,896
    113
    පෙරේද බැලුවා ෆිල්ම් එක. අවුලක් නෑ හොදයි ෆිල්ම් එක. හැබැයි "Guy Ritchie" ගෙ ෆිල්ම් එකක් නිසා මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා ෆිල්ම් එකෙන්.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,795
    39,692
    113
    Homagama
    පෙරේද බැලුවා ෆිල්ම් එක. අවුලක් නෑ හොදයි ෆිල්ම් එක. හැබැයි "Guy Ritchie" ගෙ ෆිල්ම් එකක් නිසා මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා ෆිල්ම් එකෙන්.
    පිටපත හෙලිවි ෆික්ෂනලයිස් නිසා වෙන්න ඕනා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,896
    113
    පිටපත හෙලිවි ෆික්ෂනලයිස් නිසා වෙන්න ඕනා.
    True story එකක් based කරගෙන ලියපු screenplay එකක් නිසා ඔයිට වඩා comedy පැත්තයි, serious tone එකයි බැලන්ස් කරගත්ත නම් හොදයි කියලා හිතුනෙ. Henry Cavill ගෙ ටීම් එකම නිකන් super heroes ල ටිකක් ගානට දාලා ෆිල්ම් එක හදලා තිබ්බෙ. ඒ අය ෆිල්ම් එකෙදි මුහුණ දෙන circumstances එක්ක ඒ අයගෙ කැරැක්ටර් එකේ life එකට තියෙන danger එක ගැන කිසිම ෆීලින් එකක් ෆිල්ම් එක බලන audience එකට දැනෙන්නෙ නෑ. එහෙම වෙනකොට film එක බලන කෙනාට ඒ characters එක්ක engage වෙන්න අමාරුයි. ඕකෙ ලොකු අවුලක් නෑ මේක "Inglourious basterds" වගේ තනිකර fictionalized story එකක් වුණානම්. ඒත් මේක real life characters, events පදනම් කරගෙන හදපු නිසයි ඔය අවුල තියෙන්නෙ. තව චර්චිල්ට ඇක්ට් කරන නළුවා තරුණ වැඩියි. ඔයිට වඩා old age makeup, prosthetic makeup පාවිච්චි කරන්න තිබ්බා. ඒ ඇරෙන්න බලලා හොද enjoyment එකක ගන්න පුළුවන් ඇක්ෂන් ෆිල්ම් එකක්.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,660
    113
    පෙරේද බැලුවා ෆිල්ම් එක. අවුලක් නෑ හොදයි ෆිල්ම් එක. හැබැයි "Guy Ritchie" ගෙ ෆිල්ම් එකක් නිසා මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා ෆිල්ම් එකෙන්.
    👆