මේක මෙච්චර ගොඩක් කන්නෙ කොහොමද බන්?

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,266
    1
    2,937
    113
    මූට ෆැටී ලිවර්,කොලෙස්ටරෝල්,සුගර් එහෙම ඇතිනෙ මෙහෙම කෑවම ?? :eek:


    Kema kana eka එක්තරා හැකියාවක් godak kana eka වේගයෙන් kana eka , godak kalayak kana kota bada harenawa , mata wegen kanna puluwan 2 min wage
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,435
    113
    Banned
    මුගේ size එක දැක්කද? අලියෙක් වගේ වැනි වැනි යන්නේ.

    ඕකගේ හෙන බඩක් ඇත්තේ බන්. ඔය වගේ කන්න පුළුවන් උන් මමත් දැකල තියනව.


    6:58 බලපන්කෝ සයිස් එක මුගේ.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,911
    15,737
    113
    Ursa Major
    ඕකගේ හෙන බඩක් ඇත්තේ බන්. ඔය වගේ කන්න පුළුවන් උන් මමත් දැකල තියනව.
    Dudley Senanayake did the same. he did need two rice packets for one meal. The irony is that he died of complications from a gastrointestinal problem.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,113
    50,438
    113
    සේදවත්ත
    මූට ෆැටී ලිවර්,කොලෙස්ටරෝල්,සුගර් එහෙම ඇතිනෙ මෙහෙම කෑවම ?? :eek:


    ලගදිම මැරෙයි දැනටම සයිස් එක පේනවනේ . කෑලි කෑලි ලෙඩ දෙයි එතකොට yt අදායම කෙලින්ම ඩොකාට බෙහෙත් චැනලින් වලට පුදයි 🤭 චක්‍රය කැරකේ එපමණයි
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,352
    21,476
    113
    ඕකා එක වීඩියෝ එකක කිව්ව රිපෝර්ට් එකල් අරන් පෙන්නන්නම් කියල ඔක්කොම ඒක කරාද දන්නෙ නෑ. 🤪🤪🤪
     
    • Like
    Reactions: lilman and Ryan08

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,060
    113
    Kuwait-Galle
    ඔව් බන් ඕක මැරෙනවා ලගදිම.
    ඔව් බන් ඔහොම කන්න නම් හොද නැ ඉතින්.
    Dudley Senanayake did the same. he did need two rice packets for one meal. The irony is that he died of complications from a gastrointestinal problem.
    මමත් දැකල තියනව මෙහෙ සමහර උන පත බුරියානි දෙකක් කනවා එකපාරට. ඒ එක බුරියානි එකක් අපේ නම් දෙන්නෙක්ට ඇති.
     
    • Wow
    Reactions: lilman