මූට ෆැටී ලිවර්,කොලෙස්ටරෝල්,සුගර් එහෙම ඇතිනෙ මෙහෙම කෑවම ??
මූට ෆැටී ලිවර්,කොලෙස්ටරෝල්,සුගර් එහෙම ඇතිනෙ මෙහෙම කෑවම ??![]()
ඕකගේ හෙන බඩක් ඇත්තේ බන්. ඔය වගේ කන්න පුළුවන් උන් මමත් දැකල තියනව.
මුගේ size එක දැක්කද? අලියෙක් වගේ වැනි වැනි යන්නේ.
6:58 බලපන්කෝ සයිස් එක මුගේ.
ඔව් බන් ඕක මැරෙනවා ලගදිම.හප්පට යකෝ. උ කාර් එකෙන් බාගයක් විතර පලල් නේ.
Dudley Senanayake did the same. he did need two rice packets for one meal. The irony is that he died of complications from a gastrointestinal problem.ඕකගේ හෙන බඩක් ඇත්තේ බන්. ඔය වගේ කන්න පුළුවන් උන් මමත් දැකල තියනව.
මූට ෆැටී ලිවර්,කොලෙස්ටරෝල්,සුගර් එහෙම ඇතිනෙ මෙහෙම කෑවම ??
මූට ෆැටී ලිවර්,කොලෙස්ටරෝල්,සුගර් එහෙම ඇතිනෙ මෙහෙම කෑවම ??
ඔව් බන් ඔහොම කන්න නම් හොද නැ ඉතින්.ඔව් බන් ඕක මැරෙනවා ලගදිම.
මමත් දැකල තියනව මෙහෙ සමහර උන පත බුරියානි දෙකක් කනවා එකපාරට. ඒ එක බුරියානි එකක් අපේ නම් දෙන්නෙක්ට ඇති.Dudley Senanayake did the same. he did need two rice packets for one meal. The irony is that he died of complications from a gastrointestinal problem.