WP SEO හවු?? 🔍

2osama

Well-known member
  • Oct 25, 2010
    81,480
    72,687
    113
    මාලඹේ
    මට තාම ඔය back link සීන් එක එච්චර පැහැදිලි මදි.
    Back Link කියන්නේ ඔයාගේ website එකේ මොනම හරි Link එකක් වෙන හොඳ Website ඒකක පෝස්ට් කරනවා ට ( සරලව)
    Backlink සල්ලි වලට ගහලා දෙන එවුන් ඉන්නවා උන්ට නම් අහුවෙන්න එපා Site එකේ තියෙන Rank එකටත් කෙලවෙනවා
    ගූගල් Rank වෙන්න දැන් Backlink ගොඩක් වැදගත් නැහැ
     
    • Like
    Reactions: Lokka Bro