Dutch woman, 29, granted euthanasia approval on grounds of mental suffering

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,333
    113
    lddMmBh.png
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,038
    5,235
    113
    මිනිස්සු හිතනව හරි හොදයි ශෝක් කියල. ඒකෙ විපාක එන්නෙ double වෙලා
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,333
    113
    මිනිස්සු හිතනව හරි හොදයි ශෝක් කියල. ඒකෙ විපාක එන්නෙ double වෙලා
    Euthanize කරගන්න තරං දැන්ම අවුල් නං ආයෙ ඒක ඩබල් වුණා කියල මොනා වෙන්නද.

    හරියට නහයට උඩිං වතුර ගියාට පස්සෙ කොච්චර වතුර වැඩි වුණත් වෙනසක් නෑ වගේ තමා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    මෙන්ටල් කේසස් වලට හැර අනික්වට යුතනේසියා දෙනවට එකගයි.

    මෙන්ටල් කේසස් වලට දෙනවට විරුද්ද මිනිස්සුන්ට ඒ තිරණය ගන්නේ නිසි සිහි⁣යෙන් නොවන නිසා.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,038
    5,235
    113
    Euthanize කරගන්න තරං දැන්ම අවුල් නං ආයෙ ඒක ඩබල් වුණා කියල මොනා වෙන්නද.

    හරියට නහයට උඩිං වතුර ගියාට පස්සෙ කොච්චර වතුර වැඩි වුණත් වෙනසක් නෑ වගේ තමා
    E kohomada
    කොහෙන් approval දුන්නත් සරලවම සිය දිවි නසා ගැනීම. ඒකෙ විපාක ඔය depression රෙද්දවල් වලට වඩා හිතාගන්නවත් බෑ. රට ජාතිය skin color whatever, karma eventually hit.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,333
    113
    මෙන්ටල් කේසස් වලට හැර අනික්වට යුතනේසියා දෙනවට එකගයි.

    මෙන්ටල් කේසස් වලට දෙනවට විරුද්ද මිනිස්සුන්ට ඒ තිරණය ගන්නේ නිසි සිහි⁣යෙන් නොවන නිසා.

    ලංකාවෙනං ඕව තව අවුරුදු 50 කිං වත් දෙන එකක් නැහ්. (ඒ වෙනකොට වත් දුන්නොත් අපිට වටිනව හැබැයි)
     
    අපිට ඩිප්‍රෙශන් නැති නිසා ඩිප්‍රෙෂන් රෙද්දවල් කියනව වගේ එයාලත් බුඩිස්ට් කර්ම රෙද්දවල් ගණන් ගන්නෙ නැතුව ඇති.

    මම නං කැමතියි body control loss වුණොත් euthanize කරන්න දෙනවා නම්.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    ලංකාවෙනං ඕව තව අවුරුදු 50 කිං වත් දෙන එකක් නැහ්. (ඒ වෙනකොට වත් දුන්නොත් අපිට වටිනව හැබැයි)
    ඇබෝෂන් ලිගලයිස් කරන්න බැරි රටක් බං.
    ඕවා වෙන්නැ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,038
    5,235
    113
    අපිට ඩිප්‍රෙශන් නැති නිසා ඩිප්‍රෙෂන් රෙද්දවල් කියනව වගේ එයාලත් බුඩිස්ට් කර්ම රෙද්දවල් ගණන් ගන්නෙ නැතුව ඇති.

    මම නං කැමතියි body control loss වුණොත් euthanize කරන්න දෙනවා නම්.
    ගනං ගත්‍තත් නොගත්තත් කරගත්තොත් විදින්නම වෙනව ඒක තමා ස්වභාවය. Depression කියන්නෙත් කරපු කර්ම තමා.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,100
    4,771
    113
    Abyss
    මෙන්ටල් කේසස් වලට හැර අනික්වට යුතනේසියා දෙනවට එකගයි.

    මෙන්ටල් කේසස් වලට දෙනවට විරුද්ද මිනිස්සුන්ට ඒ තිරණය ගන්නේ නිසි සිහි⁣යෙන් නොවන නිසා.
    yep. meeta awurudu 4-5 kata kalin mata oya chance eka thibbanam eeka gannawa.

    eeth dannam kohomawath suicide karaganna kamathi naa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,732
    66,951
    113
    කොහෙන් approval දුන්නත් සරලවම සිය දිවි නසා ගැනීම. ඒකෙ විපාක ඔය depression රෙද්දවල් වලට වඩා හිතාගන්නවත් බෑ. රට ජාතිය skin color whatever, karma eventually hit.
    Boru katha ban owa like these,balapan buddagame ena hell okoma manu smirti eke tiyenawa

    https://en.m.wikipedia.org/wiki/Nar...gion regards Hell,punishment in the next life.

    Lalabhaksa (saliva as food): As per the Bhagavata Puranaand the Devi Bhagavata Purana, a Brahmin, a Kshatriya or a Vaishya husband, who forces his wife to drink his semen out of lust and to enforce his control, is thrown in a river of semen, which he is forced to drink.[3][4] The Vishnu Puranadisagrees stating that one who eats before offering food to the gods, the ancestors or guests is brought to this hell.[5
     
    • Wow
    Reactions: NRTG