E kohomadaමිනිස්සු හිතනව හරි හොදයි ශෝක් කියල. ඒකෙ විපාක එන්නෙ double වෙලා
Euthanize කරගන්න තරං දැන්ම අවුල් නං ආයෙ ඒක ඩබල් වුණා කියල මොනා වෙන්නද.මිනිස්සු හිතනව හරි හොදයි ශෝක් කියල. ඒකෙ විපාක එන්නෙ double වෙලා
මෙන්ටල් කේසස් වලට හැර අනික්වට යුතනේසියා දෙනවට එකගයි.
Euthanize කරගන්න තරං දැන්ම අවුල් නං ආයෙ ඒක ඩබල් වුණා කියල මොනා වෙන්නද.
හරියට නහයට උඩිං වතුර ගියාට පස්සෙ කොච්චර වතුර වැඩි වුණත් වෙනසක් නෑ වගේ තමා
කොහෙන් approval දුන්නත් සරලවම සිය දිවි නසා ගැනීම. ඒකෙ විපාක ඔය depression රෙද්දවල් වලට වඩා හිතාගන්නවත් බෑ. රට ජාතිය skin color whatever, karma eventually hit.E kohomada
මෙන්ටල් කේසස් වලට හැර අනික්වට යුතනේසියා දෙනවට එකගයි.
මෙන්ටල් කේසස් වලට දෙනවට විරුද්ද මිනිස්සුන්ට ඒ තිරණය ගන්නේ නිසි සිහියෙන් නොවන නිසා.
අපිට ඩිප්‍රෙශන් නැති නිසා ඩිප්‍රෙෂන් රෙද්දවල් කියනව වගේ එයාලත් බුඩිස්ට් කර්ම රෙද්දවල් ගණන් ගන්නෙ නැතුව ඇති.කොහෙන් approval දුන්නත් සරලවම සිය දිවි නසා ගැනීම. ඒකෙ විපාක ඔය depression රෙද්දවල් වලට වඩා හිතාගන්නවත් බෑ. රට ජාතිය skin color whatever, karma eventually hit.
ඇබෝෂන් ලිගලයිස් කරන්න බැරි රටක් බං.ලංකාවෙනං ඕව තව අවුරුදු 50 කිං වත් දෙන එකක් නැහ්. (ඒ වෙනකොට වත් දුන්නොත් අපිට වටිනව හැබැයි)
ගනං ගත්‍තත් නොගත්තත් කරගත්තොත් විදින්නම වෙනව ඒක තමා ස්වභාවය. Depression කියන්නෙත් කරපු කර්ම තමා.අපිට ඩිප්‍රෙශන් නැති නිසා ඩිප්‍රෙෂන් රෙද්දවල් කියනව වගේ එයාලත් බුඩිස්ට් කර්ම රෙද්දවල් ගණන් ගන්නෙ නැතුව ඇති.
මම නං කැමතියි body control loss වුණොත් euthanize කරන්න දෙනවා නම්.
yep. meeta awurudu 4-5 kata kalin mata oya chance eka thibbanam eeka gannawa.මෙන්ටල් කේසස් වලට හැර අනික්වට යුතනේසියා දෙනවට එකගයි.
මෙන්ටල් කේසස් වලට දෙනවට විරුද්ද මිනිස්සුන්ට ඒ තිරණය ගන්නේ නිසි සිහියෙන් නොවන නිසා.
Boru katha ban owa like these,balapan buddagame ena hell okoma manu smirti eke tiyenawaකොහෙන් approval දුන්නත් සරලවම සිය දිවි නසා ගැනීම. ඒකෙ විපාක ඔය depression රෙද්දවල් වලට වඩා හිතාගන්නවත් බෑ. රට ජාතිය skin color whatever, karma eventually hit.


Wonder how many people in sl will apply if its legal