රතුපස්වල නඩු තීන්දුව අද..⚡

topkollek

Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය වගේම තමයි කෙහෙළියගේ නඩුවටත් වෙන්නෙ. ඔය නීතිපති දෙපාර්තමේන්තුව ජනතා විරෝධී වැඩ කරනවා ඉස්සර ඉඳලම.

    අද මම කිව්වා කියල මතක තියාගනිල්ල ☝️😒
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය වගේම තමයි කෙහෙළියගේ නඩුවටත් වෙන්නෙ. ඔය නීතිපති දෙපාර්තමේන්තුව ජනතා විරෝධී වැඩ කරනවා ඉස්සර ඉඳලම.

    අද මම කිව්වා කියල මතක තියාගනිල්ල ☝️😒
    හරියට නඩුවක් ගොණු කරන හැටි බලන්න ඕනෙ නම් මේ සැරේ මාලිමාවට දීලා බලපන් @N A K A M U R A
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔය වගේම තමයි කෙහෙළියගේ නඩුවටත් වෙන්නෙ. ඔය නීතිපති දෙපාර්තමේන්තුව ජනතා විරෝධී වැඩ කරනවා ඉස්සර ඉඳලම.

    අද මම කිව්වා කියල මතක තියාගනිල්ල ☝️😒

    තාක්ෂණික දෝෂ තියනවා කියලා උන්ම ඉල්ලා අස්කර ගනීද? 😄
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,753
    113

    රතුපස්වල වෙඩි තැබීමෙන් මේජර් ඇතුළු සිවු දෙනා නිදොස් කොට නිදහස් කෙරේ…

    රතුපස්වල වෙඩි තැබීමෙන් මේජර් ඇතුළු සිවු දෙනා නිදොස් කොට නිදහස් කෙරේ…

    2013 වසරේදී රතුපස්වල ප්‍රදේශයේ පැවති විරෝධතාවයකට වෙඩි තැබීමක් හේතුවෙන් තිදෙනෙකු මිය යාම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් මේජර් වරයෙකු ඇතුළු විත්තිකරුවන් සිව් දෙනා නිදහස් නිදොස් කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද නියෝග කළේය.

    භූගත ජලය අපවිත්‍ර කරන බව චෝදනා කරමින් පිරිසිදු ජලය ලබාදෙන ලෙස ඉල්ලමින් රතුපස්වල වැලිවේරිය ප්‍රදේශයේ ජනතාව විරෝධතාවය නිරත වූ අතර එම විරෝධතාවය මැඩලීම සඳහා හමුදා භට පිරිස විසින් වෙඩි තැබීමක් සිදු කළේය.

    මේ හේතුවෙන් පුද්ගලයන් තිදෙනකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලැබීය.

    ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සිදුකරන ලද දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරියට නඩුවක් ගොණු කරන හැටි බලන්න ඕනෙ නම් මේ සැරේ මාලිමාවට දීලා බලපන් @N A K A M U R A

    තාක්ෂණික දෝෂ තියනවා කියලා උන්ම ඉල්ලා අස්කර ගනීද? 😄

    නිවසේ මෙහෙකාරිය පිළිස්සී මියයාමේ නඩුවෙන් බදියුදීන් නිදහස්

    5/17/2024 10:00:00 AM
    මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සුම් තුවාල සහිතව 16 හැවිරිදි ජූඩු ක්මාර් ඉශාලිනි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් නීතිපතිවරයා දුන් උපදෙස් මත අදාළ නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඊයේ (16 වැනිදා) නියෝග කළේ ය.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    බොරුවට ෆැක්ටරිය නිසා බොන ජලය දුෂණය වෙනවා කියල මිනිස්සු අවුස්සල, නිරපරාදෙ මැරුම් කෑව.

    පාඩුව මැරිච්ච උන්ගෙ පවුල්වල අයට විතරයි
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    එළකිරි උන් අති බහුතරය රතු පස්වල වෙඩි තියන්න කියපු මිනීමරු නන්දසේන ගෝඨා ට support කරා ☹️
    TdS4HGZ.jpeg
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රතුපස්වල වෙඩි තැබීමෙන් මේජර් ඇතුළු සිවු දෙනා නිදොස් කොට නිදහස් කෙරේ…

    රතුපස්වල වෙඩි තැබීමෙන් මේජර් ඇතුළු සිවු දෙනා නිදොස් කොට නිදහස් කෙරේ…

    2013 වසරේදී රතුපස්වල ප්‍රදේශයේ පැවති විරෝධතාවයකට වෙඩි තැබීමක් හේතුවෙන් තිදෙනෙකු මිය යාම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් මේජර් වරයෙකු ඇතුළු විත්තිකරුවන් සිව් දෙනා නිදහස් නිදොස් කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද නියෝග කළේය.

    භූගත ජලය අපවිත්‍ර කරන බව චෝදනා කරමින් පිරිසිදු ජලය ලබාදෙන ලෙස ඉල්ලමින් රතුපස්වල වැලිවේරිය ප්‍රදේශයේ ජනතාව විරෝධතාවය නිරත වූ අතර එම විරෝධතාවය මැඩලීම සඳහා හමුදා භට පිරිස විසින් වෙඩි තැබීමක් සිදු කළේය.

    මේ හේතුවෙන් පුද්ගලයන් තිදෙනකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලැබීය.

    ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සිදුකරන ලද දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
    As expected
    😂

    නිරපරාදෙ මැරුම් කෑව.
    අපේ හමුදාව අහසට වෙඩි තිබ්බේ. ඒවා ඇවිත් මිනිස්සුන්ගේ බඩට වැදුනට කරන්න දෙයක් නෑ.
    ------ Post added on May 17, 2024 at 3:57 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    සපත්තු ලෙවකන එකෙත් සීමාවක් තියා ගනින් බයියෝ :lol:
    පව් බන් උබල මෙහෙම කියද්දි මාර අනුකම්පාවක් දැනෙනවා අසර්ණ උබල ගැන. :( :( :( :lol::lol::lol: 🤭🤭🤭
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    ZH8wnQC.jpeg

    පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

    මීට වසර 11කට පෙර මෙම සිදුවීම වාර්තා වූ අතර, නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.

    https://sinhala.adaderana.lk/news.php?nid=196707

    රටම කැළඹූ රතුපස්වල ඛේදවාචකයේ නඩු තීන්දුව වසර 11කට පසු ලැබෙයි ❗

    වැලිවේරිය නගරයේදී රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු හමුදා මේජර්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද (17) නියෝග කළේය.

    ඒ, ඊට අදාළ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්කරමින්.

    ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මගින් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින් පිරිසිදු පානීය ජලය ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය ප්‍රදේශයේදී විරෝධතාවයක් පැවැත්වූයේ 2013 වසරේ අගෝස්තු 01 වනදාය.

    එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදා නිලධාරින් වෙඩි තැබීම් සිදුකර තිබූ අතර වෙඩි වැදීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි.

    අනතුරුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් එවකට යුද්ධ හමුදා බ්‍රිගේඩියර්වරයෙකු ඇතුළු හමුදා සාමාජිකයන් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා 94ක් යටතේ නඩු පවරනු ලැබීය.

    http://sinhala.adaderana.lk/news.php?nid=196715
    ඒ බිස්නස් එක අයිති දම්මික පෙරේරාට නේද...
    කොහොමද ඩයල් එක චන්දේ ඉල්ලලා ජනාදිපති උනොත්...
     
    • Like
    Reactions: Mr.dark

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එහෙම හාමුලාගේ ගේම් වලට සපෝට් කරලා ⁣ ගිය ගොඩක් හමුදා පොලිසි අය විදවනවා. උන්ට දේශපාලන බලයක් නැති නිසා බලු ගනන් ගන්නැ. අනුර අන්තිමේදි දහදුක් විදලා මලේ. පවු කියන්න බැ ඌ කරපු වැඩ හැටියට
    Command කරපු එකාට නම් තානාපති කමක් ද කොහෙද හම්බ උනා. වෙඩි තියපු උන්ට නම් පෙන්ෂන් ගනී අපේ සල්ලි වලින්.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මෙක කියවගෙන යද්දි ලන්කාවෙ මිනිස්සු ගෑන පුදුම ආඩම්බරයක් එන්නෙ, උසාවියෙ Trial at bar එකකින් දුන්නු decision එකක් උනත් challenge කරන්න තරම් නීති දෑනිමක් තියනවා කියන්නෙ අප්පා ඉතින්.... පොඩි කොස්සකට තියෙන්නෙ Court ruling එකක් challenge කරන procedure එකයි Contempt Of A Court act of 2024 එකයි ගෑන දන්නෙ නෑති එක තමා
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,472
    113
    මෙක කියවගෙන යද්දි ලන්කාවෙ මිනිස්සු ගෑන පුදුම ආඩම්බරයක් එන්නෙ, උසාවියෙ Trial at bar එකකින් දුන්නු decision එකක් උනත් challenge කරන්න තරම් නීති දෑනිමක් තියනවා කියන්නෙ අප්පා ඉතින්.... පොඩි කොස්සකට තියෙන්නෙ Court ruling එකක් challenge කරන procedure එකයි Contempt Of A Court act of 2024 එකයි ගෑන දන්නෙ නෑති එක තමා

    මිනිස්සුන්ට නීතිය ගැන දැනීමක් නෑ
    ඒත් මිනිස්සු තුනක් මැරිලත්, කිසිම වැරදිකාරයෙක් නැතුවම වැඩේ ඉවර වෙනකොට පොඩි අව්ලක් තියෙනව නේ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔය තීන්දුවෙන් කිව්වේ ඉස්සරහට මොකෙක්හරි ඕනවට වඩා දැඟලුවොත් හමුදාවට වෙඩි තියන්න අවසර තියෙනවා කියලා.වෙඩි තියපු උන්වත් නිදහස් කියලා. .රනිල්ටත් බලේ දීලම බලපංකෝ අාතල් ඵක..
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මිනිස්සුන්ට නීතිය ගැන දැනීමක් නෑ
    ඒත් මිනිස්සු තුනක් මැරිලත්, කිසිම වැරදිකාරයෙක් නැතුවම වැඩේ ඉවර වෙනකොට පොඩි අව්ලක් තියෙනව නේ.
    එක නම් එහෙම තමයි නමුත් උසාවියට හෑගිම් වලින් තිරන ගන්න බෑනෙ. මොකද තමන්ට හිතෙන දෙ හෑමවිටම හරි දෙ නොවෙන්න පුලුවන්. උසාවිය තිරන ගන්නෙ පෑමිනිලිකාරයයි විත්තිකාරයයි ඉද්‍රිපත් කරන සාක්ශි මත. දෑන් මෙතන නඩු තීන්දුවට challenge කරන කවුරුවත් විත්තිකාරයා නිදහසට කියපු දෙවල් ගෑන වත් පෑමිනිල්ල විත්තිකාරයා වෑරදිකාරයා කියන්න ඉදිරිපත් කරපු කරුනුවත් දෑනගෙනද තින්දු දෙන්නෙ? නෑ නෑනෙ? මෙතන හෑමොම තින්දුව දෙන්නෙ මීඩියා වල ගියපු දෙවල් තමන්ගෙ කන්නාඩියෙන් බලල නේද? ඔකට කියන්නෙ trial by media කියලා.