රතුපස්වල නඩු තීන්දුව අද..⚡

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔක්කොම පොර්ටෝක්ස් අවසන් ඉතින් ප්‍රශ්නය තමන්ට ආපු දාක! ඔය වදින වෙඩිල්ලක් වැරදිලා තමන්ගේ අම්මට, ළමයට වැදුන දවසක. එදාටත් මෙහෙම ටෝක්ස් ඉශු කරයිනේ :giggle:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වසර 11 🤣🤣🤣 . මොන නඩුද මේ බන් . එලිපිට උන කේස් එකක් කැමරා සටහන් උන කේස් එකක් අවුරුදු 11 යනවනම් අප්පට හැමිනෙන නීතියක් අපිට තියෙන්නේ
    image-5d08383bf4-removebg-preview.png

    මරීච්ච මිනිස්සුන්ගේ පවුල් වල යට මොනවා හිතෙනවා ඇති ද ? :no:
    කර්මය කියලා හිතාගන්න විතරයි තියෙන්නේ 😄
    ------ Post added on May 17, 2024 at 11:57 PM
     
    • Sad
    Reactions: topkollek

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඔව් වෙඩි තියලත් තියෙනවා මෑරිලත් තියෙනවා ඒත් ඔයා Justifiable homicide ගෑන වත් guilt beyond a reasonable doubt ගෑනවත් අහලා නෑ වගෙ. උසාවිය දෙන්නෙ ඔයා කෑමති තින්දුව නෙවෙයි පොතෙ තියන නීතියට අනුව තින්දුව.
    Aekamathika theenduvak! Verdict eka anuva kalu kit daapu set ekak aayuda, petrol bomba ekka vedi thiyapu hariye idala thiyanava. Unva arrest karalath na.

    මරීච්ච මිනිස්සුන්ගේ පවුල් වල යට මොනවා හිතෙනවා ඇති ද ? :no:
    Monava hithennada. Chodana oppu vechcha nathi set ekakata death penalty diya yuthuda?
    ------ Post added on May 18, 2024 at 3:06 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    එක නම් එහෙම තමයි නමුත් උසාවියට හෑගිම් වලින් තිරන ගන්න බෑනෙ. මොකද තමන්ට හිතෙන දෙ හෑමවිටම හරි දෙ නොවෙන්න පුලුවන්. උසාවිය තිරන ගන්නෙ පෑමිනිලිකාරයයි විත්තිකාරයයි ඉද්‍රිපත් කරන සාක්ශි මත. දෑන් මෙතන නඩු තීන්දුවට challenge කරන කවුරුවත් විත්තිකාරයා නිදහසට කියපු දෙවල් ගෑන වත් පෑමිනිල්ල විත්තිකාරයා වෑරදිකාරයා කියන්න ඉදිරිපත් කරපු කරුනුවත් දෑනගෙනද තින්දු දෙන්නෙ? නෑ නෑනෙ? මෙතන හෑමොම තින්දුව දෙන්නෙ මීඩියා වල ගියපු දෙවල් තමන්ගෙ කන්නාඩියෙන් බලල නේද? ඔකට කියන්නෙ trial by media කියලා.
    මිනිස්සුන්ට වැඩක් නෑ අධිකරණය වැඩ කරන විදිහෙන්.
    හමුදාවෙන් නිරපරාදෙ නිරායුධ මිනිස්සු තුන් දෙනෙක්ට වෙඩි තියල මැරුවට පස්සෙ සාධාරණයක් ඉෂ්ඨ වෙන්නෙ නැත්තන් ඒ සිස්ටම් එක ෆේල්. එච්චරයි.
    අධිකරණය කියන්නෙ වැඩක් කරවගන්න තියෙන ආයතනයක් මිසක් වඳින්න පුදන්න තියෙන තැනක් නෙමේ.

    ඔව් වෙඩි තියලත් තියෙනවා මෑරිලත් තියෙනවා ඒත් ඔයා Justifiable homicide ගෑන වත් guilt beyond a reasonable doubt ගෑනවත් අහලා නෑ වගෙ. උසාවිය දෙන්නෙ ඔයා කෑමති තින්දුව නෙවෙයි පොතෙ තියන නීතියට අනුව තින්දුව.
    නිකන් buzz words කියවල මිනිස්සු බය කරන් නැතුව ඉදපන් බන්. කලිනුත් කිවුව වගේ උසාවිය, නීති පොත් ඔක්කොම තියෙන්නෙ justice එක ඇති කරන්න. ඒ පරමාර්තය ඇතුවයි අරව හදල තියෙන්නෙ. එහෙම නැතුව ඒවා විශ්ව නීති නෙමෙයි භෞතික විද්‍යා නියම වගේ. මේ වගේ දෙනෝදාහක් ඉස්සරහ සිද්ද වෙච්ච සීරියස් කේස් එකකදිවත් ඒ පරමාර්තය ඉෂ්ඨ වෙන්නැත්තන් ඒ සිස්ටම් එක ෆේල්. ඕකනෙ කතාව.
    ------ Post added on May 18, 2024 at 6:29 AM

    Monava hithennada. Chodana oppu vechcha nathi set ekakata death penalty diya yuthuda?
    චෝදනා ඔප්පු කරන්න තමා යකෝ නීතිපති දෙපාර්තමේන්තුවකටයි පොලීසියකටයි අපේ ටැක්ස් සල්ලි වලින් පඩි ගෙවන්නෙ.
    ------ Post added on May 18, 2024 at 6:34 AM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේකෙන් ගන්න තියන දේ.

    කොයි අසාධාරණය උනත් පාලකයාට විරැද්ධව පාරට බහින්න එපා. වෙඩි තියලා මරණවා කිසි අවුලක් නෑ. එච්චරයි.

    Aekamathika theenduvak! Verdict eka anuva kalu kit daapu set ekak aayuda, petrol bomba ekka vedi thiyapu hariye idala thiyanava. Unva arrest karalath na.
    නීතිපති දෙපාර්තමේන්තුව කියන්න ඇති එහෙම කවුරුත් හිටියේ නෑ. අහසට තියපු වෙඩි බඩට වැදුන කියලා.
    ------ Post added on May 18, 2024 at 6:35 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මිනිස්සුන්ට වැඩක් නෑ අධිකරණය වැඩ කරන විදිහෙන්.
    හමුදාවෙන් නිරපරාදෙ නිරායුධ මිනිස්සු තුන් දෙනෙක්ට වෙඩි තියල මැරුවට පස්සෙ සාධාරණයක් ඉෂ්ඨ වෙන්නෙ නැත්තන් ඒ සිස්ටම් එක ෆේල්. එච්චරයි.
    අධිකරණය කියන්නෙ වැඩක් කරවගන්න තියෙන ආයතනයක් මිසක් වඳින්න පුදන්න තියෙන තැනක් නෙමේ.

    නිකන් buzz words කියවල මිනිස්සු බය කරන් නැතුව ඉදපන් බන්. කලිනුත් කිවුව වගේ උසාවිය, නීති පොත් ඔක්කොම තියෙන්නෙ justice එක ඇති කරන්න. ඒ පරමාර්තය ඇතුවයි අරව හදල තියෙන්නෙ. එහෙම නැතුව ඒවා විශ්ව නීති නෙමෙයි භෞතික විද්‍යා නියම වගේ. මේ වගේ දෙනෝදාහක් ඉස්සරහ සිද්ද වෙච්ච සීරියස් කේස් එකකදිවත් ඒ පරමාර්තය ඉෂ්ඨ වෙන්නැත්තන් ඒ සිස්ටම් එක ෆේල්. ඕකනෙ කතාව.
    ------ Post added on May 18, 2024 at 6:29 AM

    චෝදනා ඔප්පු කරන්න තමා යකෝ නීතිපති දෙපාර්තමේන්තුවකටයි පොලීසියකටයි අපේ ටැක්ස් සල්ලි වලින් පඩි ගෙවන්නෙ.
    ------ Post added on May 18, 2024 at 6:34 AM

    ඔළුවට තියන්න කියලා ඕඩර් එක ආව නම් හමුදාව උල තියලා වැඩක් නෑ නේ 😄

    නීති පොත වෙනස් කරන්නේ 225 ආරක්ෂාවට සෝශල් මීඩියා වාරණයට විතරයි. අනාථ කළු මිට්ටොන්ට ගස් ගල් පිහිටයි.
     
    • Sad
    • Like
    Reactions: Any.key and Sen-lu

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    ඔළුවට තියන්න කියලා ඕඩර් එක ආව නම් හමුදාව උල තියලා වැඩක් නෑ නේ 😄

    නීති පොත වෙනස් කරන්නේ 225 ආරක්ෂාවට සෝශල් මීඩියා වාරණයට විතරයි. අනාථ කළු මිට්ටොන්ට ගස් ගල් පිහිටයි.

    :yes:🙁
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    Aekamathika theenduvak! Verdict eka anuva kalu kit daapu set ekak aayuda, petrol bomba ekka vedi thiyapu hariye idala thiyanava. Unva arrest karalath na.

    Monava hithennada. Chodana oppu vechcha nathi set ekakata death penalty diya yuthuda?
    ------ Post added on May 18, 2024 at 3:06 AM

    Ethakota marichcha unn suicide ?