මට EPF එකේ 30% ගන්න ඕනේ වෙලා තියෙනවා. වැඩිය කරදර වෙන්නේ නැතුව ගන්න විදිහක් තියෙනවා ද? EPF office එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. කරදර වෙන්නේ නැතුව ගන්න support එකක් දෙන්න පුළුවන් නම් 10% වගේ දෙන්න පුළුවන්.
උඹට ගන්න සුදුසුකම් තියෙනවා නම් ගන්න පුළුවන්. එක එකාට පගාව දෙන්න ඕන නෑ10% වගේ දෙන්න පුළුවන්.
මට පොඩ්ඩක් කරදර වෙන්නේ නැතුව වැඩේ කරගන්න ඕනේ මචන්. Documentation පැත්ත පොඩ්ඩක් බලල කරලා දෙන්න පුළුවන් නම් අවුලක් නෑඋඹට ගන්න සුදුසුකම් තියෙනවා නම් ගන්න පුළුවන්. එක එකාට පගාව දෙන්න ඕන නෑ
U Lazy fk.මට පොඩ්ඩක් කරදර වෙන්නේ නැතුව වැඩේ කරගන්න ඕනේ මචන්. Documentation පැත්ත පොඩ්ඩක් බලල කරලා දෙන්න පුළුවන් නම් අවුලක් නෑ
මම පොඩ්ඩක් එහෙනම් බලන්නම් මචන්. Thanksමම දැකපු පට්ටම රාජ්‍ය ආයතනය ඊපීඑෆ් ...විනාඩි 5 ක් ඇතුලත වැඩ ටික කරලා තියෙනවා !
ඒකත් ඇත්ත මචන්. මට පොඩ්ඩක් හදිස්සි වැඩේ. ටක්ගාල කරගන්න බැලුවේJarawa denna epa machan. Iita passe un huru wenawa oka nathuwa wedak karganna bari wenawa
U Lazy fk.![]()
Thanks brobump
Mage yaluwek gatta 15,000i giye.මට EPF එකේ 30% ගන්න ඕනේ වෙලා තියෙනවා. වැඩිය කරදර වෙන්නේ නැතුව ගන්න විදිහක් තියෙනවා ද? EPF office එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. කරදර වෙන්නේ නැතුව ගන්න support එකක් දෙන්න පුළුවන් නම් 10% වගේ දෙන්න පුළුවන්.
විස්තර අහල කියපන් ලොයර් කාරයෙක් හරහා කරගන්න කියලා එකෙක් ඉස්සර කිවුවා මතකයිMage yaluwek gatta 15,000i giye.
loku seen ekak nam ne..habai housing seen ekata gannwa nam podi kattak kanna one..estimation plan ehema hdagena..medical nam awulak ne loku..math gatte medical documents tika bara dila working days 5 n salli watuna account ekataමට පොඩ්ඩක් කරදර වෙන්නේ නැතුව වැඩේ කරගන්න ඕනේ මචන්. Documentation පැත්ත පොඩ්ඩක් බලල කරලා දෙන්න පුළුවන් නම් අවුලක් නෑ
Ow machan. Nikan ganna ba30% දෙන්නේ ගෙවල හදන්න, ඉඩම් ගන්න වගේ නේද?
ඔනේදේකට ගන්න බැහැනේද?
Contact ekak hoyaganna bari wei da?Mage yaluwek gatta 15,000i giye.
විස්තර අහල කියපන් ලොයර් කාරයෙක් හරහා කරගන්න කියලා එකෙක් ඉස්සර කිවුවා මතකයි
Mata poddak ikmanata ganna baluwe machanloku seen ekak nam ne..habai housing seen ekata gannwa nam podi kattak kanna one..estimation plan ehema hdagena..medical nam awulak ne loku..math gatte medical documents tika bara dila working days 5 n salli watuna account ekata
ගම්පහ තමා ටිකක් පරක්කු කියන්නේ. අනිත් තැන් වල ඉක්මනට ගන්න පුළුවන්. HR එකට ගියානම් හරි ඉන්න තැන. එක එකා හොයන වෙලාවේ

central bank eka bn epf eka run karanne! epf kiyala wenama institute ekak naa. central bank komat efficient lankaawe kuhaka hinganno unge padi walata talks dunnataමම දැකපු පට්ටම රාජ්‍ය ආයතනය ඊපීඑෆ් ...විනාඩි 5 ක් ඇතුලත වැඩ ටික කරලා තියෙනවා !
ඉතින් බන් ඒක තමයි මෙච්චර වෙලා කිව්වේ ! මහ බැංකුවේ කෑල්ලක් තමයි ... ඒක නම් ඇත්ත ...උන් සේරම හොදට කම්පියුටරයිස් කරලා තියනවා....central bank eka bn epf eka run karanne! epf kiyala wenama institute ekak naa. central bank komat efficient lankaawe kuhaka hinganno unge padi walata talks dunnata![]()
![]()
![]()
normal government office oya slas karayo nam wadak naa okkoma manual balapn online passport scene ekaඉතින් බන් ඒක තමයි මෙච්චර වෙලා කිව්වේ ! මහ බැංකුවේ කෑල්ලක් තමයි ... ඒක නම් ඇත්ත ...උන් සේරම හොදට කම්පියුටරයිස් කරලා තියනවා....