පොලිසියට කියනවට වඩා පාතාලෙට දීලා ඌට අනින එක ලේසි
Don GasCan Well-known member Nov 3, 2010 42,649 48,925 113 සේදවත්ත May 19, 2024 #21 පොලිසියට කියනවට වඩා පාතාලෙට දීලා ඌට අනින එක ලේසි Reactions: King kekille
King kekille Well-known member Jun 27, 2016 2,926 2,477 113 Austria May 19, 2024 #22 Don GasCan said: පොලිසියට කියනවට වඩා පාතාලෙට දීලා ඌට අනින එක ලේසි Click to expand... සිරාවට බන්..පොලිසිය වැඩකරන්නේ පොලිටිකල් ඇජෙන්ඩා එකකට විතරයි...තේරුමක් නෑ..මගේ ලගත් ලොකු ගේම් එකක සාක්ෂි තියනවා..උන් කම්ප්ලේන් එකවත් බාරගන්නේ නෑ online or over the phone. NUHIRU said: උපරිම 5MB. පැමිණිල්ලේ තත්ත්වය මත තමයි පැමිණිල්ල භාරගන්නෙ. මුදල් වංචා/අනර්ථය/සාවද්‍ය පරිහරණ etc. වගේ පැමිණිලි Investigate කරන්න බෑනෙහ් online complaint එකකින්. Limitations දාලා තියෙන්නෙ ඒ නිසා Click to expand... Ochchara deyak dannawa nm oya policye da? ------ Post added on May 19, 2024 at 9:20 AM
Don GasCan said: පොලිසියට කියනවට වඩා පාතාලෙට දීලා ඌට අනින එක ලේසි Click to expand... සිරාවට බන්..පොලිසිය වැඩකරන්නේ පොලිටිකල් ඇජෙන්ඩා එකකට විතරයි...තේරුමක් නෑ..මගේ ලගත් ලොකු ගේම් එකක සාක්ෂි තියනවා..උන් කම්ප්ලේන් එකවත් බාරගන්නේ නෑ online or over the phone. NUHIRU said: උපරිම 5MB. පැමිණිල්ලේ තත්ත්වය මත තමයි පැමිණිල්ල භාරගන්නෙ. මුදල් වංචා/අනර්ථය/සාවද්‍ය පරිහරණ etc. වගේ පැමිණිලි Investigate කරන්න බෑනෙහ් online complaint එකකින්. Limitations දාලා තියෙන්නෙ ඒ නිසා Click to expand... Ochchara deyak dannawa nm oya policye da? ------ Post added on May 19, 2024 at 9:20 AM
Don GasCan Well-known member Nov 3, 2010 42,649 48,925 113 සේදවත්ත May 19, 2024 #23 King kekille said: සිරාවට බන්..පොලිසිය වැඩකරන්නේ පොලිටිකල් ඇජෙන්ඩා එකකට විතරයි...තේරුමක් නෑ..මගේ ලගත් ලොකු ගේම් එකක සාක්ෂි තියනවා..උන් කම්ප්ලේන් එකවත් බාරගන්නේ නෑ online or over the phone. Click to expand... ලංකාවේ පොලිසි මෙලෝ රහක් නෑ . උන් හිතන් ඉන්නේ උන් මේ රටේ මුරකාරයෝ කියලා . අඩුකුලේ නූගත් උන් තමා පොලිසියට යන්නේ පස්සේ එක අස්සේ බලයෙන් සිහි විකල් වෙලා තනතුරු අරන් උඩට යනකොට පිසාචයෙක් වගේ වෙනවා . Reactions: KandyMalli
King kekille said: සිරාවට බන්..පොලිසිය වැඩකරන්නේ පොලිටිකල් ඇජෙන්ඩා එකකට විතරයි...තේරුමක් නෑ..මගේ ලගත් ලොකු ගේම් එකක සාක්ෂි තියනවා..උන් කම්ප්ලේන් එකවත් බාරගන්නේ නෑ online or over the phone. Click to expand... ලංකාවේ පොලිසි මෙලෝ රහක් නෑ . උන් හිතන් ඉන්නේ උන් මේ රටේ මුරකාරයෝ කියලා . අඩුකුලේ නූගත් උන් තමා පොලිසියට යන්නේ පස්සේ එක අස්සේ බලයෙන් සිහි විකල් වෙලා තනතුරු අරන් උඩට යනකොට පිසාචයෙක් වගේ වෙනවා .