Police Complaint from overseas

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    පොලිසියට කියනවට වඩා පාතාලෙට දීලා ඌට අනින එක ලේසි
    සිරාවට බන්..පොලිසිය වැඩකරන්නේ පොලිටිකල් ඇජෙන්ඩා එකකට විතරයි...තේරුමක් නෑ..මගේ ලගත් ලොකු ගේම් එකක සාක්ෂි තියනවා..උන් කම්ප්ලේන් එකවත් බාරගන්නේ නෑ online or over the phone.

    උපරිම 5MB. පැමිණිල්ලේ තත්ත්වය මත තමයි පැමිණිල්ල භාරගන්නෙ. මුදල් වංචා/අනර්ථය/සාවද්‍ය පරිහරණ etc. වගේ පැමිණිලි Investigate කරන්න බෑනෙහ් online complaint එකකින්. Limitations දාලා තියෙන්නෙ ඒ නිසා
    Ochchara deyak dannawa nm oya policye da?
    ------ Post added on May 19, 2024 at 9:20 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,653
    48,927
    113
    සේදවත්ත
    සිරාවට බන්..පොලිසිය වැඩකරන්නේ පොලිටිකල් ඇජෙන්ඩා එකකට විතරයි...තේරුමක් නෑ..මගේ ලගත් ලොකු ගේම් එකක සාක්ෂි තියනවා..උන් කම්ප්ලේන් එකවත් බාරගන්නේ නෑ online or over the phone.

    ලංකාවේ පොලිසි මෙලෝ රහක් නෑ . උන් හිතන් ඉන්නේ උන් මේ රටේ මුරකාරයෝ කියලා . අඩුකුලේ නූගත් උන් තමා පොලිසියට යන්නේ පස්සේ එක අස්සේ බලයෙන් සිහි විකල් වෙලා තනතුරු අරන් උඩට යනකොට පිසාචයෙක් වගේ වෙනවා .
     
    • Like
    Reactions: KandyMalli