අසාර්ථකත්වයේ කතාවක්.

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,443
    11,789
    113
    🤍
    නෑයෝ එක්ක බිස්නස්......... :shocked:
    Hariyn na ned
    මම බලලා තියෙන එකක් තමයි මේ ෆේස් කට් එක තියෙන ගොඩක් අවුන් පට්ට කපටි අම්බරුවෝ.

    View attachment 220458
    Apoooo dan me wage dakina hama ekawama oya frame eken penne
    කොට උන් පට්ට ගේම් කාරයෝ. මට හම්බුන හැම කොට එකෙක්ම අම්බ කැරි කපටි. අතේ දුරින් තියාගන්න ඕන.
    Kelloth ehemada
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    Kelloth ehemada
    කපටියො බං. ලෝක ඇම්ඩෝ. ඒක එක එක විදි වලට එන්නෙ. චීට් කරන එක ගැන නෙවෙයි කියන්නෙ.
    මම බැඳල ඉන්න එකිත් මිටී සල්ලි ඉතුරු කරන්න වගේ ඒවට කපටි කම යොදා ගන්නව.
    උන්ගෙ කපටි කම තමුන්ට කොහොමද බලපාන්නෙ කියන එක අනුව තමයි ඒක තීරනේ වෙන්නෙ.
    මිනිස්සු හැමෝම දිහා මමනම් බලන්නෙ සැකෙන්. අම්ම අප්ප උනත් මම එකපාරනම් විශ්වාස කරන්නෙ නෑ පුතේ.
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,443
    11,789
    113
    🤍
    කපටියො බං. ලෝක ඇම්ඩෝ. ඒක එක එක විදි වලට එන්නෙ. චීට් කරන එක ගැන නෙවෙයි කියන්නෙ.
    මම බැඳල ඉන්න එකිත් මිටී සල්ලි ඉතුරු කරන්න වගේ ඒවට කපටි කම යොදා ගන්නව.
    උන්ගෙ කපටි කම තමුන්ට කොහොමද බලපාන්නෙ කියන එක අනුව තමයි ඒක තීරනේ වෙන්නෙ.
    මිනිස්සු හැමෝම දිහා මමනම් බලන්නෙ සැකෙන්. අම්ම අප්ප උනත් මම එකපාරනම් විශ්වාස කරන්නෙ නෑ පුතේ.
    Aniwa ... Math saken thm blnne
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    Aniwa ... Math saken thm blnne
    අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන පේනවනෙ දැන් වෙලා තියෙන වැඩේ. 2021 වගේ මගෙ පොඩි කාලේ හොඳම යාලුවෙක් අනාත වෙන්නම ඩවුන් වෙලා මට කතා කරල කීව වැඩ තියෙනවනම් දෙන්න කියල. මමත් කෙනෙක් හොය හොය හිටියෙ. මුට වැඩත් පුලුවන්. මම වයිෆ්ගෙන් ඇහුවම ගෑනි කීව එපා කියල. මම මූව වැඩ වලට සෙට් කරගත්තෙ නෑ. පස්සෙ ඌ ගාමන්ට් එකක වැඩට ගියා. ඔය ඩයල් එක හොඳට හම්බ බරන කාලේ වාහන එහෙම තියන් ඉන්නකොට අපේ ගෙදර ගාවින් යනව නිකමට කෝල් එකක් දීලවත් යන්නෙ නෑ ලොකු සීන් එකට. අලුතෙන්ම සල්ලි කාට යාලුවෝ සෙට් කරන් අපිව හැලුව. පස්සෙ ඌ ඩවුන් උනාම අර යාලුවො ඌව හැලුව. මම අවුරුදු 7ක් 8ක් කට්ට කාල ගොඩදාගත්තු බිස්නස් එකටත් මේ වෙලා තියෙන වැඩේ තමයි වෙන්නෙ ඌව සෙට් කරගත්තනම්. මුලින්ම අපි හිතන්න ඕන අපි හම්බ කරන් කන රස්සව වි‍යාපාරය ගැන ඊට පස්සෙ තමයි අනිත් මිනිස්සුන්ට සලකන්න ඕන. සල්ලි නැති උනදාට බල්ලෙක්වත් නෑ. අපෙ අම්ම මැරෙනකොට ගෙදර හට් එක ඇදල ගහගන්න යාලුවෝ ආවෙ නෑ බං, දැන් කෝල් දෙනව දුක සැප අහනව. අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් මට හොඳ සිරා මිනිස්සු හම්බෙලා තියෙන්නෙ.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,089
    7,095
    113
    Back Bay-Beacon Hill, Boston
    එඩිතර කම ඇති..
    කම්මැලි කම නැති
    ළමයි සිටින රට..
    මගෙ මේ සිරිලක!

    මේ රට, මගෙ රට. මා ඉපදුන....