Pixel no good?මම හිතන්නේ k600 එක අවුරුදු 4-5...
අඩුම Pixel 7 Pro... මාස 6 වගේ.... Switched to S23 U
mageth patta gahapu m20 tibbaiphone 4 එකේ ඉදල SE වෙනකන් හැම එකම use කලා. හැම එකම අවුරුද්ද දෙක..
ටික ටික වැඩ වැඩි වෙද්දි බැටරි මදි උනා..
Samsung M20ක් ගත්ත. අවුරුදු 3ක් වගේ use කලා. තාමත් ඒක on වෙනව. ගලේ ගැහුවත් වැඩ බාන්ඩයක් ඒක නම්
7 Pro nam mala jarawak...Pixel no good?

@Erzo pixel hariyn na7 Pro nam mala jarawak...
battery issues, Signal issues...ugly selfie camera....mama oita kalin Pixel tamai use kale 5 years wage...7 Pro eken series ekama epa una![]()